ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mata podi deyk denaganna ona machanla....
    Mage Mt4 acc number , trading password saha broker server eka danna kenekuta Mage balance eke thiyana salli withdraw karanna puluwnda.
    Danne nethi hinda ahanne....

    එහෙම කරන්ඩ බැ...කිසිම වෙලාවක එකම පාර්ස්වර්ඩ් යූස් කරන්ඩ එපා දෙකටම..එච්චරයි...හැබැයි ඔනෙ නම් අකවුන්ට් එකට කෙලෝල දාන්ඩ පුලුවන් ලොකු ලොට් දාල...තමන්ගෙ දේවල් අනුන්ට පාලනය කරන්ඩ නොදෙන එක තමයි හොදම දේ කොහොමත් ප්‍රශ්න එනව මනුස්ස ස්වභාවය දන්නවනෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ane nikan palayan gobbayo yanda uba hituwada api forex walata ada eeye apu ewun kiyala, ubala wage sample godak api dekala tiyenawa, kollonta heena wikunala ungen salli garanawa. oya EA story one taram apit dekala tiyenawa. oken dawasaka mulu acc ekama kela wela yanawa, etakota invest karapu ewunta homben yanda wenne, hebei ubala goda, mokada tika dawasakata masekata 100, 200 profit eddi ubala ungen commission ekak gannawane, unut itin ubalata commission deela ehema datha kata medan innawa ubala wikunapu heene jewath wewi, eeta tika dawasakata passe akulolala giyama tamai terenne karapu gon kama, hebei etakota ubalata ungen commission eka widiyata ganak awilla. unta akulola hena gahala giyat ubalata wedak na. adath oya eka acc ekakata une eka tamai. den metana baila kiyanawa manual trade labbak kiyagena, fxbook eke clearly tiyenawa manual walin apu profit ekai ubalage labbe ea eke loss ekai wena wenama.

    nikan palayan sakkiliyo yanda, awa metana bana kiyanda.

    අනේද කියන්නෙ මේ තෙර්ඩ් එක දාපු එකා, මේක දාන කාලෙ ea, කියන ඒව මොනාද කියලවත් දන්නෙ නැ , සොෆ්ට් එක සොෆ්ට් එක ගගා දගලපු මෝඩයො අපිට ea ගැන උගන්නව... උන් හිතාගෙන උන්නෙ අපි උන්ගෙන් ඉගෙන ගත්ත කියල ලොල්....
     
    Last edited:

    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    එහෙම කරන්ඩ බැ...කිසිම වෙලාවක එකම පාර්ස්වර්ඩ් යූස් කරන්ඩ එපා දෙකටම..එච්චරයි...හැබැයි ඔනෙ නම් අකවුන්ට් එකට කෙලෝල දාන්ඩ පුලුවන් ලොකු ලොට් දාල...තමන්ගෙ දේවල් අනුන්ට පාලනය කරන්ඩ නොදෙන එක තමයි හොදම දේ කොහොමත් ප්‍රශ්න එනව මනුස්ස ස්වභාවය දන්නවනෙ..

    Thankuuuuu machan 👍👍👍👍👍
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,548
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් කොහොමද එහෙම පළවෙනි මාසෙ ටික හරියටම ගෙස් කරන්නෙ? :shocked:

    මාටින්ගේල් ග්‍රිඩ් ට්‍රේඩින් කියන්නෙ ගෙස් කිරීම් වැඩිය නැති ස්ට්‍රැටජි එකක්. ඔය එකෙන් කරන්නෙ ගොනා වගෙ ට්‍රේඩ් දාන එක. ට්‍රෙන්ඩින් මාකට් එකකදි ප්‍රොෆිට් තියෙනව. රේන්ජින් මාකට් එකකදි ලොස් වෙනව.

    ඒක නිසා දෙසැම්බර් මාසෙ ලාබ තිබුනට ජනවාරි මාසෙ ලොස් වෙනව. මේකෙන් ලාබ ගන්න ඩොලර් ලක්ෂයක් වගෙ එකවුන්ට් එකේ තිබිල 0.01 ස්ටාටින් ට්‍රේඩ් තියෙන්න ඕනෙ. කරන්සි ගොඩක ට්‍රේඩ් කරන්නත් හොඳ නෑ.
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0

    ඒ ස්ට්‍රැජිඩි එකෙන් හදපු EA මුකුත් නැද්ද? එතකොට පළවෙනි මාසෙ විතරක් නෙමේ හැම මාසෙම ප්‍රොෆිට් නෙ :P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,548
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ ස්ට්‍රැජිඩි එකෙන් හදපු EA මුකුත් නැද්ද? එතකොට පළවෙනි මාසෙ විතරක් නෙමේ හැම මාසෙම ප්‍රොෆිට් නෙ :P

    හැම මාසෙම ට්‍රෙන්ඩින්ද? එහෙමන් blessing EA දාගනින්
     
    Jun 15, 2017
    269
    29
    0
    ඉතින් කොහොමද එහෙම පළවෙනි මාසෙ ටික හරියටම ගෙස් කරන්නෙ? :shocked:

    ubala wage gonnunta eka teren na, forex gena melo denumak neti ewun kelo gannet hariyata nodena karana nisa. eka wenne kohomada kiyala uba google karala hoyaganin. ubalath nikan ara watura heliye inna kakuluwo wage, watura rath wenakal tamai okkoma sellan.
     
    • Like
    Reactions: topkollek

    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    ඒ ස්ට්‍රැජිඩි එකෙන් හදපු EA මුකුත් නැද්ද? එතකොට පළවෙනි මාසෙ විතරක් නෙමේ හැම මාසෙම ප්‍රොෆිට් නෙ :P

    උබ මේකට ඉන්වෙස්ට් කරපන් මචන් :yes: මේක මාටින්ගේල් තමයි. ඔව් උබ හැම මාසෙම ප්රෝෆිට් කරයි
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ubala wage gonnunta eka teren na, forex gena melo denumak neti ewun kelo gannet hariyata nodena karana nisa. eka wenne kohomada kiyala uba google karala hoyaganin. ubalath nikan ara watura heliye inna kakuluwo wage, watura rath wenakal tamai okkoma sellan.
    උඹනේ බන් ගොනා, මෙතන උම්ඹෑ කිව්වට මොකෙක්වත් උඹව ගනන් ගන්නෙත් නැහැ නෙ. උඹ මහ ලොකුවට උන් පළවෙනි මාසෙ ප්‍රොෆිට් පෙන්නනවා පස්සෙ නැහැ කිව්වම මම ඒ කොහොමද ඇහුවෙ! උත්තර නැති උනාම ගූගල් කරලා හොයා ගනින් වගේ අමු ගොන් කතා කියන්න එපා. :rofl:
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    උබ මේකට ඉන්වෙස්ට් කරපන් මචන් :yes: මේක මාටින්ගේල් තමයි. ඔව් උබ හැම මාසෙම ප්රෝෆිට් කරයි
    උඹ සල්ලි කීයක් හරි දියන්කෝ මට ඉන්වෙස්ට් කරන්න :rofl:
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    හැම මාසෙම ට්‍රෙන්ඩින්ද? එහෙමන් blessing EA දාගනින්
    ඒක ෆේල් එකක්ලු නේ. ඕවා දාලා කෙළව ගන්නවට වඩා හොඳයි සුපුරුදු පරිදි IQ ටිකක් කරගෙන ආතල් එකේ ඉන්නවා ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹනේ බන් ගොනා, මෙතන උම්ඹෑ කිව්වට මොකෙක්වත් උඹව ගනන් ගන්නෙත් නැහැ නෙ. උඹ මහ ලොකුවට උන් පළවෙනි මාසෙ ප්‍රොෆිට් පෙන්නනවා පස්සෙ නැහැ කිව්වම මම ඒ කොහොමද ඇහුවෙ! උත්තර නැති උනාම ගූගල් කරලා හොයා ගනින් වගේ අමු ගොන් කතා කියන්න එපා. :rofl:

    එකක් පටන් ගන්න තැන තීරනය කරන්නෙ මොකෙන්ද කියලවත් නොදැනද බන් අර පල් හොරාට කඩේ යන්නෙ.. අරූ හරි ගූගල් කරල ඉගෙන ගනින්...

    ඔය වගේ අතිශය සරල බේසික් නොදන්න උන් හොරුන්ට රැවටෙන එක අහන්ඩ දෙයක් නෙමේ ...අපි ඔව ඉගෙන ගත්තෙත් ගූගල් වලින් තමයි උබටත් ඒකම අනුගමනය කරපන්..

    අනික කතාවට කියුවට පලවෙනි මාසෙ ප්‍රොපිට් කියල දැම්ම දවසෙ ඉදන් ලොල් වෙන්ඩත් පුලුවන් යන පැටන් එක පටන් ගත්ත දවසෙම වෙනස් උනොත් එතන ඉදන් ලොස්..
     
    Last edited:

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    එකක් පටන් ගන්න තැන තීරනය කරන්නෙ මොකෙන්ද කියලවත් නොදැනද බන් අර පල් හොරාට කඩේ යන්නෙ.. අරූ හරි ගූගල් කරල ඉගෙන ගනින්...

    ඔය වගේ අතිශය සරල බේසික් නොදන්න උන් හොරුන්ට රැවටෙන එක අහන්ඩ දෙයක් නෙමේ ...අපි ඔව ඉගෙන ගත්තෙත් ගූගල් වලින් තමයි උබටත් ඒකම අනුගමනය කරපන්..

    අනික කතාවට කියුවට පලවෙනි මාසෙ ප්‍රොපිට් කියල දැම්ම දවසෙ ඉදන් ලොල් වෙන්ඩත් පුලුවන් යන පැටන් එක පටන් ගත්ත දවසෙම වෙනස් උනොත් එතන ඉදන් ලොස්..
    මම නම් ඌට කඩේ යන්නෙත් නැහැ, උබට කඩේ යන්නෙත් නැහැ! පළවෙනි මාසෙ ප්‍රොෆිට් වෙන්නත් ඊට පස්සෙ නොවෙන්නත් හේතුව ඇහුවේ. හේතුව ඇහුවම ගූගල් කරලා හොයපන් කියන්නෙ ඉතින් තමන්ට උත්තරයක් නැහැ කියන එක තමා :rofl:
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    අනික කතාවට කියුවට පලවෙනි මාසෙ ප්‍රොපිට් කියල දැම්ම දවසෙ ඉදන් ලොල් වෙන්ඩත් පුලුවන් යන පැටන් එක පටන් ගත්ත දවසෙම වෙනස් උනොත් එතන ඉදන් ලොස්..
    කතාවටත් එහෙම ඒවා කියන්න එපා, අනික සල්ලි දාපු කවුරුවත් තවම ත්‍රේඩ් එක දාපු එකාට බැනලා නැහැ. ඒ කියන්නෙ ඒ මිනිස්සුන්ට තවම පාඩුවක් වෙලා නැහැ කියන එකයි :)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Mata podi deyk denaganna ona machanla....
    Mage Mt4 acc number , trading password saha broker server eka danna kenekuta Mage balance eke thiyana salli withdraw karanna puluwnda.
    Danne nethi hinda ahanne....

    mt4 logins walin mukuth withdraws karanna beh.. namuth trade karala balance ekata ona deyak karanna pulwuan .. tak tik tuk kiyala trade dana ekek nam hitu kiyala trade daai.. :rofl::baffled:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,998
    113
    bluebat හොරකම් කරපු EA එක වැඩකරන හැටි ගැන අවබෝධයක් ගන්නයි මේක දාන්නෙ. eurusd pair එකේ මේ වෙනකල් වැටිල තියෙන්නෙ buy trades විතරයි. :P ඒ trades වැටුනු හැටි මේ තියෙන්නෙ.

    GdU7Ow.jpg

    1. මොකක් හරි indicator එකක් use කරල තැනක් අල්ලගෙන buy trade එකක් දානව.
    2. කලින් දාපු trade එකට කෙල උනා. අනිත් පැත්තට යන්නෙ. ඒක නිසා ඒක එහෙම්ම්ම තියාගෙන තව පිප් 50ක් ගියාට පස්සෙ ලොට් සයිස් double කරල ආයෙත් buy එකක් දානව.
    3. ඒ වතාවෙත් කෙල උනා. මාකට් එක යටටම යනවා. ඊට පස්සෙ ආයෙත් පිප් 50ක් ගියාට පස්සෙ ආයෙත් ලොට් සයිස් ඩබල් කරල ආයෙත් buy එකක් දානව
    4. ඒකත් කෙල උනා. ඇයි එහෙම කෙලවෙන්නේ? කිසිම අරමුණක් නැතුව කනා ට්‍රේඩ් දාන නිසා :P ඔන්න ආයෙත් පිප් 50කින් ආයෙත් බයි එකක් දැම්ම.
    5.ඔන්න දෙයියනේ කියල මාකට් එක හැරෙනවා. එතකොට යන්තමට ප්‍රොෆිට් එකක් තියාගෙන කලින් දාපු ට්‍රේඩ් 4ම ඉක්මනට වහගන්නවා

    -1, 6 දැක්කම පේනවනේ. මම කියපු දේම තමයි වෙලා තියෙන්නෙ.

    අනිත් එක මේ මෝඩයා තන්හාව වැඩිකමට තියන currency pairs ඔක්කොම දාලා. දැන් පේනවද risk එක? bluebatගෙ EA එක දාලතියන $1000 එකවුන්ට් එකක් $100ට වැටිලා තියනව පේනවනේ.

    https://www.myfxbook.com/members/fxtradelanka/fxtrade-5/2394453

    ඔය $300 දාලා තියාගෙන ඉන්න ඒව තනිකර දුවන්නෙ වාසනාව මත. ඔයිට වඩා හොඳයි බූරු ගැහවනම්
     
    • Like
    Reactions: topkollek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් ඌට කඩේ යන්නෙත් නැහැ, උබට කඩේ යන්නෙත් නැහැ! පළවෙනි මාසෙ ප්‍රොෆිට් වෙන්නත් ඊට පස්සෙ නොවෙන්නත් හේතුව ඇහුවේ. හේතුව ඇහුවම ගූගල් කරලා හොයපන් කියන්නෙ ඉතින් තමන්ට උත්තරයක් නැහැ කියන එක තමා :rofl:

    දැන් යන විදිහ පේනවනෙ එක්කෙනෙක් දාල තියෙනව..ඒකත් තෙරෙන් නැත්තන් මම මේ තෙර්ඩ් එකේම දැම්ම විඩියෝ එකක් ආන්න එකේ ෆුල් ක්ලියර් විදිහට තියෙනව බලාගනින්... විඩියෝ දාපු මටද කියන්නෙ යන විදිහ දන් නැ කියල ලොල් තමා..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,998
    113
    අනිත් එක. මේ මෝඩයා එකවුන්ට් එක අයිතිකාරයට බනිනවා මැනුවල් ට්‍රේඩ් දාලා කෙලෝගත්තා කියල. බලපන්මේක.

    DCvVzg.jpg

    උඹලට පේනවද මේකෙ මම රවුම් කරල තියන තැන s/o කියල තියනව. ඒ කියන්නෙ stop out. බ්‍රෝකර් ට්‍රේඩ් ටික ක්ලෝස් කරල. මගේ කලින් කොමෙන්ට් කියෙව්වනම් මේ ගැන කියල ඇති. මුන් බූරුවො වගේ leverage වැඩි එකවුන්ට් හදාගන්නවනේ. ඊට පස්සෙ deposit කරපු ගානටත් වඩා ලොස් යනවා. ඒක නවත්න්නයි බ්‍රෝකර් එ වෙලාවෙ ඒ trade ටික ක්ලෝස් කරල තියෙන්නෙ. වැරැද්ද තනිකර උඹේ bluebat.දැන් බොරුවට වැරැද්ද උන්ට පවන්න එපා. මැනුවල් trade කිසිම සම්බන්ධයක් නෑ මේ ලොස් එකට. මුගේ EA එක රන් කරන අනිත් ගොන් නාම්බොත් මේක බලපියව්.

    දැන් bluebat ගොනා වගේ ඇවිල්ල මෙතන තපුල්ලන්න එපා. උඹ විකුණන්නෙ EA එකක් කියල දැනගත්තෙත් ‍ඕක වික්කට පස්සෙනෙ :P