මමනං ස්කල්ප් කරනකොට පිප්ස් 3-5 ට දානවා නැත්නම් හොදට ප්රෝෆිට් වෙන ට්රේඩ් එකක්නම් 10 දාල තියෙනවා......... හැබැයි ට්රෙන්ඩ් අනුව වෙනස්කරනවා. සමහර වෙලාවට පාඩුත් වෙනවා. අද GU +30 ගියපු එක TS 10 දාල +20න් හිට්වුනා ඕව ඔහොම තමයි.....SheltonKolla;22791462[SIZE=3 said:]වචනයක් මිස් වෙලා මචන් Trailing Stops
Last edited:




කාටහරි කීයක් හරි දෙන්නත් එපැයි........


