මේකේ පැන්ඩා ගැන රිවීව් එකක් දාන එක නම් එච්චර හොඳ අදහසක් නෙමෙයි කියලා මට නම් හිතෙන්නේ. මොකද මේකේ ගොඩක් ඉන්නවා පරණ ජපන් වාහන බිස්නස් කරන අය. පැන්ඩා, ඇල්ටෝ වගේ වාහන නිසා එයාලගේ බිස්නස් කැඩෙනවා.
ඒ නිසා මේකේ පැන්ඩා ගැන රිවීව් එකක් දානවා නම් පුළුවන් තරම් ඒකෙ තියෙන අඩුපාඩු, නරක පැති ගැනම හොයලා දාන්න. නැත්නම් මේකේ ඉන්න පරණ ජපන් වාහන විකුණන අයගෙන් බැනුම් අහලා ඉවරයක් නැති වෙයි.
ඒ නිසා මේකේ පැන්ඩා ගැන රිවීව් එකක් දානවා නම් පුළුවන් තරම් ඒකෙ තියෙන අඩුපාඩු, නරක පැති ගැනම හොයලා දාන්න. නැත්නම් මේකේ ඉන්න පරණ ජපන් වාහන විකුණන අයගෙන් බැනුම් අහලා ඉවරයක් නැති වෙයි.

bumper eka thiyena widihe wenasak nane

. AC on karama kadu wala addanna baha.

habayi ehema wenne idala hitala.