ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    ක්‍රිප්ටො කරන්සි මාකට් කැපිටල් එක බලන්න වෙබ් සයිට් එකක් හැදුවා...මෙන්න කොහොමද බලන්න කොමෙන්ට් එකක් දාලම යන්න...

    https://goo.gl/xG3b1B

    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    Join MCMC AIRDROP

    01 Enter your Myetherwallet address here
    http://candy.microdatachain.com

    02 Copy your code:

    03 join their telegam chanel and post your code..you will receive 1 MCMC

    04 and invite your friends,each friend you refer, both you and your friend will receive 1 MCMC free..

    Jaya Wewa!
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නරක හීනයක් දැක්කා..පුළුවන් අය අදම ගිහින් බෝධි පුජාවක් තියන්න :)

    Final mega crash in coming :sorry:

    BTC =>4800 -6500$
    XRP => 0.4 -0.5$
    IOTA => 0.4-0.6$
    ETH =>500-700$
    LTC =>60-108$

    හිතනවා හීනෙ සිදු නොවේවා කියලා..7800$ BTC bottom එක කියලා

    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    යකෝ ඔය හීනෙ සැබෑ වෙනවනම් ලංකාවේ උන් ඇත්තටම වාසනාවන්තයි. මම මේ බලන් ඉන්නෙ IOTA 0.4 වෙනකම් :p
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    mn hithanne oka wenne na bn aye nagina patan aran aye parak down unoth nam march wala madedi nagi kiyala thamyi kiyanne habyi oya ganatanam bahina ekak na
     
    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    Join u.network AIRDROP :rocket:

    01 Enter your Myetherwallet address here
    http://u.network

    02 Copy your code:

    03 join their telegam chanel and post your code..you will receive 100 u.network

    04 and invite your friends,each friend you refer, both you and your friend will receive 100 u.network free..

    Jaya Wewa!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    නරක හීනයක් දැක්කා..පුළුවන් අය අදම ගිහින් බෝධි පුජාවක් තියන්න :)

    Final mega crash in coming :sorry:

    BTC =>4800 -6500$
    XRP => 0.4 -0.5$
    IOTA => 0.4-0.6$
    ETH =>500-700$
    LTC =>60-108$

    හිතනවා හීනෙ සිදු නොවේවා කියලා..7800$ BTC bottom එක කියලා

    BTC To HIT 5000

    Capture_bitcoin.png

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Crypto currency රුපියල් වලින්....:)

    මචන් උබලට Crypto currency රුපියල් වලින් Coinmarketcap එකේ තියෙන ගානටම ගන්න පුළුවන් ක්‍රමයක් හදුන්වල දුන්නොත් මොකද හිතන්නෙ?

    උබලට ගෙවන්න වෙන්නෙ ගනු දෙනුව සිදුවන මොහොතේ coinmarketcap එකේ price * USD එකේ රුපියල් වටිනාකම.

    උදාහරණයක් විදියට අපි ETN එක ගනිමු.
    දැන් ETN එකක් = $0.074749 USD (https://coinmarketcap.com/currencies/electroneum/)
    දැන් 1 USD එකක් = 154.135LKR (http://www.xe.com/currencyconverter/convert/?Amount=1&From=USD&To=LKR)

    අන්තිමට ගෙවන්න වෙන්නෙ 1 ETN ට = 0.074749 * 154.135 = LKR 11.521437115

    අපිට පුළුවන් උබලග Wallet එකට හරි Exchange එකේ wallet address එකට හරි coins ටික යවන්න.
    transaction fee එක උබල ගන්න amount එකෙන් තමයි අඩුවෙන්නෙ. :)

    මේ වැඩේ කරන්නෙ අපි සෙට් එකක් එකතු වෙලා. දැනට මේක අපේ අදහසක් විතරයි. නමුත් අපිට ඉක්මනට පටන්ගන්න පුළුවන්. අපේ මූලික අරමුණ Crypto currency පහසුවෙන් මිලදී ගන්න ක්‍රමයක් හදුන්වා දීමයි.
     
    • Like
    Reactions: Ship Captain

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174

    Hodai Hodai
    Mine karapuwa dan goni wala dala athi neda
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත

    salli gewanne kohomda? anika api kohomda trust karanne? any solution for this? :cool:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Hodai Hodai
    Mine karapuwa dan goni wala dala athi neda

    :yes::yes::yes::yes: වැඩිපුර තියෙන ගෝනි ටිකක් අඩුකරගන්න බැලුවෙ. :P
    අනික පොඩි පොඩි ගණන් වලට කොයින් ගන්න බැරුව දුකෙන් ඉන්න අයට පොඩි සපොර්ට් එකක් තමයි මේක.