ubala meka baluwada?

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    මොකක් හරි දෙයක් තියෙනව,හිත දියුණු කරල හෝ ඇහැට නොපෙනෙන දෙයක සහයෝගයක් මට හිතෙන්නෙ.

    ඌ නම් කියන්නේ නිදන් ඉන්න කෙනාගේ කකුල් වලින් ඌ ගහන ඕන තැන හොයා ගන්නවා කියලා.:shocked:

    https://youtu.be/LVRwdGgffmE?t=53m1s
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,425
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඌ නම් කියන්නේ නිදන් ඉන්න කෙනාගේ කකුල් වලින් බැලන්ස් එක ගන්නවා කියලා.:shocked:

    https://youtu.be/LVRwdGgffmE?t=53m1s

    ලොකු පුහුණුවක් එක්ක එහෙම බැරිකමක් නැතුව ඇති අන්ඳ කෙනෙක්ට වගේ,නමුත් 100%ක් අහවල් එකට එහෙම නොවැදී වැරදීමක් නොවෙන විදියට කරන්ඩ ඔය පොර කියන දේ විතරක් ඇතිද මන්ද :rolleyes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මරුසිරා;22781751 said:

    ලොකු පුහුණුවක් එක්ක එහෙම බැරිකමක් නැතුව ඇති අන්ඳ කෙනෙක්ට වගේ,නමුත් 100%ක් අහවල් එකට එහෙම නොවැදී වැරදීමක් නොවෙන විදියට කරන්ඩ ඔය පොර කියන දේ විතරක් ඇතිද මන්ද :rolleyes:

    ඔව් බන්.සිරාම පොරක් බන්.:yes:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    පේනවා ඇති බන් අර රෙද්දෙන්. මොකක් හරි ජිල්මාට් එකක් ඇති රෙද්දේ. පොර බිම බලන් මයි ගහන්නේ.
    ඉටි වක්කරන ඒවානම් කරන්න බැරි දේවල් නෙවේ නේ..

    කොහොම හරි හොද act එකක්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,191
    15,721
    113
    පේනවා ඇති බන් අර රෙද්දෙන්. මොකක් හරි ජිල්මාට් එකක් ඇති රෙද්දේ. පොර බිම බලන් මයි ගහන්නේ.
    ඉටි වක්කරන ඒවානම් කරන්න බැරි දේවල් නෙවේ නේ..

    කොහොම හරි හොද act එකක්.

    Bima balan nathuwa uda balan gahannada ban.:Danika uba kiyana de piliganma thibba ara monada sudu paata kuda as walata dagena badaganne nathuwa oka karanam.