AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,937
    113
    ගංජ විතරක් හොඳයි කියන්නෙ ඇයි උඹල?

    ගංජ දිගටම ගහනකොට ආතල් එක අඩු වෙලා යනව නේද.. (කුඩු වගේම)

    අනික ගොඩක් කල් ගැහුවොත් ඕකත් ගැලවෙන්ඩත් අමාරු ඇති..

    One result is tolerance, in which more of the drug is needed to achieve the same intensity of effect and dependence, characterized by the need to continue use of the drug to avoid withdrawal symptoms.
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    ගංජ විතරක් හොඳයි කියන්නෙ ඇයි උඹල?

    ගංජ දිගටම ගහනකොට ආතල් එක අඩු වෙලා යනව නේද.. (කුඩු වගේම)

    අනික ගොඩක් කල් ඕකත් ගැහුවොත් ගැලවෙන්ඩත් අමාරු ඇති..

    ගංජා natural හින්දා තමා එහෙම කියන්නේ කෙලින්ම ගහෙන් කඩන් වේලලා ගහන්නේ. කෘතීම දේවල් මොකුත් එකතු කරන් නැ. අනික ගැහුවා කියලා ඇබ්බැහි වෙන් නෑ . එත් ගමේ ගොඩේ ගංජා චාටර් වෙලා තියන්නේ ගෝතයෝ ගංජා ගහන හින්දා. ගංජා වල වරදක් හින්දා නෙමේ හොරකම් කරන එකා ගංජා ගහලා හිටියත් හොරකම් කරනවා ගංජා නොගහ හිටියත් හොරකම් කරනවා. ගංජා ගැහුවා කියලා හොරකම් කරන්න කුපාඩි වැඩ කරන්න හිතෙන් නැ එක් ගංජා වල වරදක් නෙමේ එක මිනිසුන්ගේ වැරද්දක්. සුද්දෝ එන්න කලින් අපි යහමින් ගංජා ගහපු ජාතියක් සුද්දෝ ගංජා තහනම් කරලා ගියා දැන් උන්ගේ රටේ නීති වෙනස් කරන් ආතල් එකේ ගංජා ගහනවා අපි :no::no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Rep+
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මං ඇබ්බැහි වෙලා නෑ ඒත් ගහල තියනව ඕන තරම්. දැන් උනත් මූඩ් එකක් ආවොත් ගහනව. ගංජා ගහන එක අවුලක් නැල්ලු. KG තමයි අවුල. ඒකේ මදුරු කොයිල් හිටං දානවලු.
    ගංජා එහෙම නෑ. තනිකර හර්බල් බඩුවක් නේ. ගහපං පට්ට. මං බොන්නෙ නෑ. ඒත් රොකට් එකක් නම් අරිනව ඒවා අවුක් නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,937
    113
    මං ඇබ්බැහි වෙලා නෑ ඒත් ගහල තියනව ඕන තරම්. දැන් උනත් මූඩ් එකක් ආවොත් ගහනව. ගංජා ගහන එක අවුලක් නැල්ලු. KG තමයි අවුල. ඒකේ මදුරු කොයිල් හිටං දානවලු.
    ගංජා එහෙම නෑ. තනිකර හර්බල් බඩුවක් නේ. ගහපං පට්ට. මං බොන්නෙ නෑ. ඒත් රොකට් එකක් නම් අරිනව ඒවා අවුක් නෑ.

    :)
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,836
    16,695
    113
    Colombo
    ගංජා වෙන විදි වලින් ගත්තොත් මිසක් දුමෙන් නම් ඇගට කිසිම ගුණයක් නෑ. :angry::angry:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Quotes from King

    bbdfb546d6c49692b4c455783f30f8ac.jpg

    quote-when-you-smoke-ganja-you-don-t-want-to-war-bob-marley-48-52-50.jpg

    31fd56094b0b7022ee5ee54e1011e102--high-quotes-stoner-bob-marley-love-quotes.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ගංජ විසයි බන්. එක දිගට ගැහුවොත් අවුරුදු දෙක තුනකින් මෙමරි ලොස් වෙන්න පටන් ගන්නවා. :no:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ගංජ විසයි බන්. එක දිගට ගැහුවොත් අවුරුදු දෙක තුනකින් මෙමරි ලොස් වෙන්න පටන් ගන්නවා. :no:

    වෙන්න ඇති බන් දැනටම මගෙ මෙමරි ලොස් සීන් එකක් තියනව. මට තදටම අමතක වෙන සීන් එකක් තියනව:(
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ගංජවල රසායනික ද්‍රව්‍ය 400ක් විතර තියනවලු.එකෙන් (THC) කියන එක ප්‍රධාන තැනක් ගන්නවලු.ඒක අපේ මොලෙත් එක්කලු ක්‍රියා කරන්නේ.THC හින්දලු ගංජා ගැහුවම අපි පාවෙනව වගේ දැනෙන්නේ හිනා යන්නේ, වෙලාව යන්නෑ වගේ තේරෙන්නේ ඒකයි. මමත් කියෙව්වා කොහෙද මේක. ගැහුවම කටේ කෙලත් හිඳෙනව. කාල චොකලට් කෑල්ලල් කෑවම ඩබල් ත්‍රිබල් වෙලා පේන්නේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,937
    113
    ගංජවල රසායනික ද්‍රව්‍ය 400ක් විතර තියනවලු.එකෙන් (THC) කියන එක ප්‍රධාන තැනක් ගන්නවලු.ඒක අපේ මොලෙත් එක්කලු ක්‍රියා කරන්නේ.THC හින්දලු ගංජා ගැහුවම අපි පාවෙනව වගේ දැනෙන්නේ හිනා යන්නේ, වෙලාව යන්නෑ වගේ තේරෙන්නේ ඒකයි. මමත් කියෙව්වා කොහෙද මේක. ගැහුවම කටේ කෙලත් හිඳෙනව. කාල චොකලට් කෑල්ලල් කෑවම ඩබල් ත්‍රිබල් වෙලා පේන්නේ

    උඹත් දන්න දේවල්. මාත් ඔය විස්තර හොයල බැලුව
     
    • Like
    Reactions: LazyLizard