මං ඇබ්බැහි වෙලා නෑ ඒත් ගහල තියනව ඕන තරම්. දැන් උනත් මූඩ් එකක් ආවොත් ගහනව. ගංජා ගහන එක අවුලක් නැල්ලු. KG තමයි අවුල. ඒකේ මදුරු කොයිල් හිටං දානවලු.
ගංජා එහෙම නෑ. තනිකර හර්බල් බඩුවක් නේ. ගහපං පට්ට. මං බොන්නෙ නෑ. ඒත් රොකට් එකක් නම් අරිනව ඒවා අවුක් නෑ.
ganja n KG kiyanne dekak da bn ? kg kiyanne kerala ganja kiyana ekada ?
Normally ganja kiyanne local badu walata 
elakg= kerala ganja. Habai lankawe KG kiyanne chemicals dapu mala jarawak.Normally ganja kiyanne local badu walata
![]()

ගංජා natural හින්දා තමා එහෙම කියන්නේ කෙලින්ම ගහෙන් කඩන් වේලලා ගහන්නේ. කෘතීම දේවල් මොකුත් එකතු කරන් නැ. අනික ගැහුවා කියලා ඇබ්බැහි වෙන් නෑ . එත් ගමේ ගොඩේ ගංජා චාටර් වෙලා තියන්නේ ගෝතයෝ ගංජා ගහන හින්දා. ගංජා වල වරදක් හින්දා නෙමේ හොරකම් කරන එකා ගංජා ගහලා හිටියත් හොරකම් කරනවා ගංජා නොගහ හිටියත් හොරකම් කරනවා. ගංජා ගැහුවා කියලා හොරකම් කරන්න කුපාඩි වැඩ කරන්න හිතෙන් නැ එක් ගංජා වල වරදක් නෙමේ එක මිනිසුන්ගේ වැරද්දක්. සුද්දෝ එන්න කලින් අපි යහමින් ගංජා ගහපු ජාතියක් සුද්දෝ ගංජා තහනම් කරලා ගියා දැන් උන්ගේ රටේ නීති වෙනස් කරන් ආතල් එකේ ගංජා ගහනවා අපි![]()


නියම සුපිරිස්දු ගංජා ටිකක් හොයාගන්න තැනක් නැනේ![]()
ganja n KG kiyanne dekak da bn ? kg kiyanne kerala ganja kiyana ekada ?
ගංජ ගහන වෙලාවට ආතල් ඇති ඒත් ගංජ ගහන උන්ගෙ මානසික දරාගැනීමේ හැකියාව අඩු වෙනව. ගොඩක් වෙලාවට නිතරම ගංජ ගහන උන් සියදිවි හානිකරගැනීමේ ප්රවණතාව වැඩි වෙනව. මම අඳුනන බැච් මේට් කෙනෙකුත් එල්ලිලා මලා. ඌත් කලේ බෝඩිමේ ඉන්න ගමන් ගංජ ගහපු එක. වැඩිදුර විස්තර ඕනනම් රිසර්ච් ආටිකල් ඇති ඕක ගැන.
( මේක කිව්වම ගොඩක් උන් අප්සට් යයි, දැන් කාලෙ පොස් එකටත් ගංජ ගහන එකනෙ රැල්ල. නොගැහුවත් ගහනව කියල හරි පෙන්නන්න ඕනෙ. නැත්තම් සිගරට් අරක්කු වලට බනින්න ගමන් ගංජ වලට හොඳ කියන්න ඕනෙ. නැත්තම් සමාජෙන් කොන් වෙන තත්වයක් තියෙන්නෙ. )

bump ganja seeds kohnda bng ganna thiyne
ඔව් දෙකක්. kg කියන්නෙ කේරල ගන්ජ ඒව හදන්න මෝටීන් හිටං දානවලු ඇගට හොඳ නෑ. පිරිසිදු ගංජා එහෙම නෑ ඇගටත් අවුලක් නෑ.
ගංජා නෙමේ සිගරට් එකක්වත් ගහන්න එපා.................සිගරට් බොන එකා ,ගංජා ගහනවා,ගංජා ගහපු එකා කුඩු ගහනවා ......
කොලු කමට ගංජා ගහනවා තම එක වෙනම කාරණාවක් සදාරනිය කරන්න බැහැ ...........................
එත් හේතුව මෙකයි ...
ෆැන්ටසියට ,සොමියට, ගංජා ගහනවා .....එතකොට එක ටිකක් ඇදිල යනවා ............ඔය අතරේ ගැන්සියේ ඉන්නවා ඩයල් ඇබ්බැහි වෙන
අන්න උන් තමඊ ඇදගෙන යන්නේ ..මොලේ තියන එකා හැලෙනවා ....මෝඩයෝ ඇලෙනවා ............
මල්,කේරලේ කියන මොන මගුල ආවත් බිස්නස් කරන එක ඕවට පෝමලින් , තව කික් වැඩි වෙන්න මොනවා හරි මික්ස් කරනවා ...
එතකොට කික් වැඩි ................කික් වැඩි වෙනකොට බඩු හොදයි ........ඒවම හොයනවා ...එතකොට ....ගේන එකාට බිස්නස් වැඩි ..
බැරි වෙලාවත් වෙන බඩු ලැබුනොත් ....කික් නැති වෙනවා .....................අන්න එතකොට ...........එනවා කුඩු ෂොට් එකක් ගහන තැනට ............
ෆැන්ටසියට ,සොමියට එකත් .......ඉස්සෙල්ල වගේ ඇලෙනවා , හැලෙනවා ................රටේ කුඩ්ඩෝ ...බෝ වෙනවා .........................
අත්දැකීමෙන් කියන්නේ ඕන කුඩ්ඩෙක් ගෙන් අහල බලන්න ................පටන් ගත්තේ කොතනින් ද කියලා ................ගංජා වලින් නොකීවොත් මම එලකිරියට එන්නේ නැහැ ...............ඇබ්බැහි උනාම ගංජා මත මදි වෙනවා ඊට පස්සේ විකල්පය කුඩු , ගංජා හොරෙන් ගහන්න බැහැ ගද එනවා,කුඩු ගද නැහැ ශේප් එකේ වැසිකිලි හෝ ගහනවා ........................
මේවා ජාතික වියසන ..................බේරගනිල්ලා අපේ රටේ තරුණ පරපුර .............
