ලංකාවේ උන් ජවිපේ ආන්ඩුවක් හදාගන්නවා කියන්නේ පෘතුගීසි ලන්දේසි පලවා හැරලා ඉංග්‍රීසින් ගෙනාපු දේ නැවත කීරිමක් . එකට අහුවෙන්න එපා ශ්‍රී ලාංකික වැසියනී. නව දේශපාලන ධාරවකට යොමුවෙන්න අලුත් දේ ගැන කතාකරන රටේ නීතිය සමාජය සම්පත් ගැන අවබෝධය තියන නව තරුණ කන්ඩායමක් තෝරාගන්න . ජවිපේ යනු දැන් ලුලා නැති වලට කනයා පන්ඩිතයා වාගේ කොටසක් . උන් කටින් කියන ඒවාට තරගයක් දෙන්න ආන්ඩුවක් විපක්ශයක් නෑ