ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මං ඇබ්බැහි වෙලා නෑ ඒත් ගහල තියනව ඕන තරම්. දැන් උනත් මූඩ් එකක් ආවොත් ගහනව. ගංජා ගහන එක අවුලක් නැල්ලු. KG තමයි අවුල. ඒකේ මදුරු කොයිල් හිටං දානවලු.
    ගංජා එහෙම නෑ. තනිකර හර්බල් බඩුවක් නේ. ගහපං පට්ට. මං බොන්නෙ නෑ. ඒත් රොකට් එකක් නම් අරිනව ඒවා අවුක් නෑ.

    ganja n KG kiyanne dekak da bn ? kg kiyanne kerala ganja kiyana ekada ?
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    KG=kerala ganja high concentration of THC south indian
    AG=agra ganja north indian

    north india wala nigantayo ganja gahanne kilo 2 k 3ne malu kumba mela wala ehema.rajastan wala ehema bang kiyala ganja guli wikunanna tiynawa.

    charus kiyanne ganja kola podi karala ate alawena maliyam wenama ekathu karala gahana ekata.

    lankawe kg kiyala tiyenne ganja tika bima diga karala mortine spray eka aran gahagena yanawa illanna gihama inna malli tawa chuttakin ready kiyanawa eka gahuwama oluw a kakkumai mole wikarai.original kg hari original ganja parak hoya ganna tiyenam supiri eka wenama atal ekak.wawala hada ganna pluwan nam patta.


    ganja nikan kola hapala kewata wadak ne thc activate wenna nam head wenna oni.onna iron ekakin iron karal kudu karala kopi ekakata ehema dala beewanam maru

    dima adinawata wada long lasting aga atulata ganja copy walta wage dala ganna eka.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගංජා natural හින්දා තමා එහෙම කියන්නේ කෙලින්ම ගහෙන් කඩන් වේලලා ගහන්නේ. කෘතීම දේවල් මොකුත් එකතු කරන් නැ. අනික ගැහුවා කියලා ඇබ්බැහි වෙන් නෑ . එත් ගමේ ගොඩේ ගංජා චාටර් වෙලා තියන්නේ ගෝතයෝ ගංජා ගහන හින්දා. ගංජා වල වරදක් හින්දා නෙමේ හොරකම් කරන එකා ගංජා ගහලා හිටියත් හොරකම් කරනවා ගංජා නොගහ හිටියත් හොරකම් කරනවා. ගංජා ගැහුවා කියලා හොරකම් කරන්න කුපාඩි වැඩ කරන්න හිතෙන් නැ එක් ගංජා වල වරදක් නෙමේ එක මිනිසුන්ගේ වැරද්දක්. සුද්දෝ එන්න කලින් අපි යහමින් ගංජා ගහපු ජාතියක් සුද්දෝ ගංජා තහනම් කරලා ගියා දැන් උන්ගේ රටේ නීති වෙනස් කරන් ආතල් එකේ ගංජා ගහනවා අපි :no::no:

    :yes::yes:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    නියම සුපිරිස්දු ගංජා ටිකක් හොයාගන්න තැනක් නැනේ :sorry::sorry:

    shapata wawapan wahale ciwilima uda hari kamak ne dengu balanna ena ewun ceylin eka uda balan ne ne ara weeduru dapu ulu katayak dapan.mega botalayak walalala podi siduru deka tunak hadala pale hitawapu pochiyema tiyapan
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ගංජා ගැහුවම තියෙන ආතල් එක කුඩු ගැහුවත් ලැබෙන්නෙ නැහැ :D
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ganja n KG kiyanne dekak da bn ? kg kiyanne kerala ganja kiyana ekada ?

    ඔව් දෙකක්. kg කියන්නෙ කේරල ගන්ජ ඒව හදන්න මෝටීන් හිටං දානවලු ඇගට හොඳ නෑ. පිරිසිදු ගංජා එහෙම නෑ ඇගටත් අවුලක් නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,794
    1
    42,962
    113
    ගංජ ගහන වෙලාවට ආතල් ඇති ඒත් ගංජ ගහන උන්ගෙ මානසික දරාගැනීමේ හැකියාව අඩු වෙනව. ගොඩක් වෙලාවට නිතරම ගංජ ගහන උන් සියදිවි හානිකරගැනීමේ ප්‍රවණතාව වැඩි වෙනව. මම අඳුනන බැච් මේට් කෙනෙකුත් එල්ලිලා මලා. ඌත් කලේ බෝඩිමේ ඉන්න ගමන් ගංජ ගහපු එක. වැඩිදුර විස්තර ඕනනම් රිසර්ච් ආටිකල් ඇති ඕක ගැන.

    ( මේක කිව්වම ගොඩක් උන් අප්සට් යයි, දැන් කාලෙ පොස් එකටත් ගංජ ගහන එකනෙ රැල්ල. නොගැහුවත් ගහනව කියල හරි පෙන්නන්න ඕනෙ. නැත්තම් සිගරට් අරක්කු වලට බනින්න ගමන් ගංජ වලට හොඳ කියන්න ඕනෙ. නැත්තම් සමාජෙන් කොන් වෙන තත්වයක් තියෙන්නෙ. )

    :)
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ගන්ජා ගහන එක එල.........
    STML -ශෝට් ටයිම් මෙමෙරි ලොස් කියන එක තමා ඔය අමතක වෙන සීන් එක
    පෙනහැල්ලට තමා අවුල වෙන්නේ..මොකද අපි ගහන් ක්‍රමේ වැරදි සීන් එකක් තියෙන්නේ
    හවසට පාරක් ගහල පොඩි සොමියක් දාන එක තරම් නිදහසක් තව කොහෙද?
     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    ඔව් දෙකක්. kg කියන්නෙ කේරල ගන්ජ ඒව හදන්න මෝටීන් හිටං දානවලු ඇගට හොඳ නෑ. පිරිසිදු ගංජා එහෙම නෑ ඇගටත් අවුලක් නෑ.

    Ehema na mchn...KG Kyla original ekak issra awa...Dan lankaawe KG Kyla thyne ganja walata mortin ehma ghpu ekak...original Kerala Ganja newe...
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ගංජා නෙමේ සිගරට් එකක්වත් ගහන්න එපා.................සිගරට් බොන එකා ,ගංජා ගහනවා,ගංජා ගහපු එකා කුඩු ගහනවා ......
    කොලු කමට ගංජා ගහනවා තම එක වෙනම කාරණාවක් සදාරනිය කරන්න බැහැ ...........................
    එත් හේතුව මෙකයි ...
    ෆැන්ටසියට ,සොමියට, ගංජා ගහනවා .....එතකොට එක ටිකක් ඇදිල යනවා ............ඔය අතරේ ගැන්සියේ ඉන්නවා ඩයල් ඇබ්බැහි වෙන
    අන්න උන් තමඊ ඇදගෙන යන්නේ ..මොලේ තියන එකා හැලෙනවා ....මෝඩයෝ ඇලෙනවා ............
    මල්,කේරලේ කියන මොන මගුල ආවත් බිස්නස් කරන එක ඕවට පෝමලින් , තව කික් වැඩි වෙන්න මොනවා හරි මික්ස් කරනවා ...
    එතකොට කික් වැඩි ................කික් වැඩි වෙනකොට බඩු හොදයි ........ඒවම හොයනවා ...එතකොට ....ගේන එකාට බිස්නස් වැඩි ..
    බැරි වෙලාවත් වෙන බඩු ලැබුනොත් ....කික් නැති වෙනවා .....................අන්න එතකොට ...........එනවා කුඩු ෂොට් එකක් ගහන තැනට ............
    ෆැන්ටසියට ,සොමියට එකත් .......ඉස්සෙල්ල වගේ ඇලෙනවා , හැලෙනවා ................රටේ කුඩ්ඩෝ ...බෝ වෙනවා .........................
    අත්දැකීමෙන් කියන්නේ ඕන කුඩ්ඩෙක් ගෙන් අහල බලන්න ................පටන් ගත්තේ කොතනින් ද කියලා ................ගංජා වලින් නොකීවොත් මම එලකිරියට එන්නේ නැහැ ...............ඇබ්බැහි උනාම ගංජා මත මදි වෙනවා ඊට පස්සේ විකල්පය කුඩු , ගංජා හොරෙන් ගහන්න බැහැ ගද එනවා,කුඩු ගද නැහැ ශේප් එකේ වැසිකිලි හෝ ගහනවා ........................
    මේවා ජාතික වියසන ..................බේරගනිල්ලා අපේ රටේ තරුණ පරපුර .............

    :oo: