ORCHID Wagawa business ekak widiyata karanna

slg11010

Junior member
  • Dec 9, 2008
    276
    24
    18
    Mama dakka ITN eke programe ekak yanawa Orchid wagawa net house wala karala cut flowers walin honda adayamak ganna puluwan kiyala

    Mama mekata aluth ape gedara rooftop ekak thiyanwa 800 sqf wage mama baluwe patan ganna

    Meka karana kauruhari innawada upades ganna than monawada, market eka kohomada

    Danna kenek innawanam podi help ekak denna
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,288
    17,216
    113
    පේරාදෙණිය , මිරිජ්ජවිල වගේ botanical gardens වලින් විස්තර ගන්න පුළුවන්.

    මිරිජ්ජවිල තියනවා එක්දින වැඩසටනක්.. අයකිරීම එක්කෙනුකට රුපියල් 100යි කිවුවා... මේ දවස් වල කරනවා මම හිතන්නේ
     
    • Like
    Reactions: slg11010

    slg11010

    Junior member
  • Dec 9, 2008
    276
    24
    18
    Godak sthuthi machan contact detals thiyada mirijjawila

    පේරාදෙණිය , මිරිජ්ජවිල වගේ botanical gardens වලින් විස්තර ගන්න පුළුවන්.

    මිරිජ්ජවිල තියනවා එක්දින වැඩසටනක්.. අයකිරීම එක්කෙනුකට රුපියල් 100යි කිවුවා... මේ දවස් වල කරනවා මම හිතන්නේ