අපි UNP...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    unp.jpg

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කැපුවොත් කොල සෙට්1 වඳ වෙලා ගිය දාට රට්ට හොද දේශපාලන වටපිටාවක් බිහිවේවි කියල හිතෙනවා..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒ ඇයි :confused::confused:

    පක්ශ වන්දනාවෙ නොයන මිනිස්සුයි ඕන... මොන දහ ජරා වැඩේ කලත් කමක් නෑ අපේ පක්ශෙනේ කියල චන්දේ දෙන උන් වැඩිපුරම ඉන්නේ UNP1. අනිත් ඒවගෙත් අඩු වැඩි වශයෙන් ඉන්නවා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ

    ඉතින් අනිත් ඒවගෙත් එහෙම උන් වද උනානම් මරුනෙ . :yes::yes::yes:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඉතින් අනිත් ඒවගෙත් එහෙම උන් වද උනානම් මරුනෙ . :yes::yes::yes:

    හැම පක්ෂයකම අවංක එවුන්ට වැඩිය හොරු වැඩියෙන් ඉන්නවා...
    යුඇන්පියේ ඉන්නේ මෙගා ඞීල් ගහන ටයි කෝට් ගැන්සියක්...
    එක පැත්තකින් මෙගා ඞීල්... අනෙක් පැත්තෙන් රට කාබාසිනියා කරනවා...
    ටිකක් හිතල බලපං... ජනාධිපතිවරණයකදී ඇයි පිටින් නායකයෙන් ගෙන්න ගන්නේ... උන්ම දන්නවා රනිල්ලව කවුරුත් තඹ දොයිත්තුවකට විශ්වාස කරන්නේ නෑ කියල.... රනිල්ට නැතිවෙන්න දෙයක් නැ... යන යකා කොරහත් බිඳෙගෙන යනව වගේ රටම කාබාසිනියා කරල දාන්නේ ඒකයි.... යුන්ඇපියි සිංහල විඥානය තේරුම් නොගත්ත පක්ෂයක්....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉතින් අනිත් ඒවගෙත් එහෙම උන් වද උනානම් මරුනෙ . :yes::yes::yes:

    UNPකාරයෙක් වගේහ්...:lol:
    සාමාන්න්‍යෙන් රටේ ප්‍රසිද්ධ unpකාරයොන්ට මේ වගේ ගොන් ආතල් තියනව කියලනේ.. එකනේ කැපුවත් කොල සීන්1 තියෙන්නේ..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    හැම පක්ෂයකම අවංක එවුන්ට වැඩිය හොරු වැඩියෙන් ඉන්නවා...
    යුඇන්පියේ ඉන්නේ මෙගා ඞීල් ගහන ටයි කෝට් ගැන්සියක්...
    එක පැත්තකින් මෙගා ඞීල්... අනෙක් පැත්තෙන් රට කාබාසිනියා කරනවා...
    ටිකක් හිතල බලපං... ජනාධිපතිවරණයකදී ඇයි පිටින් නායකයෙන් ගෙන්න ගන්නේ... උන්ම දන්නවා රනිල්ලව කවුරුත් තඹ දොයිත්තුවකට විශ්වාස කරන්නේ නෑ කියල.... රනිල්ට නැතිවෙන්න දෙයක් නැ... යන යකා කොරහත් බිඳෙගෙන යනව වගේ රටම කාබාසිනියා කරල දාන්නේ ඒකයි.... යුන්ඇපියි සිංහල විඥානය තේරුම් නොගත්ත පක්ෂයක්....

    සුද්දන්ගෙන් නිදහස ගන්න එකේ ඉදල මහවැලිය ,විවුර්ත ආර්තිකය,ඇගලුම් කර්මාන්තය, බලාගාර ටික ,සමුර්දිය වෙනකන් මේ රට තාමත් දුවන ආර්තිකේ හදල තියෙන්නෙ දැන් පී ඩයල් රජ කරන පක්ශෙන් තමයි . ඉතින් විඥානයගැන ගැන නම් හිතාගන්න බෑ මට . සින්හල විඥානය කියන්නෙ හබරල කන එක නම් හාල් පොලු පරිප්පු පොලු දාන එකනම් අවුරුද්දට භූමිතෙල් දාපු රෙදි යාර දෙක දෙන එකනම් , ලන්කාවෙ හදන වාහන ටික තහනම් කරන එක නම් ,හදන රේඩියෝ ටික තහනම් කරන එක නම් ,පෞද්ගලික ව්‍යාපාර ඔක්කොම රජයට පවරගන්න එකනම් ,කොලබ දුවපු ට්‍රෑම් කාර් ටික දනපති පන්තිය යන ඒව කියල අයින් කරන එකනම් සමහර විට වෙන්න ඇති .

    (මන් කියන්නෙ JVP (පෞද්ගලිකව එච්චර පැහැදීමක් නෑ සමානාත්මතාවය ගැන ) හැර කිසිම පක්ශයක ප්‍රතිපත්ති අවුලක් නෑ . පත්වෙන මිනිස්සුයි අවුල . ඒකට පක්ශෙ නෙමෙයි ජහමනයගෙ
    විඥානය තමා හැදෙන්න ඕන )
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    D>S. සේනානයකලා මේ රටට කල මෙහෙය නිසා,
    මහවැලිය කල මෙහෙය නිසා පරණ නායකයෝ කල මෙහෙය නිසා කැපුවත් කොල සීන්1 එන්න ඇති...
    හැබැයි දැන් ඒක වෙනස් වෙන්න ඕන.. මොකද එහෙම නායකයෝ දැන් නැති නිසා.. මිනිස්සු පක්ශ වන්දනාවේ යන එක නතර කරල හිතල මතල චන්දේ පාවිච්චි කරන පිරිසක් වෙන්න ඕන.. කොටින්ම කියනව නම් ආයේ DSල මේ රටට පත් කර ගැනීමේ වගකීම මිනිස්සු විසින් දරන්න ඕන..
    එය කැපුවත් කොල සීන්1න් සැබැ කරගත නොහැකි සිහිනයක්
     
    ඔතන තමයි මචං අවුල.... අපි හැම වෙලාවකම තීරණ ගන්නේ අතීතයට මුහුණ හරවල අනාගතයට පස්ස පැත්ත හරවලා... එදා යුන්ඇපිය නෙවෙයි අද තියෙන්නේ.... එදා යුන්ඇපිය වගේ අද යුඇන්පියතියෙනවා නම් චන්දවලට බය වෙන්නේ මක්කටැයි... සිංහල විඥානය කියන්නේ අලකොල කන එක කියල යුන්ඇපිය හිතපු හින්දම තමයි අදත් බහුතර සිංහලයින් යුන්ඇන්පියට අකමැති... අද වෙන කොට මහජාතිය කොන් කරල සුලු ජාතිය උඩ දාන්නේ ජාම බේරගන්න.... කන්න දෙනවා නම් අම්මත් විකුණං කනවා කියන තියරියට ඇවිල්ල කොන්දේසි විරහිතව මරක්කලයට දෙමලට එහෙයි කියන්නේ ඒකයි....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    D>S. සේනානයකලා මේ රටට කල මෙහෙය නිසා,
    මහවැලිය කල මෙහෙය නිසා පරණ නායකයෝ කල මෙහෙය නිසා කැපුවත් කොල සීන්1 එන්න ඇති...
    හැබැයි දැන් ඒක වෙනස් වෙන්න ඕන.. මොකද එහෙම නායකයෝ දැන් නැති නිසා.. මිනිස්සු පක්ශ වන්දනාවේ යන එක නතර කරල හිතල මතල චන්දේ පාවිච්චි කරන පිරිසක් වෙන්න ඕන.. කොටින්ම කියනව නම් ආයේ DSල මේ රටට පත් කර ගැනීමේ වගකීම මිනිස්සු විසින් දරන්න ඕන..
    එය කැපුවත් කොල සීන්1න් සැබැ කරගත නොහැකි සිහිනයක්

    මගේ අදහසම තවත් විදියට කියනවා නම් ඕන්න ඔහොමයි.... :)