low light quality photos....බැටරි...කැම් එක සුපිරි.....උඹ ඇපල් ගැනද කීවේ......ඇඩෙනවා හුත්තො
මලසුන් S8 කට යන්ට කියපන්...ඌ කෞතුක බඩු එකතු කරනවනම් ඇපලක් ගන්න කියපන්...මතක ඇතුව හොද බැටි බෑන්ක් එකකුත් ගන්ට කියපන්..
Exactly.![]()
කවදාක්වත් පාවිච්චි කරලා තියෙනවද? සතියක් හරි මාසයක් හරි එල දිගට? නැත්නම් ආසාවට යාලුවෙක්ගෙන් එකක් ඉල්ලන් ආ මේකද මේ කියපු එක කියලා බලන්නද පාවිච්චි කරලා තියෙන්නේ?
Mage nam vote eka Apple ekata
Bump
අපො මම කොහොමත් ඇන්ටික් වලට කැමති නෑ...හැබැයි ැරන් දුක් විදින එවුන් දැකලා තියෙනවා...![]()
ටැංක්ස් බොක්ක











පොරට ඇපල් එකක් ගන්නම ඕනා ඒ උනාට ඒකේ ෆිල්ම් බලන්නත් ඕනා, සින්දු ඩවුන්ලෝඩ් කරන්න ඕනා, ටොරන්ට් දාන්න ඕනා කියනවා නම් කෙලින්ම සැම්සුන්, පික්සල් එකකට යන්න කියන්න. නැත්නම් ඇපලක් අරන් පස්සේ දුක් වෙන්න වෙයි.