bumpමෙන්න මේක පැහැදිලි කරපන්කො නොක්ස් ඔච්චර වටින්නේ මොකක් නිසාද? ලන්කාවෙ ඔකෙන් මොනාද කරන්න පුලුවන්
bumpමෙන්න මේක පැහැදිලි කරපන්කො නොක්ස් ඔච්චර වටින්නේ මොකක් නිසාද? ලන්කාවෙ ඔකෙන් මොනාද කරන්න පුලුවන්
මෙන්න මේක පැහැදිලි කරපන්කො නොක්ස් ඔච්චර වටින්නේ මොකක් නිසාද? ලන්කාවෙ ඔකෙන් මොනාද කරන්න පුලුවන්
N950F/DS එක තමයි ලංකාවෙ තියෙන්නෙ, Dual sim variant එක Benchmark වල තියෙන්නෙ QualCom එකට වඩා මෙක හොදයි කියලා, අනිත් එක ඩුවල් සිම් තියෙන නිසා පට්ට. නෝට් උන්ට තිබ්බ ලොකුම අඩුවක් තමයි ඔය ඩුවල්සිම් නැති එක,
OEM Unlock තියෙනවා,
ඒත් මේ ෆෝන් වල කවුරුත් ඕනවට වඩා වැඩ දාන්න යන්නෙ නැ බං, පොඩ්ඩක් මොනා හර් උනොත් KNOX අව්ල් යනවා, Knox කඩා ගත්තා කියන්නෙ ෆෝන් එකට වියදම් කරපු ගානෙන් බාගයක් වතුරෙ.
ෆෝන් එකෙන් හොදට වැඩ ගන්න එකෙක් ට KNOX පට්ට වටිනවා,
වෙන Custom firmware එකක් ගහන්න ඕන වෙන්නෙ අප්ඩේට් එන්නෙ නැති උනාමනෙ බං, ඒත් මේ ෆෝන් එකක් අරන් ගොඩක් වෙලාවට ෆෝන් එක අවුඩ් ඩේටඩ් වෙනකල් පාවිච්චි කරන්නෙ නැ, අලුත් එකක් ආපු ගමන් මේක දිලා ඒකට මාරු වෙනවා.
1.40 දීලා ගත්තට ඊලග එක එද්දි 80,90 වගේ ගානකට දෙන්න පුලුවන් වෙයි හොදට පාවිච්චි කරලා නම්.
ෆෝන් පාවිච්චි කරද්දි මම නම් කියන්නෙ හොදම වැඩේ එක, එකක් අරන් වොරන්ටි ඉවර වෙන්න මාසයක් විතර තියලා විකුනලා දාලා අලුත් එකක් ගන්න.
Accessories ටික පාවිච්හ්කි කරේ නැත්නම් සුපිරිම ගානකට දෙන්න පුලුවන්,
හොද ෆෝන් එකක් තියෙන එකෙක් ලග අනිවා මේ හම්බ ව්එන හෙට්සෙට් එකට වඩා හොද එකක් අනිවා තියෙනවානෙ, මේකෙ දෙන AKG එකට වඩා Xiomi ලගෙ Headset තියෙනවා 2,000 ට විතර, ආයෙ චාජර් එක ඔය ෆෝන් කඩේකින් පරන ෆෝණ් එකක ඔරිගිනල් එකක් ඉල්ල ගන්න පුලුවන් ෆාස්ට් චාගින්ග් තියෙන එකක් 1500 ට විතර, එතකොට ආයෙ විකුනද්දි බැන්ඩ්නිව් quality එකෙන්ම දෙන්න පුලුවන්, වොරන්ටිත් මාසයක් හරි තියෙනවා නම්.
සාමාන්‍ය මාකට් එකේ යන මිලට වඩා 20% ක් වැඩි පුර දෙන්න පුලුවන්, එත්කොට හැම දාම අතේ තියෙනවා අලුත් ෆෝන් එකක්![]()
Smart Switch එකෙන් ෆෝන් දෙක මාරු කරන එක පොඩි වත් අමාරු වැඩක් නෙමෙයි නෙ බං,විනාඩි විස්සෙන් අලුත් ෆෝන් එකක්, පරන ඩේටා sms කන්ටැක්ට්ස් ඔක්කොමත් එක්ක,
ගත්තොත් පොඩ්ඩක් ත්‍රෙඩ් එකේ දාපන් බ්‍රො, ඊයෙත් මගෙ යාලුවෙක් උගේ නොට් 8 එක වට්ටගෙන
Knox eka break unot NO samsung warranty. Samsung pay, Secure folder wage apps use karannath ba.
hehe ow ekath atta. dan nam habai awulak na wage tikak purudu wela. mul dawas deke thune nam epa wuna. thawa tika kaalekin galawala daanawa.

![]()
Temperd Glass ගහලත් Note 5 දෙකකටම මට මේ වගේ සෝක්ගනීය ඉරනමක් අත් උන නිසා ප්‍රොටෙක්ශන් එකක් නැතුව ඉන්නත් මොකක්ද වගෙ. .
Note Display පට්ට ගනන්, mote 5 එකෙත් 32 ක්
den enawa ekak full glue ekak tempered eka gahala free apu back cover eka danna puluwan
dawasak eda ganna puluwan ban. gaththa dawas wala oka balanna ba ithin phone eka athemai apps download karanawa arawa mewwa danne nedda
මචං මම S8+ එකක් එන සතියෙ ගන්න ඉන්නෙ
S8+ තියෙන උන් කියපන් ෆෝන් එක හොඳද
ඩිවයින් එකෙන් ගන්න බැලුවේ
එක්ස්පිරියන්ස් තියෙන අය කියන්න ෆෝන් එක ගැන
s9 eka keeyak wage weida bandan S8 S8+ ganna epa
feb 20 ganan wala S9 out wenawa
ekko iwasala idapan tikak s8 eka adu wenakan natnam masayak iwasala s9 ekata palayan
phone eka hodai awulak na
watunot chaka blast
malak wage
matath puluwan dawasai

Full Glue Tempered glass ekak gahanna giya MC eke Lazer Mobile shop ekata. 3200kata gahannam kiyala wede patan gaththa. Palaweni eka gahuwa.. Air Bubble hema thenama... Eka un aiyn karala thawa ekak gehuwa genalla eketh air bubble.. mata kiyanawa mekata Tempered gahana ayata wenawa ganak denna one wedak lu. unta gahana therenne naa mama mona karannada.. dekama wisi karala wate witharak glue eka thiyena eka gehuwa.. Touch sensitive eka sahenna adui. epa wela inne . thawa balala galawawala danawa ban