FD rate eka hadena hati

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    FD-RATES.png
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    etakota bng masa 3 ta daana eka laabaida

    මාස 3කට දානකොට පොලිය අඩුයි...මාස 60කට තමයි උපරිම පොලියක් දෙන්නේ...තව මාස 3කට දානකොට කල් පිරෙනකන් ඉන්න වෙනවා පොලිය ගන්න මාස 12ට වැඩි ඒවට පොලිය විතරක් මාසෙන් මාසෙට ගන්න පුළුවන් ගොඩක් බැංකු වල...
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මාස 3කට දානකොට පොලිය අඩුයි...මාස 60කට තමයි උපරිම පොලියක් දෙන්නේ...තව මාස 3කට දානකොට කල් පිරෙනකන් ඉන්න වෙනවා පොලිය ගන්න මාස 12ට වැඩි ඒවට පොලිය විතරක් මාසෙන් මාසෙට ගන්න පුළුවන් ගොඩක් බැංකු වල...

    podi ganak neh bng enne 1 lak walata
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    podi ganak neh bng enne 1 lak walata

    ඉතිරිකිරිමේ ගිණුමක ලොකු ගානක් තියෙනවට වඩා ෆික්ස් එකක් දාන එක ලාබයි...හැබැයි එහෙම කියලත් මහ ලොකු ගානක් හම්බෙන්නෙ නෑ...මිලියන දහයක් වගේ තියෙනවනම් ඔන්න මාසෙකට 80දාහක් ලක්ෂයක් අතර ගෙදර ඉදන්ම ගන්න පුළුවන්...
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    oya ena poliyata tax ekak gahanawa rajayen. eka kepila thama hamba wenne. 12% kiwwata harima poliya enne ne, tax eka nisa :(
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,590
    113
    Land of the Gods 🕎
    ඉතිරිකිරිමේ ගිණුමක ලොකු ගානක් තියෙනවට වඩා ෆික්ස් එකක් දාන එක ලාබයි...හැබැයි එහෙම කියලත් මහ ලොකු ගානක් හම්බෙන්නෙ නෑ...මිලියන දහයක් වගේ තියෙනවනම් ඔන්න මාසෙකට 80දාහක් ලක්ෂයක් අතර ගෙදර ඉදන්ම ගන්න පුළුවන්...

    මචන් ෆික්ස් හරි සේවින් හරි සල්ලි ටික පෝතේ දාන් පොලියෙන් ජීවත් වෙන තරම් මෝඩ වැඩක් තවත් නෑ බන්. ලන්කාවේ රුපියල බාල්දු වෙන විදියට ලක්ස 100 ක් උනත් ඉක්මනින් වටිනාකම අඩු වෙන්න පුලුවන්. හොදම දේ තමා බිල්ඩිමක් හෝ ගෙයක් හදල රෙන්ට් කරන එක. නැත්තම් ඉඩමක් අරන් දාන එක. අපරාදයක් ලක්ස 100 පොතේ දාගෙනෙ බැන්කු පෝසත් කරන එක
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    මචන් ෆික්ස් හරි සේවින් හරි සල්ලි ටික පෝතේ දාන් පොලියෙන් ජීවත් වෙන තරම් මෝඩ වැඩක් තවත් නෑ බන්. ලන්කාවේ රුපියල බාල්දු වෙන විදියට ලක්ස 100 ක් උනත් ඉක්මනින් වටිනාකම අඩු වෙන්න පුලුවන්. හොදම දේ තමා බිල්ඩිමක් හෝ ගෙයක් හදල රෙන්ට් කරන එක. නැත්තම් ඉඩමක් අරන් දාන එක. අපරාදයක් ලක්ස 100 පොතේ දාගෙනෙ බැන්කු පෝසත් කරන එක

    ඔව් ඔව්...:yes::yes::yes:මං කිව්වේ අරු පොඩි ගානක් නේ හම්බෙන්නෙ කියලා කියපු නිසා...;););)