Maithripala Sirisena

Sep 4, 2015
3,212
269
0

:D:D බිබී හිටපු තේකත් හිනා ගිය පාර බෝස් ගාලා ගියා බන් අනේ මන්දා ඉතින් මේවා.. නියම බය නැති නියම මිනිස්සු. මුස්ලිම්ද කොහෙද බන්. :love:
 
Last edited:

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,513
    1
    3,541
    113
    Earth
    අනෙ අම්මෝ, මේවගෙ ජනාධිපති කෙනෙක්. යකො, පාඩම් කරලා කොලේ බලාගෙන වත් හරියට කතාවක් කරන්න දන්නෙ නෑ, කොහොම දේශපාලනය කරාද මංදා

    මෙහෙම බැලුවාම අරැන් දෙන්නා, නිදහස ලැබිච්ච දවස නොදන්න එක සාධාරනයි :angry: :angry: :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,452
    2
    53,952
    113
    Mu ratata karapu eka hoda deyk kiyapnko

    භාෂණයේ නිදහස දුන්න, දැන් ඉස්සර වගේ සුදු වෑන් දකිනවද උඹලා නෑනේ.
    කොමිස් වලට හදපු පාරවල් කොමිස් නැතුව හදනව :yes:
    නැව් එන්නේ නැති වරායට ගිය වියදං ඔක්කොම ආපහු චිනටම පටවලා තව සල්ලිත් ගත්ත :D
    පොලිතීන් තහනම් කළා
    සිගරට් වල 80% රූපමය අවවාද, මිල වැඩි කළා
    පෙට්‍රල් ඩීසල් භූමිතෙල් ගෑස් මිල අඩුකළා
    වාහන තදබදය අඩු කළා [ගුවන් පාලම්, සුඛෝපභෝගී වාහන (>1000CC) මිල වැඩි කරල]
    සහජීවනය ඇති කළා, දැන් දෙමළෙනුත් ජාතික ගීය කියනවා, දෙමළ මුස්ලිම් ජාතීන් ඉන්න 1000 කොළයක් ගැහුවා
    රාජ්‍ය සේවකයන්ට 10000 කිං පඩි වැඩිකළා
    දැන් ITN එකට විරුද්ධ පාක්ෂිකයනුත් ඇවිත් අදහස් දක්වනව (මාධ්‍ය නිදහස)

    තව කියනවනං කොච්චර තියෙනවද කියන්න :yes:

    /s
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    my3ge wate un porata heen nulen arinawa kiyala hithenne mata witharada

    මටත් හිතෙනවා. ඒත් බං කෙළින්ම මාට්ටුනේ ඉතිං කතාව ලියපු එකා
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,513
    1
    3,541
    113
    Earth
    RcvGwP0.jpg
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    භාෂණයේ නිදහස දුන්න, දැන් ඉස්සර වගේ [ගුවන් පාලම්, සුඛෝපභෝගී වාහන (>1000CC) මිල වැඩි කරල]

    තව කියනවනං කොච්චර තියෙනවද කියන්න :yes:

    /s

    මේ දෙකෙන් කොහොමද තදබදය අඩු වෙන්නේ?

    රාජගිරිය ගුවන් පාලම හා, රටේ පිරුන ඇල්ටෝ වැනි කුඩා රථ මගින් පැහැදිලි කරන්න
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    භාෂණයේ නිදහස දුන්න, දැන් ඉස්සර වගේ සුදු වෑන් දකිනවද උඹලා නෑනේ.
    කොමිස් වලට හදපු පාරවල් කොමිස් නැතුව හදනව :yes:
    නැව් එන්නේ නැති වරායට ගිය වියදං ඔක්කොම ආපහු චිනටම පටවලා තව සල්ලිත් ගත්ත :D
    පොලිතීන් තහනම් කළා
    සිගරට් වල 80% රූපමය අවවාද, මිල වැඩි කළා
    පෙට්‍රල් ඩීසල් භූමිතෙල් ගෑස් මිල අඩුකළා
    වාහන තදබදය අඩු කළා [ගුවන් පාලම්, සුඛෝපභෝගී වාහන (>1000CC) මිල වැඩි කරල]
    සහජීවනය ඇති කළා, දැන් දෙමළෙනුත් ජාතික ගීය කියනවා, දෙමළ මුස්ලිම් ජාතීන් ඉන්න 1000 කොළයක් ගැහුවා
    රාජ්‍ය සේවකයන්ට 10000 කිං පඩි වැඩිකළා
    දැන් ITN එකට විරුද්ධ පාක්ෂිකයනුත් ඇවිත් අදහස් දක්වනව (මාධ්‍ය නිදහස)

    තව කියනවනං කොච්චර තියෙනවද කියන්න :yes:

    /s

    උබල ඔය කියන සුදුවෑන් වලින් උස්සපු උන්ගෙ නමි 5ක් කියපන්කො,
    අනික දැන් පාරවල් හදන්නෙත් නෑ
    නුවර මාකට් එකලග වලක් හාරගෙන දගලනව දැන් අවරැද්දක් විතර,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,452
    2
    53,952
    113
    මේ දෙකෙන් කොහොමද තදබදය අඩු වෙන්නේ?

    රාජගිරිය ගුවන් පාලම හා, රටේ පිරුන ඇල්ටෝ වැනි කුඩා රථ මගින් පැහැදිලි කරන්න

    ඇයි දැන් තදබදේ අඩුවෙලා නැද්ද? :confused:

    කුඩා රථ වලට යන ඉඩ අඩුයිනේ ඉතිං තදබදේ අඩුවෙනව.
    අනික ලොකු වාහනවල මිල වැඩි කරලා පොඩි වාහනවල මිල වැඩි කළාම රටේ බහුතරේකට වාහනයක් ගන්නත් පුළුවන්. පෙට්‍රල් මිල අඩු කරපු හින්දා ඒකට පෙට්‍රල් ගහන්න යන වියදමත් අඩුයිනේ. /s
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,452
    2
    53,952
    113
    උබල ඔය කියන සුදුවෑන් වලින් උස්සපු උන්ගෙ නමි 5ක් කියපන්කො,
    අනික දැන් පාරවල් හදන්නෙත් නෑ
    නුවර මාකට් එකලග වලක් හාරගෙන දගලනව දැන් අවරැද්දක් විතර,

    මාධ්‍යවේදියෝම කීයක් අතුරුදහන් වුණාද?
    පාරවල් හදන්නේ නැද්ද කියල බලපන් ගිහිං සංවර්ධන නිවුස් ත්‍රෙඩ් එකේ. /s
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මාධ්‍යවේදියෝම කීයක් අතුරුදහන් වුණාද?
    පාරවල් හදන්නේ නැද්ද කියල බලපන් ගිහිං සංවර්ධන නිවුස් ත්‍රෙඩ් එකේ. /s
    :rofl::rofl::rofl:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මාධ්‍යවේදියෝම කීයක් අතුරුදහන් වුණාද?
    පාරවල් හදන්නේ නැද්ද කියල බලපන් ගිහිං සංවර්ධන නිවුස් ත්‍රෙඩ් එකේ. /s

    කීයක් අතුරුදන් උනාද කියල තමා මාත් අැහුවෙ, සමහර ngo හිගන්නුනම් ලංකාව කෝමත් චාටර් හන්ද සුද්දට පුක දීල අාරස්සාවට කියල බොරුවට රටෙන් පැන්න
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    ඇයි දැන් තදබදේ අඩුවෙලා නැද්ද? :confused:

    කුඩා රථ වලට යන ඉඩ අඩුයිනේ ඉතිං තදබදේ අඩුවෙනව.
    අනික ලොකු වාහනවල මිල වැඩි කරලා පොඩි වාහනවල මිල වැඩි කළාම රටේ බහුතරේකට වාහනයක් ගන්නත් පුළුවන්. පෙට්‍රල් මිල අඩු කරපු හින්දා ඒකට පෙට්‍රල් ගහන්න යන වියදමත් අඩුයිනේ. /s

    so more vehicle --> less traffic?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,452
    2
    53,952
    113
    කීයක් අතුරුදන් උනාද කියල තමා මාත් අැහුවෙ, සමහර ngo හිගන්නුනම් ලංකාව කෝමත් චාටර් හන්ද සුද්දට පුක දීල අාරස්සාවට කියල බොරුවට රටෙන් පැන්න

    http://www.vikalpa.org/?p=10447
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,452
    2
    53,952
    113
    Oya penawane Sinhalu kiyanne moda jaathiyak. Dan Mahabanku case 6 wenida ara puke naha banku debate mokuth mathaka ne 30 years freedom vitharai mathaka.

    Ane manda ithin.

    7 wenida ne debate eka. edaama raa 12 n passe canvassing prohibited. concidence?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    7 wenida ne debate eka. edaama raa 12 n passe canvassing prohibited. concidence?

    Ah ow ow 7 waradunaa. :sorry::sorry: dan ithin me sathiyema 30 years allan dagalavi.

    Sinhaluth hariyata ara India we mutta karagahana unge level ekata path wela. Dawasama wada karala hawasa film hall eke Rajni Kanth ge gon joke walata hure dala plain tea eka bila nidiyanawa wage TV eke hari ehemath nathnam wena mokaka hari yana mokak hari kaallak allagena hoda hoda made dadaa temporary gon athal ekak gannawa. Eka epa weddi wena ekak wenawa. Politician lath dan karanne ara malunta bait dennam wage mokak hari ekak denawa athal eka ganna rate thiyena problems amathakai.
     
    Politics analyze karala karala kirum minum karala comparisons 1000 k withara karala rate prashna in depth saakachcha karala genapu president mehema nam ithin karanna thiyenne oya widihata chandenuth athal ekak aran nikam inna eka thamai. Presidential election ekata kalin kochchara political analytics la hitiyada kiriyema? Madai karagaththa hariyak? :rofl: