Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    27750166_1582339441847395_6064892085879970874_n__1517666771_42.3.80.34.jpg

    :lol::lol:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මෙතනට ආදාල නැතුව ඇති.ඒත් රනිල් කියන ටික අහපල්ලකෝ :lol:

     

    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    සිරිකොතේ ලයිට් , වතුර බිල් ටිකවත් ගෙවා ගන්න බැරුව හිටපු අය සල්ලි කෝටි ගනන් වියදම් කර කර ඇඩ් දාන හැටි දක්කම සන්තෝසේ බෑ. :D:D:D:D
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සිරිකොතේ ලයිට් , වතුර බිල් ටිකවත් ගෙවා ගන්න බැරුව හිටපු අය සල්ලි කෝටි ගනන් වියදම් කර කර ඇඩ් දාන හැටි දක්කම සන්තෝසේ බෑ. :D:D:D:D

    මම ආපු කමෙන්ට් එක ආයෙ දැම්මේ මොකද :shocked:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අඩෝ ඵ්කනම් අැත්ත බං.අර හර්ෂද සිල්වා ගිය ජන්ද කාලේ අප්ලෝඩ් කරපු ඵක අැඩ් ඵකක්වත් නැහැ දැන්.උෟ ඔක්කොම අයින් කරගෙන.:lol:

    :D