ඔය මොනවත් ගහන්න එපා![]()
මේ ටිකේ හිටියෙ නෑ නේ...

ටික දවසකට හරි එළකිරිය වර්ජනය කරන එක මානසික සෞඛ්‍යයට හොඳයි

ඔය මොනවත් ගහන්න එපා![]()

ගංජා natural හින්දා තමා එහෙම කියන්නේ කෙලින්ම ගහෙන් කඩන් වේලලා ගහන්නේ. කෘතීම දේවල් මොකුත් එකතු කරන් නැ. අනික ගැහුවා කියලා ඇබ්බැහි වෙන් නෑ . එත් ගමේ ගොඩේ ගංජා චාටර් වෙලා තියන්නේ ගෝතයෝ ගංජා ගහන හින්දා. ගංජා වල වරදක් හින්දා නෙමේ හොරකම් කරන එකා ගංජා ගහලා හිටියත් හොරකම් කරනවා ගංජා නොගහ හිටියත් හොරකම් කරනවා. ගංජා ගැහුවා කියලා හොරකම් කරන්න කුපාඩි වැඩ කරන්න හිතෙන් නැ එක් ගංජා වල වරදක් නෙමේ එක මිනිසුන්ගේ වැරද්දක්. සුද්දෝ එන්න කලින් අපි යහමින් ගංජා ගහපු ජාතියක් සුද්දෝ ගංජා තහනම් කරලා ගියා දැන් උන්ගේ රටේ නීති වෙනස් කරන් ආතල් එකේ ගංජා ගහනවා අපි![]()
ඔව් ඒක ඇත්තමේ ටිකේ හිටියෙ නෑ නේ...
ටික දවසකට හරි එළකිරිය වර්ජනය කරන එක මානසික සෞඛ්‍යයට හොඳයි![]()
ෆෝන් එක ඕෆ් කරලා ඉන්ටනෙට් එන්නේ නැතුව ඉන්නකොට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ
ඔව් ඒක ඇත්තෆෝන් එක ඕෆ් කරලා ඉන්ටනෙට් එන්නේ නැතුව ඉන්නකොට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ
![]()

හ්ම්... ඇත්ත කතාව මමත් අහල තියනව ඉස්සර සුද්දො අපේ සිංහලයො එක්ක සටන් කරද්දි දැනිල තියනව එයාලට අපේ එවුන්ට පුදුම ශක්තියක් තියෙන්නෙ කියල ඒකට හේතුව හොයද්දි තමයි ගංජා ගැන දැනගෙන තියෙන්නෙ. ගංජා කියන්නෙ ඖෂධයක් සමහර කෑම හදද්දි දානව, ගම්වල අය මස් උයද්දි ගංජා අහුරක් දානව අනිවාර්යයෙන්ම ඒවගේ පාවිච්චියක් තිබිල තියනව, එහෙම නැතුව උදේ ඉඳන් හවස්වෙනකන් ගංජා ගහල මනෝ ගගහ ඉඳල යුද්ධ කලා කියනව නෙවෙයි, සුද්දො දැනගත්ත මේක ලෝකෙට ගියොත් උන්ගේ දුම්කල සුරුට්ටුවට කෙලවෙන නිසා තහනම් කලා කියල තමයි කියන්නෙ.

ගංජා නෙමේ සිගරට් එකක්වත් ගහන්න එපා.................සිගරට් බොන එකා ,ගංජා ගහනවා,ගංජා ගහපු එකා කුඩු ගහනවා ......
කොලු කමට ගංජා ගහනවා තම එක වෙනම කාරණාවක් සදාරනිය කරන්න බැහැ ...........................
එත් හේතුව මෙකයි ...
ෆැන්ටසියට ,සොමියට, ගංජා ගහනවා .....එතකොට එක ටිකක් ඇදිල යනවා ............ඔය අතරේ ගැන්සියේ ඉන්නවා ඩයල් ඇබ්බැහි වෙන
අන්න උන් තමඊ ඇදගෙන යන්නේ ..මොලේ තියන එකා හැලෙනවා ....මෝඩයෝ ඇලෙනවා ............
මල්,කේරලේ කියන මොන මගුල ආවත් බිස්නස් කරන එක ඕවට පෝමලින් , තව කික් වැඩි වෙන්න මොනවා හරි මික්ස් කරනවා ...
එතකොට කික් වැඩි ................කික් වැඩි වෙනකොට බඩු හොදයි ........ඒවම හොයනවා ...එතකොට ....ගේන එකාට බිස්නස් වැඩි ..
බැරි වෙලාවත් වෙන බඩු ලැබුනොත් ....කික් නැති වෙනවා .....................අන්න එතකොට ...........එනවා කුඩු ෂොට් එකක් ගහන තැනට ............
ෆැන්ටසියට ,සොමියට එකත් .......ඉස්සෙල්ල වගේ ඇලෙනවා , හැලෙනවා ................රටේ කුඩ්ඩෝ ...බෝ වෙනවා .........................
අත්දැකීමෙන් කියන්නේ ඕන කුඩ්ඩෙක් ගෙන් අහල බලන්න ................පටන් ගත්තේ කොතනින් ද කියලා ................ගංජා වලින් නොකීවොත් මම එලකිරියට එන්නේ නැහැ ...............ඇබ්බැහි උනාම ගංජා මත මදි වෙනවා ඊට පස්සේ විකල්පය කුඩු , ගංජා හොරෙන් ගහන්න බැහැ ගද එනවා,කුඩු ගද නැහැ ශේප් එකේ වැසිකිලි හෝ ගහනවා ........................
මේවා ජාතික වියසන ..................බේරගනිල්ලා අපේ රටේ තරුණ පරපුර .............
Dependancy eka build nowenna dosage athara gap ekak thibbama hari..

ගංජ ගහන වෙලාවට ආතල් ඇති ඒත් ගංජ ගහන උන්ගෙ මානසික දරාගැනීමේ හැකියාව අඩු වෙනව. ගොඩක් වෙලාවට නිතරම ගංජ ගහන උන් සියදිවි හානිකරගැනීමේ ප්‍රවණතාව වැඩි වෙනව. මම අඳුනන බැච් මේට් කෙනෙකුත් එල්ලිලා මලා. ඌත් කලේ බෝඩිමේ ඉන්න ගමන් ගංජ ගහපු එක. වැඩිදුර විස්තර ඕනනම් රිසර්ච් ආටිකල් ඇති ඕක ගැන.
( මේක කිව්වම ගොඩක් උන් අප්සට් යයි, දැන් කාලෙ පොස් එකටත් ගංජ ගහන එකනෙ රැල්ල. නොගැහුවත් ගහනව කියල හරි පෙන්නන්න ඕනෙ. නැත්තම් සිගරට් අරක්කු වලට බනින්න ගමන් ගංජ වලට හොඳ කියන්න ඕනෙ. නැත්තම් සමාජෙන් කොන් වෙන තත්වයක් තියෙන්නෙ. )