Business Analysts/ICT Consultants/Project Managers community

heenputha

Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    අපේ කිරියේ ඉන්න ICT Business Analysts/ICT Consultants/Project Managers ල මෙතෙන්න සෙට් වෙමුද? අපි පොඩි community එකක් form කරගත්තොත් හැමොටම වටී කියල හිතෙනව..

    අපිට මෙතන ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්.
    1. New Trends/Technologies
    2. Tools & Techniques
    3. Open Job Opertunities
    4. Recommendations
    5. Q&As etc...

    Try එකක් දීල බලමු වැඩේ යන විදිහ කාටත් ප්‍රයෝජනවත් වෙයිද කියල..
     
    Last edited: