Sri Lankan deep fake porn

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    Ube thiyana kuhaka kamata saitm ekenwath ganna ekak na meka dakkoth:eek:

    අනේ හැන්කෝ හුටුමාණෙනි
    උඹ අනිත් උන්ට කුහකකම් කරනවයි අරකයි මේකයි කියල අඬවැඩියා තියෙන වෙලේ
    උඹ මාසෙට කීයක් හම්බ කරනවද ?? දැන් මොකද්ද කරන රස්සාව ?? උඹ දැන් පිටරටකද ඉන්නේ ?? කියල කියාංකෝ
    උන්ට කුහකකම් කරන්නත් මොනවහරි දෙයක් තියෙනේ එකෙක් වෙන්න එපැයි ඒකයි ඇහුවේ..
    තරහ අවසර...
    :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙච්චර මේ වැදගත් මාතෘකාවක් ගැන ත්‍රෙඩ් එකේ මුන් මේ මොකද්ද වාහනයක් ගැන කියනවා :baffled:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    මෙච්චර මේ වැදගත් මාතෘකාවක් ගැන ත්‍රෙඩ් එකේ මුන් මේ මොකද්ද වාහනයක් ගැන කියනවා :baffled:

    අසහන කාරයෙක්ට රිදිලා
    හූ හූ...
    :lol::lol::lol: :P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Ube thiyana kuhaka kamata saitm ekenwath ganna ekak na meka dakkoth:eek:

    Kuhaka kamak naha bn...mama work karanneth mora cse, ucsc graduates la ekka :yes:

    Un habai ohoma loku scene dada yanne na..mokada un dannawa job ekata giyaama ethana thiyena thathwaya campus eke igena ganna kaale api porawal kiyala hithan hitiyata wada wenas kiyala :rofl: attha kathawa meka..

    Ithin e nisa owa e tharam lokuwata hithanna kaarana nemei mora unath, saitm unath, wena private uni ekaka unath echcharai..uba kiyana widihata mata hithune ekko uba thawama campus yanawa, ehema nattham job ekak karanne naha...

    Mata hithuna de kiwwe :P gaha maraganna deyak na :rofl: mata dan saitm gihin dosthara kenek wenna wayasak na ..:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අනේ හැන්කෝ හුටුමාණෙනි
    උඹ අනිත් උන්ට කුහකකම් කරනවයි අරකයි මේකයි කියල අඬවැඩියා තියෙන වෙලේ
    උඹ මාසෙට කීයක් හම්බ කරනවද ?? දැන් මොකද්ද කරන රස්සාව ?? උඹ දැන් පිටරටකද ඉන්නේ ?? කියල කියාංකෝ
    උන්ට කුහකකම් කරන්නත් මොනවහරි දෙයක් තියෙනේ එකෙක් වෙන්න එපැයි ඒකයි ඇහුවේ..
    තරහ අවසර...
    :baffled::baffled:

    Kuhaka kamak nemei bn..monaata kuhaka kam karannada..

    Ehema competition ekakata gihin rate nama issarahata yanawanam apith asai..habai ehema gihin sanasili thaagi dinala awith api lokema dinna :rofl: api wage porawal koinda kiyala pus talk dena ekane katha :lol:

    Anika lokenma first, second awa kiwwata ehema dinalath na..mechchara hamotama internet thiyena kaale, check karanna puluwan kaaleka mehema kiyanawanam, meeta awurudu 15,20kata kalin minissunta internet nathi kaaleka un kohoma boru kiyanna athida :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City

    ගොඩක් ලංකාවෙ සිද්ධි ඔය වගෙ තමා බන් .
    මන් ඔය කාරණාව ගන් ත්‍රෙඩ් එකකිනුත් ඇහැව්වා.
    අර මයික්‍රොසොෆ්ට් ඉමෙජින් කප් කියලා එකක් තියෙනවානෙ ?
    මන් බැළුවා මෙකට හාවර්ඩ්, ස්ටැන්ෆර්ඩ් වගෙ එව්වායෙන් කවුරුත් එන්නෙ නැහැ නෙ කියලා.කොටින්ම ඇමරිකාවෙ IVY League කිසිම යුනි එකක්
    සහභාගි වෙන තරඟ නෙමෙ මෙ එකක්වත්.
    පහල රැන්ක් යුනි වලින් තමා තරඟ වලට එන්නෙ .
    ඉන්ටර්නෙට් තිබ්බත් මිනිස්සු බහුතරය ඔව්වා සර්ච් කරන්නෙ නැහැ බන් .
    ෆෙස්බුක් එකයි යු ටියුබ් එකයි විතරයි එකෙත් එක්කො ගොසිප්ස්, නැත්තම් පොලිටික්ස්.

    අපෙ රටෙ .lk සයිට් වල විතරයි මෙ හපන් කම් යන්නෙ.
    ජාත්‍යන්තර එක බ්ලොග් එකක සඟරාවක යන්නෙ නැහැ.
    මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ බන්ස්.

    එක නෙමෙ මෙ ඩිමො කෙස් එක මොකක්ද ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ හැන්කෝ හුටුමාණෙනි
    උඹ අනිත් උන්ට කුහකකම් කරනවයි අරකයි මේකයි කියල අඬවැඩියා තියෙන වෙලේ
    උඹ මාසෙට කීයක් හම්බ කරනවද ?? දැන් මොකද්ද කරන රස්සාව ?? උඹ දැන් පිටරටකද ඉන්නේ ?? කියල කියාංකෝ
    උන්ට කුහකකම් කරන්නත් මොනවහරි දෙයක් තියෙනේ එකෙක් වෙන්න එපැයි ඒකයි ඇහුවේ..
    තරහ අවසර...
    :baffled::baffled:

    :lol:

    Thawa ahapan account eke kiyak thiyanawada. Account details monada. E banking password monawada. Serama ahapan kiyannam:lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Kuhaka kamak naha bn...mama work karanneth mora cse, ucsc graduates la ekka :yes:

    Un habai ohoma loku scene dada yanne na..mokada un dannawa job ekata giyaama ethana thiyena thathwaya campus eke igena ganna kaale api porawal kiyala hithan hitiyata wada wenas kiyala :rofl: attha kathawa meka..

    Ithin e nisa owa e tharam lokuwata hithanna kaarana nemei mora unath, saitm unath, wena private uni ekaka unath echcharai..uba kiyana widihata mata hithune ekko uba thawama campus yanawa, ehema nattham job ekak karanne naha...

    Mata hithuna de kiwwe :P gaha maraganna deyak na :rofl: mata dan saitm gihin dosthara kenek wenna wayasak na ..:lol:
    Mamanam methana katawath lokukam danna yanna mage gana kikiyam giya thanak pennapan. Habai ithin tharagekin mikak hari place ekak gatta kiwwama ahaka inna un kuhaka kamata awilla aa 1 nemeine thawa team 60 da koheda thibbe owa apitath bariye oya wage gon talks deegana awama n tikak kaale nasthi karala puka koniththala yanawa. Ara list ekata ridila rep kapala thiyanne ridichcha un nawakatha liyala daala :lol:. E mage hati. Karanna wadak nattan mekata awilla meke inna anatha dial riddala yana eka mage athal eka. Oya uba ekka wad karana cse eun owa kiyagana yannatte kiyala wadak nathi nisa. Kuhaka ekek baninna gaytoth uta therum karala wadak na therum ganna eka neme uge aramuna. Mama enne nam mewata kuhakainta riddala yanna:lol:
     
    • Like
    Reactions: kolavari

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ගොඩක් ලංකාවෙ සිද්ධි ඔය වගෙ තමා බන් .
    මන් ඔය කාරණාව ගන් ත්‍රෙඩ් එකකිනුත් ඇහැව්වා.
    අර මයික්‍රොසොෆ්ට් ඉමෙජින් කප් කියලා එකක් තියෙනවානෙ ?
    මන් බැළුවා මෙකට හාවර්ඩ්, ස්ටැන්ෆර්ඩ් වගෙ එව්වායෙන් කවුරුත් එන්නෙ නැහැ නෙ කියලා.කොටින්ම ඇමරිකාවෙ IVY League කිසිම යුනි එකක්
    සහභාගි වෙන තරඟ නෙමෙ මෙ එකක්වත්.
    පහල රැන්ක් යුනි වලින් තමා තරඟ වලට එන්නෙ .
    ඉන්ටර්නෙට් තිබ්බත් මිනිස්සු බහුතරය ඔව්වා සර්ච් කරන්නෙ නැහැ බන් .
    ෆෙස්බුක් එකයි යු ටියුබ් එකයි විතරයි එකෙත් එක්කො ගොසිප්ස්, නැත්තම් පොලිටික්ස්.

    අපෙ රටෙ .lk සයිට් වල විතරයි මෙ හපන් කම් යන්නෙ.
    ජාත්‍යන්තර එක බ්ලොග් එකක සඟරාවක යන්නෙ නැහැ.
    මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ බන්ස්.

    එක නෙමෙ මෙ ඩිමො කෙස් එක මොකක්ද ?
    :lol: mata kiyapan uba represent karana university eken participate wela thiyana competitions monada kiyala... research anan manan mukuth epa. Partitipations kiyapan balanna. Anun yana tharaga wala jathake hoyala kuhaka kama sansiduwaganna witharai daksha :rolleyes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    :lol: mata kiyapan uba represent karana university eken participate wela thiyana competitions monada kiyala... research anan manan mukuth epa. Partitipations kiyapan balanna. Anun yana tharaga wala jathake hoyala kuhaka kama sansiduwaganna witharai daksha :rolleyes:

    ඔව් බන් මන් කුහකයි.
    කිව්වෙ ඇත්ත(උඹ පිළිගනීවි තව සමාජගත උනහම.)

    එක නෙමෙ මොකක්ද මෙ අනෙක් උන් උඹව අල්ලන් රේප් කරන ඩීමො වැල්ඩින් කේස් එක ? :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    Eth baluwa me imagine cup ekak adala aran mudi thiththai kiyanne ai kiyala ahuweth nathuwa. Burusu waine ge institute eka round 1 dima uparimayen rape wela thiyana competition ekak ne hitan :lol:

    https://en.m.wikipedia.org/wiki/Imagine_Cup_Sri_Lanka

    Search sponser - Google :lol:
    මන් උඹෙන් ප්‍රශ්නයක් ඇහැව්වා එත් උත්තරෙ නැහැ .(උඹ උත්තර දෙන්න බැඳිලා නැහැ එත් සදාචාරාත්මකව උතත්රයක් දෙන්න ඔනෙ.)

    ඇයි උඹ IT එවුන් එක්ක මෙච්චර මළ ?
    උන්ගෙ ෆීල්ඩ් එකෙ පඩි වැඩි නිසාද ?

    මගෙ ඉන්ස්ටිටියුට් නැහැ නොන්කොක් පොන්ස් .
    කිව්වෙ ඇත්ත.
    ලංකාවෙ උන්ව අන්දනවා.
    අරහෙ අරයා ඉන්නවා මෙයා ඉන්නවා මෙයා අරක දිනුවා ලොකෙම ෆර්ස්ට් , ලොකෙම බෙස්ට් වගෙ..
    මට ඕක පෙන්න බැරි දෙයක්.
    ඇත්ත නම් කමක් නැහැ.එත් බොරුවනෙ ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    :lol:

    Thawa ahapan account eke kiyak thiyanawada. Account details monada. E banking password monawada. Serama ahapan kiyannam:lol:

    ලොකුකම් කියවිල්ල නවත්තලා ඇත්ත පිළිගනින් අකමැත්තෙන් උනත්.