මන් සුද්දෙක්ගෙන් ඇහුවා

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මන් සුද්දෙක්ගෙන් ඇහුවා

මගේ බයික් එකේ ලයිට් එක කහපාට වෙලා පරණ හන්දා :sorry: එලිය මදි :yes: ඉතින් මන් බේන් බේ සුද්දාගේ පොටෝස් දැකලා ගනන් ඇහුවා වර්ගෙත් එක්ක පට්ට ගනන් නෙහ් බන්:shocked::shocked:

2vvqji0.jpg

m9t2it.jpg

15eiz2s.jpg

70unw2.jpg

https://www.clearwaterlights.com :cool:

මෑන්සුත් කිව්වා ගනන් කියලා වෙන ෆොග් ලයිට් නැද්ද බන් හොද ඒවා මෙච්චර ගනන් එව්ව නැතුව මුන්ට නම් නතින් වෙන්න ඇති :sorry:
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පුතේ යු ටියුබ් එකේ අනිවාර්යෙන් ඕකට සොලූශන් ඇති සර්ච් පාරක් දාල බලමු නේ 👍
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සුදු මහත්තුරු අපි වගේ ප්ලාස්ටර් ගහන්නෑ ගත්ත කඩෙන් හයි කෙරුව. ඒත් අපි වගේ අයටත් තියෙන විදියට ගොඩ යන්ඩ ඒ අයම ටියුටෝරියල් දානව. ගොඩක් වෙලාවට ඒව වැඩ කරනව. සුබ පතනව අඩු වියදමකින් ගොඩ යන්ඩ 👍👍
     
    • Like
    Reactions: kellsupun

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සුදු මහත්තුරු අපි වගේ ප්ලාස්ටර් ගහන්නෑ ගත්ත කඩෙන් හයි කෙරුව. ඒත් අපි වගේ අයටත් තියෙන විදියට ගොඩ යන්ඩ ඒ අයම ටියුටෝරියල් දානව. ගොඩක් වෙලාවට ඒව වැඩ කරනව. සුබ පතනව අඩු වියදමකින් ගොඩ යන්ඩ 👍👍

    :yes::yes::yes::cool:
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    uba owwwwa dagena dim karagena palayan malli...... nettam apita pare yanna wenne ne hitan.......
    :lol: bh dim kaqrannema nah :yes:
    :yes::yes:
    owata police case neda bn,
    :sorry: ewath ehemada habai man dakal thiyenwa gahagena yanawa :sorry:
    light kaha welanam clean karala dapanko, youtube athi karana widiya
    ehemawath akranwa mchn thnx mewa aran bh byk eka wikunala light ganna wenne :lol:
    :yes:
    :lol::rolleyes:
    පුතේ යු ටියුබ් එකේ අනිවාර්යෙන් ඕකට සොලූශන් ඇති සර්ච් පාරක් දාල බලමු නේ 👍
    :yes: thieynwa thiyenwa :yes:
    සුදු මහත්තුරු අපි වගේ ප්ලාස්ටර් ගහන්නෑ ගත්ත කඩෙන් හයි කෙරුව. ඒත් අපි වගේ අයටත් තියෙන විදියට ගොඩ යන්ඩ ඒ අයම ටියුටෝරියල් දානව. ගොඩක් වෙලාවට ඒව වැඩ කරනව. සුබ පතනව අඩු වියදමකින් ගොඩ යන්ඩ 👍👍
    anna ekai mchn 140++++ deela kauda mchn light ganne :sorry:
    ම්පි
    :lol:
    :yes: