Mobitel එකෙන් පැය 3 Unlimited දෙනවා අද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,000
    12,530
    113
    Mobitel එකෙන් පැය 3 Unlimited දෙනවා අද

    #170# dial කරලා Daily පැකේජ් එකක් Active කරාම අද පැය 3 Unlimited Internet දෙනවා. Mobitel එකේ. මම රු 5 Daily පැකේජ් එක Active කලාම 3hour Unlimited හම්බුණා උබලත් දැන්ම දාගන්න.

    27458983_10155568346808143_3216095983390643510_n.jpg

    මම මේ ගැන දැන ගත්තේ Fan Page එකෙන් http://mobitel.lk/free-data-offer

    මට එනවා 10Mbps 3G වලත් මේ

    7028722179.png
     
    • Like
    Reactions: SLCRI and Identity

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    #170# dial කරලා Daily පැකේජ් එකක් Active කරාම අද පැය 3 Unlimited Internet දෙනවා. Mobitel එකේ. මම රු 5 Daily පැකේජ් එක Active කලාම 3hour Unlimited හම්බුණා උබලත් දැන්ම දාගන්න.

    27458983_10155568346808143_3216095983390643510_n.jpg

    මම මේ ගැන දැන ගත්තේ Fan Page එකෙන් http://mobitel.lk/free-data-offer

    මට එනවා 10Mbps 3G වලත් මේ

    7028722179.png
    speed test nam ok
    7028847014.png

    now ok
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,894
    918
    113
    Matale \ Colombo
    Machan meka mama active kala hawasa.eth #170# type karala deactivate karaddi apahu activate una.mata waradila active wela thiyenne 25/- pack eka.dan deparakma active wela.mokada karanne ban?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,000
    12,530
    113
    Machan meka mama active kala hawasa.eth #170# type karala deactivate karaddi apahu activate una.mata waradila active wela thiyenne 25/- pack eka.dan deparakma active wela.mokada karanne ban?

    උබට සල්ලි කැපිලා උන් දෙන Data හම්බෙන්න ඇතිනේ ඒක බලලා ඕක Deactive කරලා දාන්න.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,894
    918
    113
    Matale \ Colombo
    උබට සල්ලි කැපිලා උන් දෙන Data හම්බෙන්න ඇතිනේ ඒක බලලා ඕක Deactive කරලා දාන්න.

    එහෙමත් නෑ බන්.deactivate කරනකොට අපහු ඇක්ටිව් වෙනවා.data එන්නෙත් නෑ .උබ කොහොමද deactivate කරන්නේ?#170# ද? :angry:
     
    Last edited: