AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,955
    113
    ඔය මොනවත් ගහන්න එපා :yes:

    මේ ටිකේ හිටියෙ නෑ නේ... :)
    ටික දවසකට හරි එළකිරිය වර්ජනය කරන එක මානසික සෞඛ්‍යයට හොඳයි :nerd:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ගංජා natural හින්දා තමා එහෙම කියන්නේ කෙලින්ම ගහෙන් කඩන් වේලලා ගහන්නේ. කෘතීම දේවල් මොකුත් එකතු කරන් නැ. අනික ගැහුවා කියලා ඇබ්බැහි වෙන් නෑ . එත් ගමේ ගොඩේ ගංජා චාටර් වෙලා තියන්නේ ගෝතයෝ ගංජා ගහන හින්දා. ගංජා වල වරදක් හින්දා නෙමේ හොරකම් කරන එකා ගංජා ගහලා හිටියත් හොරකම් කරනවා ගංජා නොගහ හිටියත් හොරකම් කරනවා. ගංජා ගැහුවා කියලා හොරකම් කරන්න කුපාඩි වැඩ කරන්න හිතෙන් නැ එක් ගංජා වල වරදක් නෙමේ එක මිනිසුන්ගේ වැරද්දක්. සුද්දෝ එන්න කලින් අපි යහමින් ගංජා ගහපු ජාතියක් සුද්දෝ ගංජා තහනම් කරලා ගියා දැන් උන්ගේ රටේ නීති වෙනස් කරන් ආතල් එකේ ගංජා ගහනවා අපි :no::no:

    හ්ම්... ඇත්ත කතාව මමත් අහල තියනව ඉස්සර සුද්දො අපේ සිංහලයො එක්ක සටන් කරද්දි දැනිල තියනව එයාලට අපේ එවුන්ට පුදුම ශක්තියක් තියෙන්නෙ කියල ඒකට හේතුව හොයද්දි තමයි ගංජා ගැන දැනගෙන තියෙන්නෙ. ගංජා කියන්නෙ ඖෂධයක් සමහර කෑම හදද්දි දානව, ගම්වල අය මස් උයද්දි ගංජා අහුරක් දානව අනිවාර්‍යයෙන්ම ඒවගේ පාවිච්චියක් තිබිල තියනව, එහෙම නැතුව උදේ ඉඳන් හවස්වෙනකන් ගංජා ගහල මනෝ ගගහ ඉඳල යුද්ධ කලා කියනව නෙවෙයි, සුද්දො දැනගත්ත මේක ලෝකෙට ගියොත් උන්ගේ දුම්කල සුරුට්ටුවට කෙලවෙන නිසා තහනම් කලා කියල තමයි කියන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ටිකේ හිටියෙ නෑ නේ... :)
    ටික දවසකට හරි එළකිරිය වර්ජනය කරන එක මානසික සෞඛ්‍යයට හොඳයි :nerd:
    ඔව් ඒක ඇත්ත :yes: ෆෝන් එක ඕෆ් කරලා ඉන්ටනෙට් එන්නේ නැතුව ඉන්නකොට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ :yes:
     
    • Like
    Reactions: akilar25

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,955
    113
    ඔව් ඒක ඇත්ත :yes: ෆෝන් එක ඕෆ් කරලා ඉන්ටනෙට් එන්නේ නැතුව ඉන්නකොට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ :yes:

    :cool:
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    හ්ම්... ඇත්ත කතාව මමත් අහල තියනව ඉස්සර සුද්දො අපේ සිංහලයො එක්ක සටන් කරද්දි දැනිල තියනව එයාලට අපේ එවුන්ට පුදුම ශක්තියක් තියෙන්නෙ කියල ඒකට හේතුව හොයද්දි තමයි ගංජා ගැන දැනගෙන තියෙන්නෙ. ගංජා කියන්නෙ ඖෂධයක් සමහර කෑම හදද්දි දානව, ගම්වල අය මස් උයද්දි ගංජා අහුරක් දානව අනිවාර්‍යයෙන්ම ඒවගේ පාවිච්චියක් තිබිල තියනව, එහෙම නැතුව උදේ ඉඳන් හවස්වෙනකන් ගංජා ගහල මනෝ ගගහ ඉඳල යුද්ධ කලා කියනව නෙවෙයි, සුද්දො දැනගත්ත මේක ලෝකෙට ගියොත් උන්ගේ දුම්කල සුරුට්ටුවට කෙලවෙන නිසා තහනම් කලා කියල තමයි කියන්නෙ.

    :(:(:(
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    ගංජා නෙමේ සිගරට් එකක්වත් ගහන්න එපා.................සිගරට් බොන එකා ,ගංජා ගහනවා,ගංජා ගහපු එකා කුඩු ගහනවා ......
    කොලු කමට ගංජා ගහනවා තම එක වෙනම කාරණාවක් සදාරනිය කරන්න බැහැ ...........................
    එත් හේතුව මෙකයි ...
    ෆැන්ටසියට ,සොමියට, ගංජා ගහනවා .....එතකොට එක ටිකක් ඇදිල යනවා ............ඔය අතරේ ගැන්සියේ ඉන්නවා ඩයල් ඇබ්බැහි වෙන
    අන්න උන් තමඊ ඇදගෙන යන්නේ ..මොලේ තියන එකා හැලෙනවා ....මෝඩයෝ ඇලෙනවා ............
    මල්,කේරලේ කියන මොන මගුල ආවත් බිස්නස් කරන එක ඕවට පෝමලින් , තව කික් වැඩි වෙන්න මොනවා හරි මික්ස් කරනවා ...
    එතකොට කික් වැඩි ................කික් වැඩි වෙනකොට බඩු හොදයි ........ඒවම හොයනවා ...එතකොට ....ගේන එකාට බිස්නස් වැඩි ..
    බැරි වෙලාවත් වෙන බඩු ලැබුනොත් ....කික් නැති වෙනවා .....................අන්න එතකොට ...........එනවා කුඩු ෂොට් එකක් ගහන තැනට ............
    ෆැන්ටසියට ,සොමියට එකත් .......ඉස්සෙල්ල වගේ ඇලෙනවා , හැලෙනවා ................රටේ කුඩ්ඩෝ ...බෝ වෙනවා .........................
    අත්දැකීමෙන් කියන්නේ ඕන කුඩ්ඩෙක් ගෙන් අහල බලන්න ................පටන් ගත්තේ කොතනින් ද කියලා ................ගංජා වලින් නොකීවොත් මම එලකිරියට එන්නේ නැහැ ...............ඇබ්බැහි උනාම ගංජා මත මදි වෙනවා ඊට පස්සේ විකල්පය කුඩු , ගංජා හොරෙන් ගහන්න බැහැ ගද එනවා,කුඩු ගද නැහැ ශේප් එකේ වැසිකිලි හෝ ගහනවා ........................
    මේවා ජාතික වියසන ..................බේරගනිල්ලා අපේ රටේ තරුණ පරපුර .............
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ඔව් ඒක ඇත්ත :yes: ෆෝන් එක ඕෆ් කරලා ඉන්ටනෙට් එන්නේ නැතුව ඉන්නකොට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ :yes:

    මගුලක් කතා කරනව :lol::lol:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    හ්ම්... ඇත්ත කතාව මමත් අහල තියනව ඉස්සර සුද්දො අපේ සිංහලයො එක්ක සටන් කරද්දි දැනිල තියනව එයාලට අපේ එවුන්ට පුදුම ශක්තියක් තියෙන්නෙ කියල ඒකට හේතුව හොයද්දි තමයි ගංජා ගැන දැනගෙන තියෙන්නෙ. ගංජා කියන්නෙ ඖෂධයක් සමහර කෑම හදද්දි දානව, ගම්වල අය මස් උයද්දි ගංජා අහුරක් දානව අනිවාර්‍යයෙන්ම ඒවගේ පාවිච්චියක් තිබිල තියනව, එහෙම නැතුව උදේ ඉඳන් හවස්වෙනකන් ගංජා ගහල මනෝ ගගහ ඉඳල යුද්ධ කලා කියනව නෙවෙයි, සුද්දො දැනගත්ත මේක ලෝකෙට ගියොත් උන්ගේ දුම්කල සුරුට්ටුවට කෙලවෙන නිසා තහනම් කලා කියල තමයි කියන්නෙ.

    oka newe seen eka mekai seen eka
    ganja walin godak dewal haduwaki concreate pawa gewal plastic paint oil protine gift from god kiyala tama gahata kiyanne
    hemp kiyala industrial marjuvana tiye mama gawath packet ekak tiye seeds ewage thc podi ganai tiyenne

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    ගංජා නෙමේ සිගරට් එකක්වත් ගහන්න එපා.................සිගරට් බොන එකා ,ගංජා ගහනවා,ගංජා ගහපු එකා කුඩු ගහනවා ......
    කොලු කමට ගංජා ගහනවා තම එක වෙනම කාරණාවක් සදාරනිය කරන්න බැහැ ...........................
    එත් හේතුව මෙකයි ...
    ෆැන්ටසියට ,සොමියට, ගංජා ගහනවා .....එතකොට එක ටිකක් ඇදිල යනවා ............ඔය අතරේ ගැන්සියේ ඉන්නවා ඩයල් ඇබ්බැහි වෙන
    අන්න උන් තමඊ ඇදගෙන යන්නේ ..මොලේ තියන එකා හැලෙනවා ....මෝඩයෝ ඇලෙනවා ............
    මල්,කේරලේ කියන මොන මගුල ආවත් බිස්නස් කරන එක ඕවට පෝමලින් , තව කික් වැඩි වෙන්න මොනවා හරි මික්ස් කරනවා ...
    එතකොට කික් වැඩි ................කික් වැඩි වෙනකොට බඩු හොදයි ........ඒවම හොයනවා ...එතකොට ....ගේන එකාට බිස්නස් වැඩි ..
    බැරි වෙලාවත් වෙන බඩු ලැබුනොත් ....කික් නැති වෙනවා .....................අන්න එතකොට ...........එනවා කුඩු ෂොට් එකක් ගහන තැනට ............
    ෆැන්ටසියට ,සොමියට එකත් .......ඉස්සෙල්ල වගේ ඇලෙනවා , හැලෙනවා ................රටේ කුඩ්ඩෝ ...බෝ වෙනවා .........................
    අත්දැකීමෙන් කියන්නේ ඕන කුඩ්ඩෙක් ගෙන් අහල බලන්න ................පටන් ගත්තේ කොතනින් ද කියලා ................ගංජා වලින් නොකීවොත් මම එලකිරියට එන්නේ නැහැ ...............ඇබ්බැහි උනාම ගංජා මත මදි වෙනවා ඊට පස්සේ විකල්පය කුඩු , ගංජා හොරෙන් ගහන්න බැහැ ගද එනවා,කුඩු ගද නැහැ ශේප් එකේ වැසිකිලි හෝ ගහනවා ........................
    මේවා ජාතික වියසන ..................බේරගනිල්ලා අපේ රටේ තරුණ පරපුර .............

    Ane hutto Danna deyak Katha karapan
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    ගංජ ගහන වෙලාවට ආතල් ඇති ඒත් ගංජ ගහන උන්ගෙ මානසික දරාගැනීමේ හැකියාව අඩු වෙනව. ගොඩක් වෙලාවට නිතරම ගංජ ගහන උන් සියදිවි හානිකරගැනීමේ ප්‍රවණතාව වැඩි වෙනව. මම අඳුනන බැච් මේට් කෙනෙකුත් එල්ලිලා මලා. ඌත් කලේ බෝඩිමේ ඉන්න ගමන් ගංජ ගහපු එක. වැඩිදුර විස්තර ඕනනම් රිසර්ච් ආටිකල් ඇති ඕක ගැන.

    ( මේක කිව්වම ගොඩක් උන් අප්සට් යයි, දැන් කාලෙ පොස් එකටත් ගංජ ගහන එකනෙ රැල්ල. නොගැහුවත් ගහනව කියල හරි පෙන්නන්න ඕනෙ. නැත්තම් සිගරට් අරක්කු වලට බනින්න ගමන් ගංජ වලට හොඳ කියන්න ඕනෙ. නැත්තම් සමාජෙන් කොන් වෙන තත්වයක් තියෙන්නෙ. )
     
    • Like
    Reactions: AnuradhaRa

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ගංජ ගහන වෙලාවට ආතල් ඇති ඒත් ගංජ ගහන උන්ගෙ මානසික දරාගැනීමේ හැකියාව අඩු වෙනව. ගොඩක් වෙලාවට නිතරම ගංජ ගහන උන් සියදිවි හානිකරගැනීමේ ප්‍රවණතාව වැඩි වෙනව. මම අඳුනන බැච් මේට් කෙනෙකුත් එල්ලිලා මලා. ඌත් කලේ බෝඩිමේ ඉන්න ගමන් ගංජ ගහපු එක. වැඩිදුර විස්තර ඕනනම් රිසර්ච් ආටිකල් ඇති ඕක ගැන.

    ( මේක කිව්වම ගොඩක් උන් අප්සට් යයි, දැන් කාලෙ පොස් එකටත් ගංජ ගහන එකනෙ රැල්ල. නොගැහුවත් ගහනව කියල හරි පෙන්නන්න ඕනෙ. නැත්තම් සිගරට් අරක්කු වලට බනින්න ගමන් ගංජ වලට හොඳ කියන්න ඕනෙ. නැත්තම් සමාජෙන් කොන් වෙන තත්වයක් තියෙන්නෙ. )

    හැබැයි ඇසිඩ් ගහන උන්ගේ ජිවිත හානි කර ගැනීමේ හැකියාව අඩු වෙනවා කියලා මම දැක්කා
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මේක බලන්න මේක හදන්නේ ගෙම්බෙක්ගෙන් MDMA වගේ 5 ගුණයක් පවර්ෆුල්.Third eye open wenawa wage ekak wenwalu

    • Like
    Reactions: akilar25

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,022
    113
    Kuwait-Galle
    ගංජා natural හින්දා තමා එහෙම කියන්නේ කෙලින්ම ගහෙන් කඩන් වේලලා ගහන්නේ. කෘතීම දේවල් මොකුත් එකතු කරන් නැ. අනික ගැහුවා කියලා ඇබ්බැහි වෙන් නෑ . එත් ගමේ ගොඩේ ගංජා චාටර් වෙලා තියන්නේ ගෝතයෝ ගංජා ගහන හින්දා. ගංජා වල වරදක් හින්දා නෙමේ හොරකම් කරන එකා ගංජා ගහලා හිටියත් හොරකම් කරනවා ගංජා නොගහ හිටියත් හොරකම් කරනවා. ගංජා ගැහුවා කියලා හොරකම් කරන්න කුපාඩි වැඩ කරන්න හිතෙන් නැ එක් ගංජා වල වරදක් නෙමේ එක මිනිසුන්ගේ වැරද්දක්. සුද්දෝ එන්න කලින් අපි යහමින් ගංජා ගහපු ජාතියක් සුද්දෝ ගංජා තහනම් කරලා ගියා දැන් උන්ගේ රටේ නීති වෙනස් කරන් ආතල් එකේ ගංජා ගහනවා අපි :no::no:

    ඇයි බන්. ගමේ ගොඩේ ගෝතයෝන්ට ගංජා ගහන්න හොද නැද්ද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ;);)