උත්තර දෙන්න එපා බන් ඕකට. මානසික ලෙඩෙක්. 

මේව මේ කරල ආඩම්බර වෙන දේවල් වත් ලොකු වැඩක් වත් නෙමෙයි හාමු මහත්තයො මේව මේ ජීවිත අත්දැකීම් විතරයි .. මේව ලොකුකම් කියොනව කියල හිතල වැරදියට තෙරුම් ගන්න එපා





