අපේ කිරියේ ඉන්න ICT Business Analysts/ICT Consultants/Project Managers ල මෙතෙන්න සෙට් වෙමුද? අපි පොඩි community එකක් form කරගත්තොත් හැමොටම වටී කියල හිතෙනව..
අපිට මෙතන ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්.
1. New Trends/Technologies
2. Tools & Techniques
3. Open Job Opertunities
4. Recommendations
5. Q&As etc...
Try එකක් දීල බලමු වැඩේ යන විදිහ කාටත් ප්රයෝජනවත් වෙයිද කියල..

Last edited: