mata lamborghini yak aran deepalla Part-2

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Appata siri.Aluth parapurath dan JVP ekata join welada.JVP ekata thiyena chanda tikath nathi weyi.:lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Appata siri.Aluth parapurath dan JVP ekata join welada.JVP ekata thiyena chanda tikath nathi weyi.:lol:

    :Dපොලිටික්කෝ කවුරුත් එකයි බන්.කලින් කියන එක නෙමෙයි දැන් කරන්නේ.ජෙප්පෝ කියලා වෙනසක් නැහැ.ජෙප්පොත් කරේ ඔය දැන් බලේ ඉන්න හැම පක්ෂේකටම මුක්කු ගහපු එක තමයි.:yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :Dපොලිටික්කෝ කවුරුත් එකයි බන්.කලින් කියන එක නෙමෙයි දැන් කරන්නේ.ජෙප්පෝ කියලා වෙනසක් නැහැ.ජෙප්පොත් කරේ ඔය දැන් බලේ ඉන්න හැම පක්ෂේකටම මුක්කු ගහපු එක තමයි.:yes:

    Kiyala wadak naha.jvp unuth balan inne thatiya rath unnahama roti puchchanna.:yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    වෙනසකට අත ගහලා මරාගෙන මැරෙන්න සෙට් උන උන් නේද මේ?? දැන් ජෙප්පොන්ට දෙන්නේ ඉඉලගට මුන් මුක්කුව ගහන්නේ වෙනසකට කියලා පොහොට්ටුවට, අනිවා සමනලී පව්.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    වෙනසකට අත ගහලා මරාගෙන මැරෙන්න සෙට් උන උන් නේද මේ?? දැන් ජෙප්පොන්ට දෙන්නේ ඉඉලගට මුන් මුක්කුව ගහන්නේ වෙනසකට කියලා පොහොට්ටුවට, අනිවා සමනලී පව්.

    :D
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හෙන රැඩිකල් වදන් දීලා හීන ලෝකයක් මවාගෙන ඇති මිනිස්සු මු කියන එව්වා පිළිගන්න බලන් ඇති කියල :lol:
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    Mu hari.. E kale mahinda awa nam ada rata meeta wada pajathai... kawru kohoma kiwwath Mahinda E kale hitapu widiyata aniwa hoda gemak gahanwa.

    E kale JVP 1ka nokia support kale Anith pattata.. man nam kiyanne dan JVP 1kata denna one
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    වල්පාල;22802709 said:
    Mu hari.. E kale mahinda awa nam ada rata meeta wada pajathai... kawru kohoma kiwwath Mahinda E kale hitapu widiyata aniwa hoda gemak gahanwa.

    E kale JVP 1ka nokia support kale Anith pattata.. man nam kiyanne dan JVP 1kata denna one

    දියන් දියන් බලේ දෙන්නම ඕන උන්ගේ වැඩ කිඩ බලන්න කියලා අර කවුද කියලා තියෙනවනේ.:lol::lol::lol::lol:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,199
    684
    113
    මොළේ කලඳක් හරි තියෙන උන් දන්නව එකපාරක් හරි ජෙප්පොන්ට දීල බලනන ඕන කියල.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    t01n9LH.jpg