Full Glue Tempered glass ekak gahanna giya MC eke Lazer Mobile shop ekata. 3200kata gahannam kiyala wede patan gaththa. Palaweni eka gahuwa.. Air Bubble hema thenama... Eka un aiyn karala thawa ekak gehuwa genalla eketh air bubble.. mata kiyanawa mekata Tempered gahana ayata wenawa ganak denna one wedak lu. unta gahana therenne naa mama mona karannada.. dekama wisi karala wate witharak glue eka thiyena eka gehuwa.. Touch sensitive eka sahenna adui. epa wela inne . thawa balala galawawala danawa ban
Temperd Glass ප්‍රශ්නෙ නිසා තමයි බං මටත් මේ ෆෝන් එකත් එක්ක මල පැනලා තියෙන්නෙ, Note 8 s8 තියෙන හැමොටම ටෙම්පර්ඩ් ග්ලස් ගැන ඇහුවම මල පනිනවා
WhiteStone එක ගහන්නත් බයයි ගහපු එකෙක් ගෙ Phone එකක් අතට අරන් බලලම ගහන්න ඕන
තව ප්‍රශ්නයක් තියෙනවා, Bixbi සින්හල නම් කිව්වම කුනුහරපනෙ බං කරන්නෙ ? Google නම් එහෙම නැ, Bixbi පට්ට වැඩ ටිකක් තියෙනවා, ඒත් Contacts එක්ක මොනාවත් කරන්න බැ, සින්හල නම් මූ ගන්නෙම නැනෙ..