MS Paint හද රැඳි දේ...

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,744
    28,107
    113
    Office eke iddi adapu ekak,hebai godak kal adla,podi athithayak mekata thiye :P
    ELAKIRI.png

    :love:
     
    • Like
    Reactions: Anonymous_

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala


    :rofl::rofl::rofl:
    යකෝ මේකනම් රාමු කරලා අර දියවන්නවේ හරක් මඩුවේ එල්ලන්න වටිනවා..


    කාමරේ එල්ලගන්න :yes:
    ඒ දවස්වල උඹ එක්ක කිරියේ හිටිය ගල්කපුටා සිහි වෙන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මහ රෑ වැසිකිලි අදහස් පහල වෙන්නේ මොකෝ :oo: මේ මිනිස්සු වැසිකිලි ගිහින් නෑ හරියට මට පේන්නේ :no:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,599
    113
    Nowhere
    මේ මහ රෑ වැසිකිලි අදහස් පහල වෙන්නේ මොකෝ :oo: මේ මිනිස්සු වැසිකිලි ගිහින් නෑ හරියට මට පේන්නේ :no:


    අවේලාවේ තමා කක්කා බරත් සෙට් වෙන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අවේලාවේ තමා කක්කා බරත් සෙට් වෙන්නේ
    ෂුවර් එකටම මග හිරවෙච්ච එකක් ඇති ඒකයි ඔය මොලේට වැසිකිලි අදහස් එන්නේ :yes: ඉක්මනට ගිහින් ඕක නිදහස් කරගනින් නැත්තන් හීනෙනුත් වැසිකිලියක් පෙනේවි :P
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,599
    113
    Nowhere
    ෂුවර් එකටම මග හිරවෙච්ච එකක් ඇති ඒකයි ඔය මොලේට වැසිකිලි අදහස් එන්නේ :yes: ඉක්මනට ගිහින් ඕක නිදහස් කරගනින් නැත්තන් හීනෙනුත් වැසිකිලියක් පෙනේවි :P


    නව වැසිකිලි සොයාගැනීම් ගැන අදහස් ඔලුවට ගලාගෙන එනවා. කක්කා දැම්මට වැඩ කරන හැටි දන්නේ නෑ නේද. මන් ඒවා වැඩ කරන හැටිත් එක්කම ඉක්මනට දාන්නන් :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    my subject:rofl:
    :baffled::baffled:

    ඒකනේ බන් හැම එකාම අඳිනවා අපිව නිකන් සමාජෙන් කොන් වේවිද මන්ද මෙහෙම ගිහින් එකක් දැම්මේ නැත්තන් :baffled:

    මන් දැම්ම එකක්
    උබත් දාහන් එකක්




    ආදී මානවා සහා පුරාණ වැසිකිලිය

    උම්බට් මතකද අර mr.bones 2 ෆිල්ම් එකේ උන් ගේ පොදු වැසිකිලිය :rofl::rofl:




    :rofl::rofl::rofl:
    යකෝ මේකනම් රාමු කරලා අර දියවන්නවේ හරක් මඩුවේ එල්ලන්න වටිනවා..
    :D:D