Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    SheltonKolla;22791462[SIZE=3 said:
    ]වචනයක් මිස් වෙලා මචන් Trailing Stops
    මමනං ස්කල්ප් කරනකොට පිප්ස් 3-5 ට දානවා නැත්නම් හොදට ප්රෝෆිට් වෙන ට්‍රේඩ් එකක්නම් 10 දාල තියෙනවා......... හැබැයි ට්‍රෙන්ඩ් අනුව වෙනස්කරනවා. සමහර වෙලාවට පාඩුත් වෙනවා. අද GU +30 ගියපු එක TS 10 දාල +20න් හිට්වුනා ඕව ඔහොම තමයි.....
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mokadda ban signal eka?
    TDI cros wela nane :shocked:

    TDI ආච්චිගේ රෙද්ද...... :angry::angry: TDI +STOCH සිග්නල් බලලා ස්කල්ප් කරපං...... H1 ඉදලා M1 වෙනකන් TDI+STOCH ඇනලයිස් කරපන්...... HH LL බලලා පැනපන්...... පිප්ස් තමයි :love::love:මට එකයි -10 වැදුනේ......:Pකාටහරි කීයක් හරි දෙන්නත් එපැයි........
    ඒක පුක්කන් දානංච දහස් පුක්කන් ලබ්බති........
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    eka thibbe uda dan bahinwa pahalata. thawa tikakin nagge nathnma bahinwa digatama.

    GU H1 සවුත් සිග්නල් එක දුන්නේ ලන්ඩන් ඕපන් වෙන්න ටිකකට ඉස්සෙල්ලා .හරියට බැලුවොත් මේවෙනකොට +60 විතර සෙල් වෙලා. මට සිග්නල් එක කන්ෆම් වුනේ නැති නිසා ස්කල්ප් කරා
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ada 3.30pm valata EU hoda news ekak
    vada kaloth 100pips move vey
    zk3fyb.png

    News 3ma Neutral unane