මචන්ලා තව උදව්වක් ඕනේ..
මගේ මේ අනික් ඇසුස් ලැප් එකට කීබෝර්ඩ් එකක් දාගන්න ඕනේ වෙලා තියෙනවා.තව බැටරි එකත් රීප්ලේස් කර ගන්න ඕනේ...
මේවා කරන තැනක් තියෙනවා නම් කියනවද.
එවෙලේම කීබෝර්ඩ් දාලා බැටරි දාල හදා ගන්න ඕනේ.
මොකද ඇසුස් ලැප් වල කීබෝර්ඩ් සමහර විට නැති වෙන්නත් පුළුවන් ඒ නිසා හරියට සුවර් කරන් යන්න ඕනේ එකයි...
Laptop Model - Asus X552L