රෝසි ආච්චි;22771957 said:meka mehema balala wadak na ban, br enakam inna one

ඒකනම් ඇත්ත කතාව![]()

රෝසි ආච්චි;22771990 said:indiawe un bus walatath ekka gini thiyala meka pennanna epa kiyala![]()

රෝසි ආච්චි;22771957 said:meka mehema balala wadak na ban, br enakam inna one
රෝසි ආච්චි;22771957 said:meka mehema balala wadak na ban, br enakam inna one
ඉන්දියාවේ තහනම් කරන්න තරම් මේකේ story-line එක මොකක්ද බන්
පද්මාවති ට හෞරව කලේ නෑ කියල්ල මගෙ හිතේ. පද්මාවති ගෙ බුරිය පේන්න අඳිනව මේකෙ ඒකටත් කේස් ගියා. තව පද්මාවතිගෙ සැබෑජීවීතේ හතුරා මේ ෆිල්ම් එකේ දීපිකාගෙ ආදරවන්තයා ලු ඉතින් මේකෙ උන් දෙන්න රොමැන්ස් කරනව ඇරෙන්න කෙලගත්තේ නෑ කියලත් කේස් ගියා. පද්මාවති ලංකාවෙ නෙද? දන්නෑ බං හෙන කේස් ගොඩයි මේකට

රෝසි ආච්චි;22771990 said:indiawe un bus walatath ekka gini thiyala meka pennanna epa kiyala![]()
ඔව් නේද පද්මාවති ලංකාවේ කියලත් කියනවා
ලංකාවෙ කෙනෙක් තමයි මචන්. එයාව ඉන්දියාවෙ කුමාරයෙක් බඳිනවා. ගොඩක් ලස්සන කෙනෙක් නිසා පද්මාවතී ගැන රජ කාලෙ මට්ටමෙන් වර්ණනා කෙරෙන සිංදු කවි වගේ ක්‍රම වලින් එයාගෙ ලස්සන හැම තැනම පැතිරෙනවා. අපේ රටෙත් දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරි කියලා සිංදුවකුත් තියෙනවනෙ. ඒකෙන් කියවෙන්නෙ මෙයා ගැන තමයි. මේක මෝගල් රජකෙනෙක්ට ආරංචි වෙලා පද්මාවතීව ලබාගන්න අර හින්දු රාජ්‍ය ආක්‍රමණය කරනවා. කොහොම හරි මෝගල් රජා දිනනවා. පද්මාවතී දැනගන්නවා එයාව ඒ මෝගල් රජාට අයිති වෙන බව, ඒ නිසා එයා සිය දිවි හානි කරගන්නවා. (ඉන්දියාවෙ ගෑණු මිනිහා මැරුනට පස්සෙ ජීවිත පරිත්‍යාගයෙන් පතිවත රකින සම්ප්‍රදායකුත් තියෙනවනෙ ). ඔන්න ඕකයි ඇත්තටම වෙලා තියෙන්නෙ. ඒත් මේ හදපු චිත්‍ර පටියෙ, පද්මාවතී අර මෝගල් රජා එක්ක සෙට් වෙන කතාවක් විදිහටයි තියෙන්නෙ. ඔන්න ඕකටයි ඉන්දියාවෙ උන්ට මළ පැනලා තියෙන්නෙ. අනික මුස්ලිම් එකෙක් එක්කනෙ සෙට් වෙන්නෙ. ඉන්දියාවෙ පති වෘතය සම්බන්ධව කතා කරනකොට පද්මාවතී වීර කාන්තාවක් විදිහටයි සැලකෙන්නෙ. හරියට අපෙ විහාරමහ දේවි වගෙ තමයි. ඒ වගේ වන්දනීය චරිතයකට කරල තියෙන විකෘතියයි අර මුස්ලිම් එකත් එක්ක කෙලින පිස්සුවටයි ඉන්දියාවෙ අය විරුද්ධයි.