Sri Lankan Deep Fake Porn මෙන්න

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    Sri Lankan Deep Fake Porn මෙන්න Link

    ඔය වැඩේ කරන්න එපා බන් උඹලා බලනවනෙ වීඩියො සිරා ඒවා ඒවා බලල පාඩුවෙ ඉදපන්. ඕවා ලංකාවෙ උන්ගෙ නැති පෝර්න් වීඩියෝ හදලා සාමාන්‍ය පවුලක කෙල්ලෙක්ගෙ එකක් ඔහොම හදලා ඒ කෙල්ලගෙ ගෙවල් වලට ඕක ගියොත් මේවා ඩීප් ෆේක් පෝර්න් කියලා කොහොමද බන් තේරුම් කරන්නෙ එහෙම තේරුම් ගන්න තරම් දෙයක් පුලුවන් නම් අපේ රටේ ගොඩක් ප්‍රශ්න අඩුයි අන්තිමට ඒ කෙල්ලගෙ ජීවිතේ විනාශ වෙනවා එක්කො බෙල්ලෙ වැල දාගනී නැත්නම් රටේ ලෝකෙ බඩුවක් කියලා හංවඩු ගැහෙයි උඹලගෙ අක්කට නංගිගෙ එකක් හැදුනොත් කොහොමද ඒ වගේ ඒ නිසා බන් උඹල බලන එකක් බලපන් බොරු ඒවා හදලා මිනිස්සුනෙ ජීවිත වලට ගින්දර දෙන්න එපා බන් මමත් වැල බලනවා මම බුදු උන එකෙක් නෙමෙයි මම උබලට බණක් කියන්න ආවා නෙමෙයි පොඩ්ඩක් මම කියන දේ හිතල බලපන් මොකද මේකෙන් මොන වගේ මානසික අසහනකාරයො පාවිච්චියට අරන් මොන මොන කෙල්ලොන්ගෙ ෆොටෝ දාල හදන්න පටන් ගනීද දන්නෑ :sorry:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සාමාන්‍ය පවුලක කෙල්ලෙක්ගෙ එකක් ඔහොම හදලා ඒ කෙල්ලගෙ ගෙවල් වලට ඕක ගියොත් මේවා ඩීප් ෆේක් පෝර්න් කියලා කොහොමද බන් තේරුම් කරන්නෙ එහෙම තේරුම් ගන්න තරම් දෙයක් පුලුවන් නම් අපේ රටේ ගොඩක් ප්‍රශ්න අඩුයි අන්තිමට ඒ කෙල්ලගෙ ජීවිතේ විනාශ වෙනවා :sorry:

    මේ කතාවනම් සෑහෙන ඇත්ත..:sorry:
    කෙල්ලගේ ගෙවල්වල උන්ට තේරුම් කළත් සමහර නෑදෑයොන්ට එහෙම තේරුම් කරනවට වැඩිය මැරෙන එක ලේසියි...:(

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63

    මේ කතාවනම් සෑහෙන ඇත්ත..:sorry:
    කෙල්ලගේ ගෙවල්වල උන්ට තේරුම් කළත් සමහර නෑදෑයොන්ට එහෙම තේරුම් කරනවට වැඩිය මැරෙන එක ලේසියි...:(

    ඔව් බන් මේ පොඩි දේත් ලොකු කරන් වැරදි පෙන්නන නෑයො ඉන්නෙ පට්ටම ඉරිසියාවක් තියන තමන්ගෙ උන්ම තමයි මුලින්ම කෙලවන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සාමාන්‍ය මිනිස්සුන්ගේ ඒවා එහෙම හදන්න බෑ ඔය විදිහට බයවෙන්න එපා :yes: ඔන්න දවසට ෆොටෝ විස්ස තිහ එක එක කෝනෙන් ගගහ සෙල්ෆි දානවනං, දවස පතා කට උල් කර කර හතර අතට හැරී හැරි වීඩියෝ කරලා රටටම පේන්න ෆේස්බුක් දානවනං ටිකක් බය වුනාට කමක් නෑ :yes:
     
    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    සාමාන්‍ය මිනිස්සුන්ගේ ඒවා එහෙම හදන්න බෑ ඔය විදිහට බයවෙන්න එපා :yes: ඔන්න දවසට ෆොටෝ විස්ස තිහ එක එක කෝනෙන් ගගහ සෙල්ෆි දානවනං, දවස පතා කට උල් කර කර හතර අතට හැරී හැරි වීඩියෝ කරලා රටටම පේන්න ෆේස්බුක් දානවනං ටිකක් බය වුනාට කමක් නෑ :yes:

    ඔය ඕනතරම් ඉන්නෙ අයියෙ ඉන්ස්ටා එකේ එහෙම මෝඩ කෙල්ලො
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ඕනතරම් ඉන්නෙ අයියෙ ඉන්ස්ටා එකේ එහෙම මෝඩ කෙල්ලො
    ඔව් එහෙම අයට නං ඉතින් කොහොමත් බය වෙන්න වේවි ඉස්සරහට.

    ඕවා වලක්කන්න බෑ ඉතින් මොකෝ කරන්නේ :no:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,677
    8,025
    113
    Kotahena
    අපෝ නාහෙන් අඩන්නේ නැතුව ඉදපන්.

    මේ මන් ඔරිජිනල් ත්‍රෙඩ් එකේ දාපු රිප්ලයි එක ඕකට.

    100 % aggreed

    උදාහරණයකට මුලින් Photoshop ආපු කාලේ එක එකාගේ මුණ කපල ඇගට සෙට් කරලා ෆොටෝ එකක් හදල රියල් විදිහට පෙන්නුව, සමහරු විස්වාස කරා.. පස්සේ පස්සේ යනකොට එක සාමාන්‍ය දෙයක් උනා.

    එහෙමයි කියල මුළු ලෝකෙම ෆොටෝෂොප් සොෆ්ට්වෙයා එකෙන් මුණු කපල ජෝය්න් කරන එක නවත්තල සම්මුතියකට ආවද නැහැනේ? එක තහනම් කරාද? නැහැනේ?

    තාක්ෂනය දියුණු වෙනවා. ඒක නවත්තන්න, කපන්න කොටන්න ගියාට වැඩක් නැහැ ඒවා නවතින්නේ නැහැ :no:

    දැන් බලපන් මුලින් අර මොරටුවේ කැම්පස් එකේ එවුන් ඩිමෝ එකේ බාස් උන්නැහේල ටිකක් ගෙනල්ල වැල්ඩින් වැඩ කරන පට්ටං හදන උන් ටිකක් අරගෙන ඇවිල්ල එන්ජිමකට අලවල අපි ඔන්න කාර් එකක් හැදුව කිව්වා. මෝඩ මිනිස්සු ඉතින් විශවාස කරා. පස්සේ එළකිරි එකේ ඕක පොස්ට් කරා විතරයි අපේ උන් දුන්න පුක බිම ඇලෙන්න. :lol: මිනිස්සුන්ට තේරෙනවා බං එහෙම අවුලක් නැහැ

    හස්ත සම්බෝජනයේ යෙදුනු උන්, Fake ද නැද්ද බැලුවේ නැහැ ෆොටෝ එක ජෝඉන් කරපු ඒවටත් වැනුව :rolleyes:

    http://www.elakiri.com/forum/showpost.php?p=22782236&postcount=49

    මේක හදන්න එපා අනේ හුනේ ගාල ඇඩුව කියල හරියන්නේ නැහැ තාක්ෂනය කොහොමත් දියුණු වෙනවා. එකට හැඩ ගැහෙන්න ඕන. එහෙම නැති උන් ට කෙල වෙනවා එක කරන්න දෙයක් නැහැ..

    ෆොටෝෂොප් වලින් ඔලුව කපල joint කරලා porn වැලක් හදල දැම්මම ඒ තාක්ෂනය නොදැන ඔලුවේ වැල දාගත්ත ෆොටෝෂොප් සොෆ්ට්වෙයා එකෙන් ඒවා හදන්න එපා කියල වත් සොෆ්ට්වෙයා එක විනාසකරන්න කියල වත් කරන්න පුලුවන්ද?

    නාහෙන් අඩනවා කියන්නේ හරියට කුඩු වියාපරිකයෙක් ගේ ඩේට ටිකක් පොලිසියෙඅට අහුවෙලා. නමුත් ඕපන් කරන්න බැහැ ඒවා පාස්වර්ඩ් දාල එන්ක්‍රිප්ට් කරලා.

    ඉතින් පාස්වර්ඩ් එකට කියල හරියනවද අනේ ඔයා ඔහොම ලොක් වෙලා ඉන්න එපා කුඩු නිසා මේ රටේ තරුණ පිරිස් අගාදයකට ගිහින් තියෙන්නේ. අනේ පාස්වර්ඩ් එක ඔහොම කරන්න එපා ඇරෙන්න කියල? නෑනේ :rolleyes:

    නැත්තන් පොලිසියෙන් බැටන් පොල්ල අරගෙන කම්පියුටර් එකට තඩි බාල කිව්වත් පාස්වර්ඩ් එක ඇරෙන්නේ නැහැනේ. පොලිසිය නෙමෙයි සක්කරයා ආවත් පාස්වර්ඩ් එක ගැහුවොත් විතරයි ඇරෙන්නේ.

    පාස්වර්ඩ් එක ඕන දෙකට පාවිච්චි කරන්න පුළුවන් පවුද්ගලික දේවල් වගේම අනික් දේවල් වලටත්.

    ඉතින් තාක්ෂනය දියුණු වෙනකොට තාක්ෂනය මිනිස්සු පාවිච්චි කොරනවා. අනේ හුනේ ගෑවට වැඩක් නැහැ.

    දැන් මේ තාක්ෂනය ඇවිල්ල ඉවරයි. දැන් ආපහු යාමක් නැහැ.

    අනික් එක මෙහෙම ඒවා හැදෙනකොට ගොඩක් හොදයි. මිනිස්සු අතරට යන්න ඕන.

    ප්‍රසිද්ද නිළියන්ගේ ඒවා හොදට ඔහොම ගියහම මිනිස්සු දැනගන්නවා මේක ගැන.

    ආච්චි කෙනෙක්ට මේ තාක්ෂනය තේරෙන්නේ නැති උනා. ඉතින් ආච්චි දුව යනකොට ඔරවල බලනවා :lol: කෙල්ල කියනවා මම නෙමෙයි ආච්චි ඒ deepfake කියල :lol: ඉතින් ආච්චි කෙල්ලව දොට්ට දානවා.
    ඉතින් ඔහොමයි කියල මේක නවතින්නේ නැහැ. වෙන රටවල දැනටත් හැදීගෙන යනවා. ඉතින් නවතින්නේ නැහැ.

    මම මේ ඉන්නේ ලංකාවේ නිලියෝ ටිකගේ වැල ටික එනකන් :rolleyes:

    උබ සුකහන් :frown:
     
    Last edited:
    • Like
    Reactions: elektro

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    අපෝ නාහෙන් අඩන්නේ නැතුව ඉදපන්.

    මේ මන් ඔරිජිනල් ත්‍රෙඩ් එකේ දාපු රිප්ලයි එක ඕකට.

    http://www.elakiri.com/forum/showpost.php?p=22782236&postcount=49

    මේක හදන්න එපා අනේ හුනේ ගාල ඇඩුව කියල හරියන්නේ නැහැ තාක්ෂනය කොහොමත් දියුණු වෙනවා. එකට හැඩ ගැහෙන්න ඕන. එහෙම නැති උන් ට කෙල වෙනවා එක කරන්න දෙයක් නැහැ..

    ෆොටෝෂොප් වලින් ඔලුව කපල joint කරලා porn වැලක් හදල දැම්මම ඒ තාක්ෂනය නොදැන ඔලුවේ වැල දාගත්ත ෆොටෝෂොප් සොෆ්ට්වෙයා එකෙන් ඒවා හදන්න එපා කියල වත් සොෆ්ට්වෙයා එක විනාසකරන්න කියල වත් කරන්න පුලුවන්ද?

    නාහෙන් අඩනවා කියන්නේ හරියට කුඩු වියාපරිකයෙක් ගේ ඩේට ටිකක් පොලිසියෙඅට අහුවෙලා. නමුත් ඕපන් කරන්න බැහැ ඒවා පාස්වර්ඩ් දාල එන්ක්‍රිප්ට් කරලා.

    ඉතින් පාස්වර්ඩ් එකට කියල හරියනවද අනේ ඔයා ඔහොම ලොක් වෙලා ඉන්න එපා කුඩු නිසා මේ රටේ තරුණ පිරිස් අගාදයකට ගිහින් තියෙන්නේ. අනේ පාස්වර්ඩ් එක ඔහොම කරන්න එපා ඇරෙන්න කියල? නෑනේ :rolleyes:

    පාස්වර්ඩ් එක ඕන දෙකට පාවිච්චි කරන්න පුළුවන් පවුද්ගලික දේවල් වගේම අනික් දේවල් වලටත්.

    ඉතින් තාක්ෂනය දියුණු වෙනකොට තාක්ෂනය මිනිස්සු පාවිච්චි කොරනවා. අනේ හුනේ ගෑවට වැඩක් නැහැ.

    උඹේ කතාවත් ඇත්ත අයියෙ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,677
    8,025
    113
    Kotahena
    උඹේ කතාවත් ඇත්ත අයියෙ
    :( එකනේ. උබ මේ ත්‍රෙඩ් එකක් දාන වෙලාවේ හොද පොටෝ ටිකක් හොයල app එක බාල කාගේ හරි deepfake එකක් හදන්න ට්‍රයි කරානං මොකෝ වෙන්නේ :( අපරාදේ ඕවට විරුද්ද වෙන්න යන මහන්සිය :(
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,677
    8,025
    113
    Kotahena
    reputation_pos.gif
    Sri Lankan Deep Fake... 02-03-2018 12:16 PM ube a*** ge ekakuth enawamai..balan idapan.wesige putha

    බොහොම ස්තුතියි + රෙප් එකට මචං :love:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    මේ කතාවනම් සෑහෙන ඇත්ත..:sorry:
    කෙල්ලගේ ගෙවල්වල උන්ට තේරුම් කළත් සමහර නෑදෑයොන්ට එහෙම තේරුම් කරනවට වැඩිය මැරෙන එක ලේසියි...:(

    :yes::yes::(:(
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :( එකනේ. උබ මේ ත්‍රෙඩ් එකක් දාන වෙලාවේ හොද පොටෝ ටිකක් හොයල app එක බාල කාගේ හරි deepfake එකක් හදන්න ට්‍රයි කරානං මොකෝ වෙන්නේ :( අපරාදේ ඕවට විරුද්ද වෙන්න යන මහන්සිය :(

    මොකක්ද බන් ඔය app එක?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    තමන්ගෙ පවුලක එකෙක්ට උනාම තමා අපේ වේසිගෙ පුතාල ඕක තේරුම් ගන්නෙ :lol:
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    අඩේ මේකෙ හොඳ පැත්තකුත් තියේ. කෙල්ලෙක්ගෙ ඇත්තම ක්ලිප් එකක් ලීක් උනත් ඩීප් ෆේක් කියලා බේරෙන්න ඇහැක්නෙ.