danata red cross eken workshops thiyenewa 3 wheel ayyalataia traffic policyatai emergency first aid denna. Island wide emergency transportation system ekak nethi rataka wena hondha solution ekak ne.
okkotamath wada general public eka first aid gana danuwath karanna one iskole yana kale indan. pita ratawala wala 7-8 podi ewun unath CPR denna ehema dannawa.
මමනම් adult, children, infant CPR 3ම ඉගෙන ගත්ත, ඔන්ලයින් තියනවා බන් ඇති තරම්. බලල ඉගෙන ගනිල්ලා හදිස්සියකට ඕන උනොත් එහෙම

CPR දෙන එක effective 4% වගේ කියනවා, එත් ඉතින් ජීවිතයක් බේරගන්න 1% හරි චාන්ස් එකක් තියනවනම් ගන්න එපැයි.


අම්මටසිරි ට්‍රේල එකේ පැත්තක් පාරේ.......