හම්මෝ ඒක.....!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    24gr8nd.jpg
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේ කාලකන්නින්ග‍ෙන් රටේ විශ්වවිද්‍යාලය ටික තාම බේරාගන්න බැරි උනාන‍ෙ:angry::angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මම ජවිපෙට ඡන්දෙ දෙනව.. ඒකවත් කරල බලනව.. වෙන කරන්ඩ දෙයක් ඉතුරු වෙලා නෑ..

    නිකං බොරු දාන්ඩනං එපා :yes:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මට මෙහෙම හිතුනා ඕක දැක්කහම.. ජවිපෙ මගුලක් නෙමේ..
    අපි කොහෙන් හරි ණය අරගෙන හදපු මෝටර් වේ වල යනවා.. තව මේ රටේ ගම් කීයක් තියන්වද ඒ දණ්ඩෙන් ගොඩ වෙලා යන?? මිනි පෙට්ටිය උණ ලීයෙ එල්ලලා බැඳගෙන එන?? ඒ මිනිස්සුත් අපි යන මෝටර් වේ හදන්න ගත්ත ණය බදු විදියට ගෙවනවා.. හැබැයි කවදාවත් ඕවගේ යන්න වෙන්නෑ.. එක හරි ආසාධාරණයි කියලා හිතෙන්නැද්ද උඹලට???

    අනික මෝටර් වේ හැදුවට ඒක කෙලින්ම ආර්ථිකයට සම්බන්ද වෙන්නැතිනම් මම හිතන්නේ ඊට වඩා හොඳයි විරැකියාවෙන් ඉන්න මිනිස්සු 10000කට වැඩි ප්‍රමාණයකට රස්සා දුන්න නම්.. එතකොට මොනව හරි නිෂ්පාදනයක් කරලා රටට සල්ලි ඉතුරු වෙනවා හරි උපයනව හරි..
    එක්කො මෝටර් වේ එක පාවිච්චි කරන්න පුලුවන් වෙන විදියට කොම්පැනි ටිකක් එහෙ දාන්න ඕන.දවසට මිනිස්සු 5000ක් විතර( උපකල්පිත ගණනක් ) පාවිච්චි කල කියල අර වියදම් කර කෝටි ගාන ඊට වඩා පලදායී දේකට යොදා ගන්න තිබ්බනේද?

    උදාහරණයක් කියන්නම් ඕක මට තේරන විදියට ණයට කාල බීලා ඇඳලා ඉන්න, ඉන්න තැනක් නැති පවුලක් ලීස් එකක් දාල බෙන්ස් කාර් එකක් ගත්ත වගේ කියල මට හිතෙන්න්.. සංවාදයට විවුර්තයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    සමාජයට ආදර්ශයක් දෙන්ඩ මම ඕන තැනක ගිහින් මගේ පුට් සයිකලේ පාක් කරනව
    හිනා වෙන්ඩ ඕන උන් හිනා වෙච්ච දෙං
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    සමාජයට ආදර්ශයක් දෙන්ඩ මම ඕන තැනක ගිහින් මගේ පුට් සයිකලේ පාක් කරනව
    හිනා වෙන්ඩ ඕන උන් හිනා වෙච්ච දෙං

    :P:P :D GOOD :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,836
    2
    54,493
    113
    මට මෙහෙම හිතුනා ඕක දැක්කහම.. ජවිපෙ මගුලක් නෙමේ..
    අපි කොහෙන් හරි ණය අරගෙන හදපු මෝටර් වේ වල යනවා.. තව මේ රටේ ගම් කීයක් තියන්වද ඒ දණ්ඩෙන් ගොඩ වෙලා යන?? මිනි පෙට්ටිය උණ ලීයෙ එල්ලලා බැඳගෙන එන?? ඒ මිනිස්සුත් අපි යන මෝටර් වේ හදන්න ගත්ත ණය බදු විදියට ගෙවනවා.. හැබැයි කවදාවත් ඕවගේ යන්න වෙන්නෑ.. එක හරි ආසාධාරණයි කියලා හිතෙන්නැද්ද උඹලට???

    අනික මෝටර් වේ හැදුවට ඒක කෙලින්ම ආර්ථිකයට සම්බන්ද වෙන්නැතිනම් මම හිතන්නේ ඊට වඩා හොඳයි විරැකියාවෙන් ඉන්න මිනිස්සු 10000කට වැඩි ප්‍රමාණයකට රස්සා දුන්න නම්.. එතකොට මොනව හරි නිෂ්පාදනයක් කරලා රටට සල්ලි ඉතුරු වෙනවා හරි උපයනව හරි..
    එක්කො මෝටර් වේ එක පාවිච්චි කරන්න පුලුවන් වෙන විදියට කොම්පැනි ටිකක් එහෙ දාන්න ඕන.දවසට මිනිස්සු 5000ක් විතර( උපකල්පිත ගණනක් ) පාවිච්චි කල කියල අර වියදම් කර කෝටි ගාන ඊට වඩා පලදායී දේකට යොදා ගන්න තිබ්බනේද?

    උදාහරණයක් කියන්නම් ඕක මට තේරන විදියට ණයට කාල බීලා ඇඳලා ඉන්න, ඉන්න තැනක් නැති පවුලක් ලීස් එකක් දාල බෙන්ස් කාර් එකක් ගත්ත වගේ කියල මට හිතෙන්න්.. සංවාදයට විවුර්තයි

    රටේ ජනතාවට අනාදිමත් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කල් යන්න යන්න වටිනාකම වැඩි වෙන (දැන් හදන්න ගියා නම් කොහොමද වියදම? මේකෙන් වෙන ඉන්ධන ඉතිරිය? රජයට ආදායම?) හයිවේ හදන එක ණයට කාල බීලා ඇඳලා ඉන්න, ඉන්න තැනක් නැති පවුලක් ලීස් එකක් දාල බෙන්ස් කාර් එකක් ගත්ත වගේ නම්;

    ණය වලින් මැති ඇමති වරුන්ට එකාට කෝටි හතර පහ වටින වාහන අවු පහෙන් පහට ගෙන්නන එක, මිනිස්සු මාස තුන හතර සල්ලි එකතු කරලා කෝටි 25 දීල පෙට් ස්කෑනර් ගේනකොට ජනාධිපතිට අගමැතිට විතරක් කෝටි 120 කට වාහන හතරක් ගන්න එක වගේ ඒව මොනාද එතකොට :eek: