මට ආරංචිය ආවෙ ඕකෙ අනිත් පැත්ත බං. FD Rates වැඩි වෙයි කියල. වෙනකල්ම තමයි බලන්න ඕන. කළිනුත් ඔහොම වැඩිවෙයි කියල බලං ඉඳල මෙහෙම වෙලා තියෙන්නෙ
හැබැයි මගේ පර්සනල් මතය නම් ඔහොම රේට්ස් අඩු කරන එක තේරුමක් නෑ රටේ ඉන්ෆාස්ට්‍රක්චර් එක හදන්නෙ නැතුව. ඔය වැඩෙන් වෙන්නෙ එක පැත්තකින් බැංකු සෙට් එක අවුල් යනව. අනිත් පැත්තෙන් මිනිස්සු සක්විතිල වගේ අයට රැවටිල සල්ලි ඔක්කොම විනාස කරගන්නව. රටේ මුලු ආර්ථිකයම අන්ස්ටේබල් වෙන්න පුලුවන් කියල හිතෙනව ඔය වගේ වැඩ වලින්
![]()
Lower Interest rate means lower borrowing cost. Many will take bank loans for businesses, constructions etc. Ultimately will lead to a high economic growth.. Banks' profit will go up due to low default probability and increased customer base




