Padmaavati (2018)[720p HQ Real Proper DVDScr - x264

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ලංකාවෙ කෙනෙක් තමයි මචන්. එයාව ඉන්දියාවෙ කුමාරයෙක් බඳිනවා. ගොඩක් ලස්සන කෙනෙක් නිසා පද්මාවතී ගැන රජ කාලෙ මට්ටමෙන් වර්ණනා කෙරෙන සිංදු කවි වගේ ක්‍රම වලින් එයාගෙ ලස්සන හැම තැනම පැතිරෙනවා. අපේ රටෙත් දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරි කියලා සිංදුවකුත් තියෙනවනෙ. ඒකෙන් කියවෙන්නෙ මෙයා ගැන තමයි. මේක මෝගල් රජකෙනෙක්ට ආරංචි වෙලා පද්මාවතීව ලබාගන්න අර හින්දු රාජ්‍ය ආක්‍රමණය කරනවා. කොහොම හරි මෝගල් රජා දිනනවා. පද්මාවතී දැනගන්නවා එයාව ඒ මෝගල් රජාට අයිති වෙන බව, ඒ නිසා එයා සිය දිවි හානි කරගන්නවා. (ඉන්දියාවෙ ගෑණු මිනිහා මැරුනට පස්සෙ ජීවිත පරිත්‍යාගයෙන් පතිවත රකින සම්ප්‍රදායකුත් තියෙනවනෙ ). ඔන්න ඕකයි ඇත්තටම වෙලා තියෙන්නෙ. ඒත් මේ හදපු චිත්‍ර පටියෙ, පද්මාවතී අර මෝගල් රජා එක්ක සෙට් වෙන කතාවක් විදිහටයි තියෙන්නෙ. ඔන්න ඕකටයි ඉන්දියාවෙ උන්ට මළ පැනලා තියෙන්නෙ. අනික මුස්ලිම් එකෙක් එක්කනෙ සෙට් වෙන්නෙ. ඉන්දියාවෙ පති වෘතය සම්බන්ධව කතා කරනකොට පද්මාවතී වීර කාන්තාවක් විදිහටයි සැලකෙන්නෙ. හරියට අපෙ විහාරමහ දේවි වගෙ තමයි. ඒ වගේ වන්දනීය චරිතයකට කරල තියෙන විකෘතියයි අර මුස්ලිම් එකත් එක්ක කෙලින පිස්සුවටයි ඉන්දියාවෙ අය විරුද්ධයි.

    අහ්හ් හරි හරි ඒකයි එහෙනම් කේස් එක, ඒ අතින් ඉන්දියන් එවුන් උන්ගේ දේවල් රැක ගන්න පුදුම ගේමක් ගහන්නේ :yes:

    අපේ රාවණා හිටියා කියුවම මොන ජෝක්ස් එකක්ද කියල හිනා වෙනවා ඔන්න වෙනස :yes::yes:

    +36 ;)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Padmavati was an exceptionally beautiful princess of the Singhal kingdom (Sri Lanka)

    -Wikipedia-

    :rolleyes::rolleyes:
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    ලංකාවෙ කෙනෙක් තමයි මචන්. එයාව ඉන්දියාවෙ කුමාරයෙක් බඳිනවා. ගොඩක් ලස්සන කෙනෙක් නිසා පද්මාවතී ගැන රජ කාලෙ මට්ටමෙන් වර්ණනා කෙරෙන සිංදු කවි වගේ ක්‍රම වලින් එයාගෙ ලස්සන හැම තැනම පැතිරෙනවා. අපේ රටෙත් දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරි කියලා සිංදුවකුත් තියෙනවනෙ. ඒකෙන් කියවෙන්නෙ මෙයා ගැන තමයි. මේක මෝගල් රජකෙනෙක්ට ආරංචි වෙලා පද්මාවතීව ලබාගන්න අර හින්දු රාජ්‍ය ආක්‍රමණය කරනවා. කොහොම හරි මෝගල් රජා දිනනවා. පද්මාවතී දැනගන්නවා එයාව ඒ මෝගල් රජාට අයිති වෙන බව, ඒ නිසා එයා සිය දිවි හානි කරගන්නවා. (ඉන්දියාවෙ ගෑණු මිනිහා මැරුනට පස්සෙ ජීවිත පරිත්‍යාගයෙන් පතිවත රකින සම්ප්‍රදායකුත් තියෙනවනෙ ). ඔන්න ඕකයි ඇත්තටම වෙලා තියෙන්නෙ. ඒත් මේ හදපු චිත්‍ර පටියෙ, පද්මාවතී අර මෝගල් රජා එක්ක සෙට් වෙන කතාවක් විදිහටයි තියෙන්නෙ. ඔන්න ඕකටයි ඉන්දියාවෙ උන්ට මළ පැනලා තියෙන්නෙ. අනික මුස්ලිම් එකෙක් එක්කනෙ සෙට් වෙන්නෙ. ඉන්දියාවෙ පති වෘතය සම්බන්ධව කතා කරනකොට පද්මාවතී වීර කාන්තාවක් විදිහටයි සැලකෙන්නෙ. හරියට අපෙ විහාරමහ දේවි වගෙ තමයි. ඒ වගේ වන්දනීය චරිතයකට කරල තියෙන විකෘතියයි අර මුස්ලිම් එකත් එක්ක කෙලින පිස්සුවටයි ඉන්දියාවෙ අය විරුද්ධයි.

    thanks බං. දැනුයි සීන් කෝන් එක දන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    බලාගෙන ගියාම මචන් දැන් කාලේ දේශපාලකයෝ හොඳයි නේද? ඒ කාලේ මිනිස්සු ජීවිත පරිත්‍යාග කරලා යුද්ද කරලා තියෙන්නේ රජවරුන්ට ගෑණු අරන් දෙන්න. :angry:

    ඒකනෙ බන්. අපි මේ නිකන් හම්බෙන කොලේකට කතිරයක් ගහලනෙ උන්ට ගෑනු අරන්දෙන්නෙ.

    Thanks for the info machan :)
    You must spread some Reputation around before giving it to ruchira55 again.

    :cool::cool:

    අහ්හ් හරි හරි ඒකයි එහෙනම් කේස් එක, ඒ අතින් ඉන්දියන් එවුන් උන්ගේ දේවල් රැක ගන්න පුදුම ගේමක් ගහන්නේ :yes:

    අපේ රාවණා හිටියා කියුවම මොන ජෝක්ස් එකක්ද කියල හිනා වෙනවා ඔන්න වෙනස :yes::yes:

    +36 ;)

    ඒකනෙ බන්. අපේ උන්ගෙ කට විතරයි. බොරු ශෝඅප් ජාත්‍යාලය.

    thanks බං. දැනුයි සීන් කෝන් එක දන්නේ.

    :cool::cool: