ජවිපෙ අභ්‍යන්තරය

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනුර කුමාරගේ පුක් ගැට්ට ලෙවකන ජෙප්පෙක් නේ මේ ලිස්සලා යන්නේ රෙදි නැතුව🤣🤣
    ඇයි බන් උඹ මට ජෙප්පෙක් කියන්නෙ? මං උඹ වගේ බයියන්ට බනින නිසා ද 😂?
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඇයි බන් උඹ මට ජෙප්පෙක් කියන්නෙ? මං උඹ වගේ බයියන්ට බනින නිසා ද 😂?
    දැන් රාජපස්සලාට බනින එවුන් ඔක්කොම ජෙප්පොලු. රනිල් දැන් බයියන්ටත් පාට් ටයිම් අරිනවලු :lol: neda @2osama
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දැන් රාජපස්සලාට බනින එවුන් ඔක්කොම ජෙප්පොලු. රනිල් දැන් බයියන්ටත් පාට් ටයිම් අරිනවලු :lol: neda @2osama
    අමු ගවයා බන් ඕකා 😂😂හිතන්නෙ නැතුව ඔහේ හිතට එන එක comment කරලා නිකරුනේ පච වෙනවා 😂😂😂
     
    • Haha
    Reactions: hasithayad

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    එහෙනම් මේක ඉන්න JVP වහලුන්ට කන්න බොන්න රෙන්න වෙලාවක් වත් නැති වෙනවා රාජපක්ෂ ගේ පුංචි අම්මාගේ News දාලා 🤣🤣
    @SLK_sri
    @hasithayad
    @siri_ayya

    @jhnnwp
    @Draco Malfoy
    කෝ මේ වහල්ලු සෙට් එක මේවා බොරු වෙන්න ඇති නේද🤣🤣
    මික් නැ වෙස ගංජා ජෙප්පෝ ටික.

    අනුර කුමාරගේ පුක් ගැට්ට ලෙවකන ජෙප්පෙක් නේ මේ ලිස්සලා යන්නේ රෙදි නැතුව🤣🤣
    මුන්ට ඕව පෙන්නේ නැ, අනුරගේ පුක්ගැට්ට ලෙව කකා ඉඳල ගු වලින් ඇස් වැහිලා.
    ------ Post added on Nov 25, 2022 at 9:08 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ජවිපේ කියන්නේ ඇත පිටිසර ගම්වල තාඩන පීඩන අඩු ආර්තික අවස්ථා ලැබුනු අඩු ලිංගික දැනුම සහ පැහැපත් කාන්තාවන් නොලැබුනු වැව් කුබුරු හරක් වැනි පැරනි ආර්ථික ක්‍රම දැකල රට හදන්න රටේ හැම එකාම එකම පන්තියකට දාල කුනුහරප එම උගන්නලා කරන්න ඕනේ වැඩක් කියලා හිතන උන් . බලහන් ජවිපේ කවදාවත් ඔය තොරතුරු තාක්ශණය ඉංජිනේරු වගේ ආර්ථිකය බලගන්නන්න වෙන දියුණු රටවල් භාවිත කරන ක්‍රමඔපායන් ගැන කතා කරන් නැ කියන්නේ වැව් කුබුරු කිරි හරක් ගැන හැමවෙලාවෙම
     
    ඇත්ත කතාව. උන් කැමති නැ මිනිස්සු උන්ට වඩා දියුණුවෙලා ඉන්නවා දකින්න. උන්ට ඕනේ හැම මිනිහම උන්ගේ ගානටම තිය ගන්න. කුහක බල්ලෝ. ඕකුන් ඉස්සර ඔය සල්ලි තියන මිනිස්සු කොච්චර මැරුවද බොරු කියා කියා. අඩුම ගානේ ගමේ කඩයක්වත් අරින්න දුන්නේ නැ. සක්කිලි හැත්ත.
     
    • Like
    Reactions: aneasarayana

    අනිවා බන් උන් මොනපොලි එකක් දුවන්නේ උන් තමා ගමෙන් ඇවිත් මේ දේශපාලනයේ ටිකක් රනිල් මහින්දලා එක්ක තෙම්පරාදු වෙලා සීන් එක දැන් දන්නේ උන් දන්නව ගමේ ඉන්නේ මී හරක් කියලා දැන් උන් මොකද කරන්නේ පච කියලා මේක ගන්න බලනවා අරුන් කරනකම් දනපති පන්තිය භන්ග වේවා කිය කිය එකේ කකුලෙන් ඇද්දා වෘතිය සමිති කැම්පස් නඩෙයි දාගෙන . ඕකුන් තමා රටේ දනිස් පොලු වලට හැම වෙලාවෙම ගැහුවේ . දැන් වෙලාවෙන් වල ඉගහන්න කල්පනාව . අපේ ධනපති පන්තිය උන්ට සල්ලි තිබ්බට මොලේ නැ උන් ඉගෙන ගත්තේ හොරාකන්න මිසක් රට දියුනු කරලා ස්ටේට්ස් එක හදාගන්න නෙමෙයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඇයි බන් උඹ මට ජෙප්පෙක් කියන්නෙ? මං උඹ වගේ බයියන්ට බනින නිසා ද 😂?
    රාජපක්ෂලාට බයින ගමන් 225 ම හොරු කියන ගමන් අනුර කුමාරට මොනවා හරි කියපු ගමන් අනුරගේ රෙදි හෝදන්න දුවගෙන එන නිසා 🤣🤣🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    උබ මොකද මේ ෆයර් වෙලා මේකේ උබේ හප්පොච්චා කොරපුවා මැදැ. මතක නැද්ද අප්පොච්චා අගමැතිකාලේ ලපකුමාරල එක්ක සභාගෙගට ගියා . බයොයෝ ජෙප්පෝ කියන්නේ එකම බොට්ටුවේ ඉදන් දෙපැත්තට පදින උන් . යුනිපි උන් විතරයි ඔය ජවිපේ උන්ට පරාල ඇනයි බට දාල කටුකම්ම්බි ඇරලා ආතල් එක දුන්නේ එකයි ලපය අදටත් රනිල් සට බය
    රාජපක්ෂලාට බයින ගමන් 225 ම හොරු කියන ගමන් අනුර කුමාරට මොනවා හරි කියපු ගමන් අනුරගේ රෙදි හෝදන්න දුවගෙන එන නිසා 🤣🤣🤣🤣
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අසූ අට අසූ නමය පහු වෙලා දැන් අවුරුදු හතලිහකටත් වැඩී. ජවිපෙට මඩ ගහන්න ඉන් මෙහා දෙයක් හොයාගන්න තාම බෑ ඉතින් කාටවත්. ඒකම ඇති උන්ට කැමති වෙන්න.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනුර කුමාරට මොනවා හරි කියපු ගමන් අනුරගේ රෙදි හෝදන්න දුවගෙන එන නිසා
    අනුර කුමාරට මොකුත් කියපු නිසා නෙවෙයි ආවේ පොන්නයෝ තෝ mention කරපු නිසා..👇
    එහෙනම් මේක ඉන්න JVP වහලුන්ට කන්න බොන්න රෙන්න වෙලාවක් වත් නැති වෙනවා රාජපක්ෂ ගේ පුංචි අම්මාගේ News දාලා 🤣🤣
    @SLK_sri
    @hasithayad
    @siri_ayya

    @jhnnwp
    @Draco Malfoy
    කෝ මේ වහල්ලු සෙට් එක මේවා බොරු වෙන්න ඇති නේද🤣🤣

    අනුර කුමාර එල්ලිලා මලත් මට සත පහක වැඩක් නැහැ.. තොගෙන් ආතල් එකක්‌ ගන්න පුලුවන් නිසයි mention කරපු නිසා ආවේ.. තේරුනාද පොන්න පැටියො 😂😂😂🖕
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේන් අර ආච්චිගෙ බත් මුට්ටියයි, සීයගෙ අයිඩෙන්ටියයි නැති වෙච්ච එකා ආයෙත් ඇවිල්ල
     
    • Haha
    Reactions: Draco Malfoy

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    තර්ක ශාස්ත්‍රය සහ කටින් ගසා ජය ගැනීම හරි ඉහළයි. කැපවීම අනර්ඝයි. ප්‍රධාන සූත්‍රය තමයි නායකයන් කියන දේවල් කමිටු හරහා පහළට ගලා එමින් පුනරුච්චාරණය වීම සහ යට තියන සංක්‍යා ලේඛන ඉහළට ගොස් නායකයන් මුලාවීම. පහළ සාමාජිකයන් හිතාගෙන හිටියේ නායකයන් සියලු දේ දන්නවා කියල. නායකයන් හිතාගෙන හිටියේ පහළ සාමාජිකයන් හැමදෙයම ඉටු කරයි කියල. අන්තිමට බලන කොට දෙගොල්ලන්ම දන්නේ නැහැ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජවිපේ කියන්නේ ඇත පිටිසර ගම්වල තාඩන පීඩන අඩු ආර්තික අවස්ථා ලැබුනු අඩු ලිංගික දැනුම සහ පැහැපත් කාන්තාවන් නොලැබුනු වැව් කුබුරු හරක් වැනි පැරනි ආර්ථික ක්‍රම දැකල රට හදන්න රටේ හැම එකාම එකම පන්තියකට දාල කුනුහරප එම උගන්නලා කරන්න ඕනේ වැඩක් කියලා හිතන උන් . බලහන් ජවිපේ කවදාවත් ඔය තොරතුරු තාක්ශණය ඉංජිනේරු වගේ ආර්ථිකය බලගන්නන්න වෙන දියුණු රටවල් භාවිත කරන ක්‍රමඔපායන් ගැන කතා කරන් නැ කියන්නේ වැව් කුබුරු කිරි හරක් ගැන හැමවෙලාවෙම
    @SLK_sri උඹ ගැන මේ කියන්නේ 😂🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අනුර කුමාරට මොකුත් කියපු නිසා නෙවෙයි ආවේ පොන්නයෝ තෝ mention කරපු නිසා..👇

    අනුර කුමාර එල්ලිලා මලත් මට සත පහක වැඩක් නැහැ.. තොගෙන් ආතල් එකක්‌ ගන්න පුලුවන් නිසයි mention කරපු නිසා ආවේ.. තේරුනාද පොන්න පැටියො 😂😂😂🖕
    තමන් නූගත් ජොබ්ලස් JVP කුක්කෙක් කියන්න ලැජ්ජයි නේද🤣🤣🤣
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    JVP එක කොපමන හොද උනත් දක්ෂ උනත් , එයාලට ලංකාවේ චන්දයක් දිනන්න බැහැ . මම කියන්නේ ලංකාවේ හොදේ , වෙනරටක උඅනනම් මෙලහකට දිනලා හොදේ .

    හොවූ හොවූ ඉන්න මම හේතු ඇතුව පහේදිලිකරන්න .

    අපි ගමෙන් පටන්ගමු , කවුද ගමක ඉන්නේ ,
    1. පුද්ගලික අංශයේ රැකියා කරන ආණ්ඩුවට කිසිම බරක් නැති උන්
    2. ආණ්ඩුවේ රස්සා කරන උන්
    3. බිස්ස්නස් කාරයෝ
    4. එදවෙල් හම්බ කරන හෙට ගැන ලොකු දෙයක් හිතන්නේ නැති උන්
    5. ආණ්ඩුවෙන් කන සමුර්ධි කාරයෝ

    අපි බලමු මේ එක එකා ගැන ,
    1. පුද්ගලික අංශයේ රැකියා කරන ආණ්ඩුවට කිසිම බරක් නැති උන් - කන්න බොන්න නැතත් ජාතිය ආගම රකින ගතියක් තියනවා , එක නිසා ජාතියට
    කරදරයක් වගේ පෙන්නුවොත් චන්දෙ ගන්න පුළුවන්

    2. ආණ්ඩුවේ රස්සා කරන උන් - චන්දෙට කලින් 5000 වගේ වැඩි කලොත් චන්දෙ ගන්න පුළුවන්

    3. බිස්ස්නස් කාරයෝ - මුන් ඉතින් ජ්ව්ප් එකට චන්දෙ දීලා මොනවා කරගන්නද ,

    4. එදවෙල් හම්බ කරන හෙට ගැන ලොකු දෙයක් හිතන්නේ නැති උන් - 5000 ගානේ හරි බඩුමල්ල දුනොත් හරි ගේමක් නේ

    5. ආණ්ඩුවෙන් කන සමුර්ධි කාරයෝ - මුන් ගැන කියන්න ඕනේ නැනේ

    ඔයලට් තව මොනවහරි කියන තියනවද ?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තමන් නූගත් ජොබ්ලස් JVP කුක්කෙක් කියන්න ලැජ්ජයි නේද🤣🤣🤣
    උබට වඩා නම් උගත් බන්.. ජොබ් එකකුත් තියෙනවා..උබ වගේ Jvp ත්‍රෙඩ් වල අනුන්ව mention කරගෙන දගලන jvp කුක්කෙකුත් නෙව්ව්යි බන් 😂😂😂😂
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 3% 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/8 88/89 88/89 88/89 88/89 88/89 88/89 88/89 ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයාලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයාලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයාලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයාලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයාලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයාලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයාලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා ලපයා පුන්චිඅම්මා පුන්චිඅම්මා පුන්චිඅම්මා පුන්චිඅම්මා පුන්චිඅම්මා පුන්චිඅම්මා පුන්චිඅම්මා පුන්චිඅම්මා පුන්චිඅම්මා පුන්චිඅම්මාපුන්චිඅම්මා පුන්චිඅම්මා පුන්චිඅම්මා පුන්චිඅම්මා පුන්චිඅම්මාපුන්චිඅම්මා පුන්චිඅම්මා පුන්චිඅම්මා පුන්චිඅම්මා පුන්චිඅම්මාපුන්චිඅම්මා පුන්චිඅම්මා පුන්චිඅම්මා පුන්චිඅම්මා පුන්චිඅම්මා ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය ජවිපෙ අභ්‍යන්තරය

    බයි විලාපය :lol: :lol:

    • Haha
    Reactions: Draco Malfoy

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඇත්ත කතාව. උන් කැමති නැ මිනිස්සු උන්ට වඩා දියුණුවෙලා ඉන්නවා දකින්න. උන්ට ඕනේ හැම මිනිහම උන්ගේ ගානටම තිය ගන්න. කුහක බල්ලෝ. ඕකුන් ඉස්සර ඔය සල්ලි තියන මිනිස්සු කොච්චර මැරුවද බොරු කියා කියා. අඩුම ගානේ ගමේ කඩයක්වත් අරින්න දුන්නේ නැ. සක්කිලි හැත්ත.
    සිරාම කතාව බන්. ගෙවල් වලට තුණ්ඩු දාලා යන්නේ රෑට ලයිට් දාන්න එපා කියලා. උන් මරපු එවුන්ගේ මිනී පෙට්ටි දණහිසට පහළින් ගෙනියන්න ඕනේ. ඕකුන් ඉස්සරම සමාජවාදය කියන එක කරන්න ඇති. දැන් නම් ඔය පක්ෂයේ බහුතරය අමු කුහකයෝ. දැන් ඉන්න පාලකයෝ අමුම අමු පජාති එවුන් තමයි. ඒත් මුන් තරම් කුහකයෝ නෙවෙයි.
    වතුකරයේ මිනිස්සුන්ගේ ලයිම් වලට , ෆැක්ටරි වලට කොච්චර ගිණි තිබ්බද නිරපරාදේ ? ට්‍රාන්ස්ෆෝමර්, බස් කියන්නේ ආණ්ඩුවේ දේපල නෙවෙයි දුප්පත් අසරණ මිනිස්සුන්ගේ බදු සල්ලි. අහපන් ඔය මහලොකු ජවිපෙ ලොක්කන්ගෙන් උන්ගේ ළමයි කී දෙනෙක් පාරේ උද්ගෝෂණ කරලා කදුළු ගෑස් කාලා තියෙනවද කියල.
    උන් කියන්නේ ධනපති පංතිය කියන එවුන් හූරගෙන කනවා කියලා. මෙහෙම වෙන තැන් තියෙනවා. ඒත් ඒක ලොකු කරලා තියෙන මිනිස්සු ගැන ෆෝබිය එකක් හදලා ඔළු හෝදනවා.ඔය ඩොටේ ඉදන් එන එවුන්ට ඊට පස්සේ දෙයියෝ බුදුන් වෙනුවට ඔය සෙප්පඩ විජ්ජා කාරයෝ ලොකු වෙන්නේ. උන් ධනපති පන්තියේ උනාම ඔය කතා අමතකයි. තනිකර ආත්මාර්ථකාමී කුහකයෝ බහුතරයක්.