(updated) High Quality Original සින්දු

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    මේක මන් කලින් ගෙනාපු software එකේ අළුත් version එක (Deezloader)
    http://www.elakiri.com/forum/showthread.php?t=1807909
    දැන් මාසයක් විතර මේක වැඩ කරේ නෑ developers ලා අළුත් version එකක් එලියට දාලා මේ මාසේ ඒක වැඩ කිසම අවුලක් නැතුව කලින් වගේම තමයි ,
    පහළ link එකෙන් downlaod කරගනිල්ල


    https://gitlab.com/ExtendLord/DeezLoader-Reborn/


    මේ පාර link එක official developer ගෙන්මයි දෙන්නේ අළුත් update එකක් අවම මේකේ developer දායි. 32 bit 64 bit දෙකම තියෙනවා linux,osx , Android වලටත් තියනවා :yes::yes: කලින් වගේම මේකෙන් deezer එකේ තියෙන සින්දු full quality එකෙන් නොමිලේම download කරන්න පුළුවන් ,

    >ඕන නම් playlist /album එහෙම් පිටින්ම බාන්න පුළුවන්
    >ad මුකුත් නෑ සම්පුර්ණයෙන් නොමිලේ
    >album art එතකොට track එකේ details ඒ විදියටම තියෙනවා
    >සිංහල හින්දි ඕන එකක් තියෙනවා
    >සින්දු ඔක්කොම 320kbps
    >spotify playlist import කරලා download කරන්න පුළුවන්



    download කරන්න ක්‍රම ගොඩක් තියනවා ඕන නම් කෙලින්ම මේකෙන් search කරලා download කරන්න පුළුවන් ,
    එහෙම නැත්නම් deezer playlist එකේ හරි track එකේ link එක මේකට paste කරපන් වැඩේ ඉවරයි.​

    spotify playlists download කරන හැටි


    මෙන්න මේ site ඒකට ගිහින් උබේ spotify playlist එක deezer ඒකට import කර ගනින් ඊට පස්සේ download කරන්න පුළුවන් :yes::yes:



    http://spotizr.com/



    rARYg5R.png

     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්

    මේකෙන් දැන් flac download කරන්නත් පුළුවන් :yes::yes::yes::love: settings වල තියෙන Enable HIFI option එක tick කරන්න.


    මහන්සියට rep පොඩ්ඩක් දුන්නට කමක් නෑ ;);)
     
    Last edited:

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    maath dezer innawa.eth log wenne ubuntu com ekakain.matath meken sindu download karanna udau karannako....kipa denek link wagayak dunna.eth wada na ewa......

    methanini ehata loade wenne na.....karaki karaki tiyenawa witharai......
    9nudLFi.png
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,860
    20,002
    113
    Panadura
    මචං උබ කලින් දාපු ත්‍රෙඩ් එකේ Version එක තමා
    මම කාලයක් Use කලේ, ඒක ලගදි වැඩ නැතුව ගියා කිව්වා වගේ
    පස්සේ මේ අලුත් එක දැම්මා හැබැයි ඒකට Log වෙන්න Deezer Account එකකුත් හදන්න උනා
    කලින් Version එකේ නම් එහෙම ඕන උනේ නෑ...
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    මචං උබ කලින් දාපු ත්‍රෙඩ් එකේ Version එක තමා
    මම කාලයක් Use කලේ ඒක, ලගදි වැඩ නැතුව ගියා කිව්වා වගේ
    පස්සේ මේ අලුත් එක දැම්මා හැබැයි ඒකට Log වෙන්න Deezer Account එකකුත් හදන්න උනා
    කලින් Version එකේ නම් එහෙම ඕන උනේ නෑ...


    උබ මන් මේ දීපු එකදමද දැම්මේ ?? මට නම් එහෙම LOG වෙන්න එකක් අවේ නෑ:no::no: