පරිස්සමෙන් පලයල්ලා.... [තණමල්විල accident]

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් බන්. අර හරස් පාරකින් දැම්ම කියන වේ# බල්ලව තමයි හිරේ දාන්න ඕනේ. වීඩියෝ සාක්ෂි තිබුන නම් එල.

    අපේ හරක් ඉන්නවා ඔහේ පාරට දාන. විශේෂයෙන් හරස් පාරකින් දානකොට බලන්නේ දකුණ විතරයි. අනිත් පැත්තෙන් ඉස්සර කරන වාහනයක් සෙට් උනොත් එහෙම ඉවරයි.

    මෙහෙත් දැන් හරියට ඒ කාලේ අරාබිය වගේ. උන්ටත් කියන්නේ camel to car කියලනේ. ඒ කියන්නේ ඔටු හුජ්ජ බිබී ඔටුවෝ පිටේ ගිය උන් තෙල් සල්ලි ලැබුණු ගමන් කාර් ගත්ත. ඒ උනාට මොලේ නැහැ.

    බස් කාරයවනේ අරෙස්ට් කරලා තියෙන්නේ.:rolleyes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    Aniwa. Drive karana ekaa dana ganna one athule inna anik un mona labbak kiwwath thamunta car eka control speed eken drive karanna. Thamunge car eka drive karana speed eken loweth wena kenekge car ekak drive karala control karaganna amarui kiyana eke terum ganna tharam molayak nathnam kiyala wadak ne.

    sirawata UK hitapu ekek athin ohoma una nam. unge motorways wala patta strict rules thiyenne. discipline nethuwa drive karanna be.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    Lankawe koheda ban Disciplinary driving. Parata dammoth inne mee harak wadimanak. Okun ekka tharaha aran ka gahuwama anthimata awul yanne ape mentality eka. Mama nam mokektawath banina yanne ne e nisa. Anika vahana kiyanne yakada godawal ne ban. Sure karanna be koi wele break down wevida kiyala. 10 to 15 min ithiri karaganna or petrol mililiter tikak ithiri karaganna boru hadissiyak gaththama wenne anthimata life eken compensate karanna.
     
    math ehemai ban. mul kale drive karanna yadi patta widiyata mala paninawa. dan nam ehema ne. pare anith ewun okkoma pisso kiyala hithagena drive karanawa. eka safe.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,780
    2,273
    113
    Nugegoda
    රට ඉඳන් ආවෙ රංගජිත් කියල අයිය කෙනෙක්. එතකොට එයාද එලෙව්වෙ වාහනේ? මෙතනදි air bag diploy වුනේ නෑ වගේ පේන්නේ...
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මහින්දගේ රැලියක් බලන්න ගිය සිවුදෙනෙක් මරුට

    - http://www.ada.lk/article/306140/මහින්දගේ-රැලියක්-බලන්න-ගිය-සිවුදෙනෙක්-මරුට

    මූ මචංලා අමුම අමු තිරිසෙනෙක්. මෙතන වැරදි කාර් කාරයද බස් කාරයද වෙනින් කෙනෙක්ද ගියේ කොහේද මොකටද කියන එක නෙමෙයි වැදගත්. මෙතන මැරිලා ඉන්නේ අපි වගේම මිනිස්සු කිහිප දෙනෙක්. මූ මෙතන කරන්නේ තමුන්ගේ විකෘති ආශාවක් සංසිදුවා ගන්න එක නේද මේ වගේ ලින්ක් දේවල් දාලා. මූ මේ නොකියා කියන්නේ මොකක්ද.

    මේ වගේ කාලකන්නි නිසා තමයි මනුස්ස සමාජය මේ විදිහට පිරිහෙන්නේ.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Same here

    උබ දොස්තර කෙනෙක් හැටියට හිතන්නේ, ලංකාවේ ඇක්සිඩන්ට් එකක් උනහම වටේ මිනිස්සු එකතු වෙලා අර ඉන්න උන්ව හතරට පහට නමල, එහෙට මෙහෙට කරකවල, කැඩිච්ච නැති තැනුත් අන්තිමට කඩල එලියට අරන් ලොරියක දාගෙන මස් කඩේට ගෙනියනවා වගේ හොස්පිටල් ගෙනියන එකද හරි? නැත්තම් එන්න පරක්කු උනත් ගිනි නිවන හමුදාව සහ ඇම්බුලන්ස් එකක් ඇවිත් ප්‍රවේසමෙන්නෙ එලියට අරන් නෙක් බ්‍රේස් එකක් දාල emergency stretcher එකක ප්‍රවේසමෙන් හොස්පිටල් ගෙනියන එකද හරි?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;22783530 said:

    Okata denna answer ekak ne ban.
    Uba ahapu palaweni eka loweth waradi ban. 2ry Injuries wenne oya transportation nisa. Bone fracture wechcha ekekwa roll karala 3 wheeler eke obala uge neuro vascular bundle damage karala uta passe vascular nerve injury, vertebral fracture thiyena ekage spinal cord ekata kela wenawa.

    Dewani eka ithin kohomath lankawe wenne na ne ban. Oka karanna giyoth leda on the spot death tamai. Echchara emmergency vehicles efficient.

    Patient emmergency life threatening condition ekaka nathnam waiting is worth. But Normal community emmergency decide karanna danne na ne ban.

    Mama nam hithanne Lankawe minissu educate karawanna one hadisiyak unama leddu transportation karana vidiha gana. That wud be worthy
     
    danata red cross eken workshops thiyenewa 3 wheel ayyalataia traffic policyatai emergency first aid denna. Island wide emergency transportation system ekak nethi rataka wena hondha solution ekak ne.

    okkotamath wada general public eka first aid gana danuwath karanna one iskole yana kale indan. pita ratawala wala 7-8 podi ewun unath CPR denna ehema dannawa.
     
    Aniwa :yes::yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Okata denna answer ekak ne ban.
    Uba ahapu palaweni eka loweth waradi ban. 2ry Injuries wenne oya transportation nisa. Bone fracture wechcha ekekwa roll karala 3 wheeler eke obala uge neuro vascular bundle damage karala uta passe vascular nerve injury, vertebral fracture thiyena ekage spinal cord ekata kela wenawa.

    Dewani eka ithin kohomath lankawe wenne na ne ban. Oka karanna giyoth leda on the spot death tamai. Echchara emmergency vehicles efficient.

    Patient emmergency life threatening condition ekaka nathnam waiting is worth. But Normal community emmergency decide karanna danne na ne ban.

    Mama nam hithanne Lankawe minissu educate karawanna one hadisiyak unama leddu transportation karana vidiha gana. That wud be worthy

    lankawe minissu godak pandithai ban, danna huttakut na kiyawanna tamai danne uba wage.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Okata denna answer ekak ne ban.
    Uba ahapu palaweni eka loweth waradi ban. 2ry Injuries wenne oya transportation nisa. Bone fracture wechcha ekekwa roll karala 3 wheeler eke obala uge neuro vascular bundle damage karala uta passe vascular nerve injury, vertebral fracture thiyena ekage spinal cord ekata kela wenawa.

    Dewani eka ithin kohomath lankawe wenne na ne ban. Oka karanna giyoth leda on the spot death tamai. Echchara emmergency vehicles efficient.

    Patient emmergency life threatening condition ekaka nathnam waiting is worth. But Normal community emmergency decide karanna danne na ne ban.

    Mama nam hithanne Lankawe minissu educate karawanna one hadisiyak unama leddu transportation karana vidiha gana. That wud be worthy

    ඒක තමයි කියන්නේ, ඔය නිව්ස් වල accident පෙන්නනකොට දුක හිතෙනවා ඒ මනුස්සයව බේරගන්න තියන චාන්ස් එක එහෙම පිටින්ම නැති කරනවනේ කියල. අවංකවම උදව්කරන්න හදන මිනිස්සුත් ඉන්නවා, එත් පොර වෙන්න මෙලෝ මගුලක් දන්නේ නැති උනත් සංදර්ශන දාන උනුත් ඉන්නවනේ, උන්ට ඉතින් අර මිනිහ මලත් කමක් නැ බීල පම්පෝරි ගහන්න ටොපික් එකක් තියනවනම්.

    emergency service එකක් ලංකාවේ හරිය ක්‍රියාත්මක වෙන එකක් නම් නැතිවෙයි තමයි. එකට ඉතින් උබ කියන්න වගේ මිනිස්සු දැනුවත් කරන එකවත් කරන්න ඕනේ ගමෙන් ගමට ගිහිල්ලවත්. කොච්චර පරිස්සමින්ද පිටරටවල් වල ලෙඩ්ඩු හැන්ඩ්ල් කරන්නේ, ලෙඩා හොල්ලන්න කලින් ස්කෑන් කරලා බලනවා spinal cord injuries එහෙම තියනවද කියල. ලංකාවේ දැන් වෙන්නේ නැති injuries හදන එක.

    ගිලුණු මිනිහෙක් ගොඩ අරන් කවදාවත් එතනදීම CPR දෙන එකක් දැකල තියනවද? ගොඩ ගත්ත 3 විල් එකේ එබුවා ඉස්පිරිතාලේ ගෙනිච්ච. ඉතින් මැරෙන එක අහන්න දෙයක්ද, හොස්පිටල් ගෙනියන්න විනාඩි 10ත වඩා ගියාට පස්සේ ඉතින් brain dead තමයි :eek: CPR දෙන එක effective 4% වගේ කියනවා, එත් ඉතින් ජීවිතයක් බේරගන්න 1% හරි චාන්ස් එකක් තියනවනම් ගන්න එපැයි.

    අනික තමයි ඔය ඔච්චර සල්ලි නාස්ති කරන වෙලේ වැඩකට නැති ලබ්බවල් වලට, ටවුන් එකට එක ගානේවත් AED ටිකක් පබ්ලික් තැන් වල හයිකරන්න ඕනේ. ඕන බුරුවෙක්ට පුළුවන්නේ හදිස්සියකදී පාවිච්චි කරන්න.

    ලංකාවේ නිදහසේ මරෙන්නවත් නෑනේ අම්මප, කවද හැදෙයිද මන්ද :baffled: