දෙරණේ ගාමනි යන්නේ නැද්ද?

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
kata support karath eka werddakne yako. media should be independent. me rate inna unge kalkiriyawa nisama tamai hamadama ekama wale inne Anita ekata irisya kara kara.
නැහැ.. එහෙම එකක් නැ, ඉතාලියේ බෝරෝලොස්කොනිට උගේම මිඩියා තිබ්බා. ඇමෙරිකාවේ චන්ධෙධි මිඩියා වෙලපහින්ම කිව්වා උන් කාටද සපෝට් කියලා. ආණ්ඩුවේ මාධ්‍ය ස්වාදීන වෙන්න ඕනා. එක ඇත්ත, නමුත් පෞද්ගලික මාද්යට පැත්තක් ගැනීමේ අයිතියක් තියනවා.
 

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    සංහිඳියාවට හානියක් වන හෙයින් නිසි බලදාරියා විසින් නවතා දමන ලදි
    27657299_1991004614448854_739274723409961538_n.jpg
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සංහිඳියාවට හානියක් වන හෙයින් නිසි බලදාරියා විසින් නවතා දමන ලදි
    ඕක ඇත්තක් නම් ලංකාවේ පොන්නම මාද්‍ය දෙරණ. සිරසේ උන්ට ඔහොම ත්රෙඅට් එකක් කලානම් උන් ඒ ත්රෙඅට් එකත් මාකට් කරනවා
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ඕක ඇත්තක් නම් ලංකාවේ පොන්නම මාද්‍ය දෙරණ. සිරසේ උන්ට ඔහොම ත්රෙඅට් එකක් කලානම් උන් ඒ ත්රෙඅට් එකත් මාකට් කරනවා

    සිරා කතාව:yes:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඕක ඇත්තක් නම් ලංකාවේ පොන්නම මාද්‍ය දෙරණ. සිරසේ උන්ට ඔහොම ත්රෙඅට් එකක් කලානම් උන් ඒ ත්රෙඅට් එකත් මාකට් කරනවා

    සිරසෙත් PK යනවා කියලා දැම්මේ අද නේද?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    අද යන්නෙත් හින්දිද?

    මට හිතෙන්නේ දෙරණේ ගාමනි යනව කියල දැම්මට පස්සෙ මුන් ඒ වෙලාවටම PK දැම්මා.දෙරණ බලන අය අඩු කරන්න. දෙරණේ ගාමනි නවත්තපු ගමන් PK ත් නැවැත්තුවා සිරස උන්.මෙහෙමත් කාළකන්නි ආණ්ඩුයි මීඩියා කාරයොයි
     

    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    මෙන්න ලංකාවේ දේශපාලනේ. පුක පලාගෙන මැරියව්.. ටීවී එකේ යන දේ අනුව නාලිකා අනුව රටේ නායකයා තීරණය කලානම් අද ඇමෙරිකාවේ ජනාදිපති හිලරි.

    sira kthawa