ලංකාවෙ කෙනෙක් තමයි මචන්. එයාව ඉන්දියාවෙ කුමාරයෙක් බඳිනවා. ගොඩක් ලස්සන කෙනෙක් නිසා පද්මාවතී ගැන රජ කාලෙ මට්ටමෙන් වර්ණනා කෙරෙන සිංදු කවි වගේ ක්‍රම වලින් එයාගෙ ලස්සන හැම තැනම පැතිරෙනවා. අපේ රටෙත් දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරි කියලා සිංදුවකුත් තියෙනවනෙ. ඒකෙන් කියවෙන්නෙ මෙයා ගැන තමයි. මේක මෝගල් රජකෙනෙක්ට ආරංචි වෙලා පද්මාවතීව ලබාගන්න අර හින්දු රාජ්‍ය ආක්‍රමණය කරනවා. කොහොම හරි මෝගල් රජා දිනනවා. පද්මාවතී දැනගන්නවා එයාව ඒ මෝගල් රජාට අයිති වෙන බව, ඒ නිසා එයා සිය දිවි හානි කරගන්නවා. (ඉන්දියාවෙ ගෑණු මිනිහා මැරුනට පස්සෙ ජීවිත පරිත්‍යාගයෙන් පතිවත රකින සම්ප්‍රදායකුත් තියෙනවනෙ ). ඔන්න ඕකයි ඇත්තටම වෙලා තියෙන්නෙ. ඒත් මේ හදපු චිත්‍ර පටියෙ, පද්මාවතී අර මෝගල් රජා එක්ක සෙට් වෙන කතාවක් විදිහටයි තියෙන්නෙ. ඔන්න ඕකටයි ඉන්දියාවෙ උන්ට මළ පැනලා තියෙන්නෙ. අනික මුස්ලිම් එකෙක් එක්කනෙ සෙට් වෙන්නෙ. ඉන්දියාවෙ පති වෘතය සම්බන්ධව කතා කරනකොට පද්මාවතී වීර කාන්තාවක් විදිහටයි සැලකෙන්නෙ. හරියට අපෙ විහාරමහ දේවි වගෙ තමයි. ඒ වගේ වන්දනීය චරිතයකට කරල තියෙන විකෘතියයි අර මුස්ලිම් එකත් එක්ක කෙලින පිස්සුවටයි ඉන්දියාවෙ අය විරුද්ධයි.
අහ්හ් හරි හරි ඒකයි එහෙනම් කේස් එක, ඒ අතින් ඉන්දියන් එවුන් උන්ගේ දේවල් රැක ගන්න පුදුම ගේමක් ගහන්නේ

අපේ රාවණා හිටියා කියුවම මොන ජෝක්ස් එකක්ද කියල හිනා වෙනවා ඔන්න වෙනස


+36





