Youtube උදව්වක්! (Youtube Help!)

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
මගේ Youtube චැනල් එකේ monetization enable කරලා තියෙන්නෙ. ඒක අවුලක් නැතුව දිගටම යනවා.එත් දැන් මගේ වීඩියෝ 2ක් views මිලියන 10කට වඩා ඇවිත් තියෙනවා.(විසේකාරී සහ සංසාර සිහිනේ)
ඒ වීඩියෝ 2කම search result එකට එන්නෙ නෑ. :confused:
ඒත් චැනල් එකේ තියෙනවා.
අද තව එක්කෙනෙක් කිව්වා එක දැන් චැනල් එකේ පෙන්නන්නෙත් නෑ කියලා.
එත් මම බැලුවම නම් තිබ්බ.views මිලියන 10කට වඩා ආපු එකද අවුල? ඇයි එහෙම වෙන්න හේතුව?
මේ ප්‍රශ්නෙ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් උත්තරයක් දෙන්න.ලොකු උදව්වක්.මේච්චර කල් කරගෙන ආපු චැනල් එක අපරාදෙ නැත්නම්. :( ස්තූතියි!