ලබ්බ පෝන්

Samsung S8 (64 GB) | Apple 8 (64 GB) | OnePlus 5T (128 GB)


  • Total voters
    191

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
                                                                                                                                 
                                                                                                                                 
    Samsung S8 (64 GB) | Apple 8 (64 GB) | OnePlus 5T (128 GB)

    ඩුලා පුටාලා... මිල ගණන් නොසළකා හැරියම මේ 3 න් හොඳ මොකද්ද කියලා යමල්ලා.

    පාවිච්චි කරන උන් ඉන්නවනේ මේකෙ :nerd:

    දන්නැත්තන් බම්පියක් ඕනේනේනේ රායිට්ට්ට්...

    ස්ටුටි :yes:

    මට නෙමේ යාළුවෙක්ට :frown: සතුටුද දැන්

    [Pixel 2, iPhone 10 නං ගණන් වැඩි කොල්ලනේ. පෝන් එකට උපරිම යට කරන්නෙ 1.20 - 1.30 විතරමමයි]
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබ්බ කියල දාල තිබුන නිසා මම ආවෙ මගෙ මොකක් හරි ලීක්වෙලාද කියල බලන්න
     
    • Like
    Reactions: Honert

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මම හිතුවේ ලබ්බේ දිග අහල පෝල් එකක් කියල :baffled:

    අඩෝ මේකෙ පෝන් කෑල්ල පෙන්නේ නෑ නේද එළියෙන් බලද්දී :angry:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පාවිච්චි කරන්නේ නම් නෑ. :dull:
    Apple 8 (64 GB) තමා මගේ තේරීම
    :yes::cool: