UNIVOTEC ද? SLIATE ද?

UNIVOTEC? or SLIATE?

  • UNIVOTEC

    Votes: 8 80.0%
  • SLIATE

    Votes: 2 20.0%

  • Total voters
    10

chootiputha96

Member
Jan 27, 2018
4
1
0
university college එකෙන් ලබාදෙන ආහාර තාක්ශනය පිලිබද NVQ Level 6 උසස් ඩිප්ලෝමාව සහ ශ්‍රී ල‍‍ංකා උසස් අධ්‍යාපන ආයතනෙයෙන් (SLIATE)ලබා දෙන ආහාර තාක්ශනය පිලිබද උසස් ඩිප්ලෝමාව අතර වෙනසක් තියෙනවාද? දෙකෙන් වඩා හොද පිලිගැනීමක් තියෙන්නේ මොකටද?..වෙනසක් නැතිද? :shocked:
 
wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    කෙලින්ම යුනිවෝටෙක් එනකට යන්න මොකද ඔයා SLIATE එකේ කරන්නේ Higher National Diploma එක විටරයි ඕනිම කොර්ස් එකක, ඔය මේ පර ඉන්ටෙක් එකට උනිවෝටෙක් apply කරන්න ඩිග්රි එක වෙනකන් කරන්න පුළුවන්.
     
    chootiputha96

    Member
    Jan 27, 2018
    4
    1
    0
    කෙලින්ම යුනිවෝටෙක් එනකට යන්න මොකද ඔයා SLIATE එකේ කරන්නේ Higher National Diploma එක විටරයි ඕනිම කොර්ස් එකක, ඔය මේ පර ඉන්ටෙක් එකට උනිවෝටෙක් apply කරන්න ඩිග්රි එක වෙනකන් කරන්න පුළුවන්.

    2016 උසස් පෙල රිසල්ට් වලින් මේ සැරේ ඩිග්රි එකට ගන් නැහැ කීවා..මන් 2017 උසස් පෙල කලේ නැහැ
     
    • Like
    Reactions: ELShock