Electroneum vps එක්ක mining කරමු

Dmaxy

Member
Dec 5, 2017
245
64
0
@ make.lk
මේකට පාවිච්චි කරන vps එකට ඔයාලා මුලින් ubuntu 16.04 දාගන්න ඔනී ඊට පස්සේ install xmrigto කරගන්න ඕනි

මම මේකට පාවිච්චි කරන vps එක ගත්තේ profitserver වලින් https://make.lk/recommends/profitserver/

Code-:

wget https://dl.getdropbox.com/s/anxcgef0ff0b9ly/install.sh

sudo chmod +x install.sh
sudo ./install.sh
ඊට පස්සේ config file එක edit කරගන්න ඕනි

Code-:

cd xmrig/build

sudo nano config.json
Config file එකට මේ ටික කොපි කරන්න

Code-:

{
“algo”: “cryptonight”,
“av”: 2,
“background”: false,
“colors”: true,
“cpu-affinity”: null,
“donate-level”: 1,
“log-file”: null,
“max-cpu-usage”: 90,
“print-time”: 60,
“retries”: 5,
“retry-pause”: 5,
“safe”: false,
“syslog”: false,
“threads”: null,
“pools”: [
{
“url”: “pool.etn.xxxx.xx:3333”,
“user”: “ETN Wallet address”,
“pass”: “xxx”,
“keepalive”: true,
“nicehash”: false
}
]
}
දවස පුරා mining වෙන්න හදාගන්න

Code-:

run using :
screen ./xmrig
දැන් වැඩේ 👍


වැඩි විස්තර -: https://make.lk/electroneum-vps-එක්ක-mining-කරමු/
 
  • Like
Reactions: Ne@

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
මම මේකට පාවිච්චි කරන vps එක ගත්තේ profitserver වලින් https://make.lk/recommends/profitserver/

https://make.lk/electroneum-vps-එක්ක-mining-කරමු/

මූට මේ වැඩෙන් අපි සල්ලි හෙව්වත් එකයි නැත්තත් එකයි
මූට ඕන VPS එකෙන් කොමිෂන් එකක් ගන්න විතරයි :rofl: