Moon Landing fake lu ne ban... ane manda itin
පිස්සුද බන්. ඔය ඇන්ටි ඇමරිකන් උන් ගොතන කතා. සඳ ගමන බොරුවක් නම් එවකට හිටපු තම ප්රතිවාදියා වන සෝවියට් දේශය තමා ඉස්සලම එය බොරුවක් කියල ඔප්පු කරන්නේ. අද වෙන තුරුවත් රුසියාව හෝ වෙනත් ප්රතිවාදී කිසිඳු රටක් එය බොරුවක් කියල කියන්නේ නැහැ.
සඳ ගමන කියන්නේ 100 % සතයක්

Moon Landing fake lu ne ban... ane manda itin



USSR also received the radio singals that sent from moon landing site and they confirmed that amerikani landed on the moon![]()

