දෙරණේ ගාමනි යන්නේ නැද්ද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    දෙරණේ ගාමනි යන්නේ නැද්ද?

    දෙරණ රනිල්ට පුක දෙන්න පටන් අරන් කියලා විමල් කියපු කතාව ඇත්ත වගේ.දෙරණ වර්ජනය කරලා දෙරණේ රේටින්ග්ස් අඩු කරපල්ලා. හිරු බලපල්ලා
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    IMG_3630a.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දෙරණ රනිල්ට පුක දෙන්න පටන් අරන් කියලා විමල් කියපු කතාව ඇත්ත වගේ.දෙරණ වර්ජනය කරලා දෙරණේ රේටින්ග්ස් අඩු කරපල්ලා. හිරු බලපල්ලා

    මරාට දැන් CSN එකත් නැහැ දෙරණත් නැහැ.කාලය මැව් වෙනසක අරුමේ..:lol::lol::lol::lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මරාට දැන් CSN එකත් නැහැ දෙරණත් නැහැ.කාලය මැව් වෙනසක අරුමේ..:lol::lol::lol::lol:

    දෙරණ නැති උනා කියලා මිනිස්සු මහින්දගෙන් ඈත් වෙන්නේ නෑ. දෙරණෙන් ඈත් වෙනවා මිසක්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මෙන්න ලංකාවේ දේශපාලනේ. පුක පලාගෙන මැරියව්.. ටීවී එකේ යන දේ අනුව නාලිකා අනුව රටේ නායකයා තීරණය කලානම් අද ඇමෙරිකාවේ ජනාදිපති හිලරි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මෙන්න ලංකාවේ දේශපාලනේ. පුක පලාගෙන මැරියව්.. ටීවී එකේ යන දේ අනුව නාලිකා අනුව රටේ නායකයා තීරණය කලානම් අද ඇමෙරිකාවේ ජනාදිපති හිලරි.

    ඇත්ත ඔය කෙහෙල් මල දෙරණ නැති උනා කියලා පොහොට්ටුවෙ ජන්ද අඩු කරන්න බෑ දැන්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මෙන්න ලංකාවේ දේශපාලනේ. පුක පලාගෙන මැරියව්.. ටීවී එකේ යන දේ අනුව නාලිකා අනුව රටේ නායකයා තීරණය කලානම් අද ඇමෙරිකාවේ ජනාදිපති හිලරි.
    ewunata fox news trumpta support kala :rofl:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දෙරණ රනිල්ට පුක දෙන්න පටන් අරන් කියලා විමල් කියපු කතාව ඇත්ත වගේ.දෙරණ වර්ජනය කරලා දෙරණේ රේටින්ග්ස් අඩු කරපල්ලා. හිරු බලපල්ලා

    දෙරණ තාමත් මහින්දට තමයි සපෝට්. දෙරණට සම්බන්ධ ඇඩ්වටයිසින් කම්පැනි එකකට මේ පාර යූන්පී එකේ ඇඩ් හදන්න දීලා තියනවා. ඒකයි හේතුව​.:D
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    දෙරණ තාමත් මහින්දට තමයි සපෝට්. දෙරණට සම්බන්ධ ඇඩ්වටයිසින් කම්පැනි එකකට මේ පාර යූන්පී එකේ ඇඩ් හදන්න දීලා තියනවා. ඒකයි හේතුව​.:D

    UNP එකේ ඇඩ්වර්ටයිසින් කරනවා නම් ලබ්බෙන්ද මහින්දට සපොර්ට් කරන්නේ
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මහින්ද ‘දෙරණ 360’ ට එයි.. පූර්ව ප‍්‍රචාර නවතන්නැයි ඉහලින් බලපෑම්.. ‘ගාමිණී’ චිත‍්‍රපටයද නවතයි..
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වන 360 වැඩසටහන දෙරණ නාලිකාවේ හෙට සදුදා දිනයේ විකාශණය කිරීමට නියමිතය.

    එම වැඩසටහනේ පූර්ව ප‍්‍රචාරය මහා නවත්වන්නැයි ආණ්ඩුවේ ඉහල බලපෑමක් එල්ල වී ඇති බව දෙරණ නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

    ඒ අනුව එහි පූර්ව ප‍්‍රචාරය සම්පූර්ණයෙන්ම නවත්වා දමා ඇත.

    එමෙන්ම අද දිනයේ දෙරණ නිලාකවේ විකාශණය කිරීමට නියමිතව තිබූ ‘ගාමිණී’ චිත‍්‍රපටයද එම බලපෑමෙන්ම නවතා දමා තිබේ.

    කෙසේ වෙතත් යොදා ඇති පරිදිම මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වන 360 වැඩසටහන හෙට දිනයේ විකාශණය කිරිමට නියමිතය.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    kata support karath eka werddakne yako. media should be independent. me rate inna unge kalkiriyawa nisama tamai hamadama ekama wale inne Anita ekata irisya kara kara.