Micro Panda (Geely LC) Preview - ElaKiri.com

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mage panda eka 2015 idan use karala. giya mase wikunuwa. hoda ganakata wikka. kattiya ganakota kiwa wikunanna wen na aya kiyala. ada add eka dammanam pahuwada ude wikununa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    Comparison between the Panda and similarly priced brand new Indian/Japanse vehicles :yes:

    - Safety
    - Equipment (options)
    - Fuel economy
    - Parts availability
    - Comfort
    - Driving pleasure
    - Maintainance costs, price comparison of consumables from the
    authorized agent
    (eg: oil filter)

    Ground clearance

    Comparison between the Panda and the Panda Cross

    Is it discontinued?

    Comparison between the AMT and the manual (if possible)

     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    premio is my favorite babe ..කවදා හරි එයාව මගේම කරගන්නවා ..කොච්චර sexy body යක්ද තියෙන්නේ ..පස්ස එහෙම කොහොමද පට්ට sexy :love:

    :nerd:
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    මං 2012 දී panda ඒක ගත්තෙ ලක්ෂ පහලවකට. ගිය සතියේ විකුණුවා ලක්ෂ 13.25
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    mage panda eka 2015 idan use karala. giya mase wikunuwa. hoda ganakata wikka. kattiya ganakota kiwa wikunanna wen na aya kiyala. ada ikman eke add eka dammanam pahuwada ude wikununa


    ඔය ජපන් වාහන බිස්නස් කරන අය තමා ඔය වගේ කතා කියන්නෙ...ගන්ඩ එපා හැප්පුනොත් ආයෙ ඉවරයි, හදිස්සියට විකුන ගන්ඩ බෑ වගේ කතා ගොඩයි :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    • අමතර කොටස් වල සුලභතාවය කොහොමද ?
    • කොම්පැනියෙන් උනත් ස්පෙයාර් පාට්ස් ගෙන්වන්න කල් ඉල්ලනවද ?
    • පවර් ශටර් ඉක්මනට කැඩෙනවද ?
    • ගියර් බොක්ස් එක ස්මූත් මදි ද
    • සිටි ඩ්‍රයිවිං වලදි නිතර නිතර ගියර් මාරු කරන්න වෙනවද ?
    • සීට්,ඩෑශ්බෝඩ්, වගේ දේවල් බාල මැටීරියල් වලින්ද හදලා තියෙන්නේ..
    • ඇවරේජ් 4 දෙනෙක් දාලා කන්දක් අදිද්දි පවර් එක මදි වෙනවද ?
    • AC දැම්මම පිකප් මදි වෙනවද