Appata siri.Aluth parapurath dan JVP ekata join welada.JVP ekata thiyena chanda tikath nathi weyi.![]()
පොලිටික්කෝ කවුරුත් එකයි බන්.කලින් කියන එක නෙමෙයි දැන් කරන්නේ.ජෙප්පෝ කියලා වෙනසක් නැහැ.ජෙප්පොත් කරේ ඔය දැන් බලේ ඉන්න හැම පක්ෂේකටම මුක්කු ගහපු එක තමයි.
පොලිටික්කෝ කවුරුත් එකයි බන්.කලින් කියන එක නෙමෙයි දැන් කරන්නේ.ජෙප්පෝ කියලා වෙනසක් නැහැ.ජෙප්පොත් කරේ ඔය දැන් බලේ ඉන්න හැම පක්ෂේකටම මුක්කු ගහපු එක තමයි.
![]()

වෙනසකට අත ගහලා මරාගෙන මැරෙන්න සෙට් උන උන් නේද මේ?? දැන් ජෙප්පොන්ට දෙන්නේ ඉඉලගට මුන් මුක්කුව ගහන්නේ වෙනසකට කියලා පොහොට්ටුවට, අනිවා සමනලී පව්.
Jepoth habas
වෙනසකට අත ගහලා මරාගෙන මැරෙන්න සෙට් උන උන් නේද මේ?? දැන් ජෙප්පොන්ට දෙන්නේ ඉඉලගට මුන් මුක්කුව ගහන්නේ වෙනසකට කියලා පොහොට්ටුවට, අනිවා සමනලී පව්.

වල්පාල;22802709 said:Mu hari.. E kale mahinda awa nam ada rata meeta wada pajathai... kawru kohoma kiwwath Mahinda E kale hitapu widiyata aniwa hoda gemak gahanwa.
E kale JVP 1ka nokia support kale Anith pattata.. man nam kiyanne dan JVP 1kata denna one

මොළේ කලඳක් හරි තියෙන උන් දන්නව එකපාරක් හරි ජෙප්පොන්ට දීල බලනන ඕන කියල.