Mazda කාර්

K.Kekula

Active member
  • Mar 25, 2016
    174
    46
    28
    MAZDA කාර් තියන එවුං වරෙල්ලා...:rolleyes::rolleyes::rolleyes:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මෙහෙමයි දැන් ඉතින් Toyota Nissan තියන එවුං මේකේ පොරටෝක් ද්හෙන්න එපා:angry::angry::angry:
    මේ නුලෙන් mazda familia කාර් ගැන කතා කරමු :yes::yes::yes:
    තියන එවුං ,විස්තර ධනන එවුං වරෙවු අපිටත් කියලදිපියවූ...
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,159
    1,296
    113
    ගඟ ළඟ
    දවසක් පද්දා mazda bj5p එකක්ද කොහෙද මොඩල් එක...අම්මට හුදු 100 පැන්නත් වංගු ගනිද්දී මාර කොන්ට්‍රෝල් . පාස්ට් ඩ්‍රයිවින් වලට මරු..තෙලුත් කරනවලු හොදට ...
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    mamath Mazda car ekak use karala thiye...dawas 3 kata...wahane nam supiriyatama adinawa machan...aye smooth kiyanne danenne naha...hodama hoda suppama wahanayak machan