Mobitel එකෙන් Unlimited පැකේජ් අයින් කරලා නේද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    Mobitel සිම් එකේ රෑ 12 සිට උදේ 5 වෙනකම් තියෙන Unlimited Night Time පැකේජ් එක Active කරගන්න රු 105 Re Load කළා Com Bank Digitel එකෙන් Re Load එක ආවේ නැහැ පැකේජ් එක Active වුනේ නැහැ

    අය Com Bank Digitel එකෙන් රු 50ක් Re Load එක ආවේ නැහැ

    ගත්තා Customer Care එකට අරගෙන කිව්වා ගැටළුව

    Customer Care එකෙන් කිව්වා Unlimietd පැකේජ් ඔකොම අයින් කරලා කියලා තියෙන්නේ දැන් මොකුත් නැහැ කියලා.

    අර පැය 3 Unlimited Data පැකේජ් එකත් නැති කරලා කිව්වා Customer Care එකෙන්.

    පට්ට අපරාදයක් වුනේ මම Download වැඩ ඔකොම කරේ ඔය පැකේජ් දෙකෙන් 80Mbps ආවා මට දැන් ඉතින් වැඩක් නැහැ කතා කරලා මොකක් ගන්නද කියලා හිතා ගන්න බෑ

    Update ------

    මම දැන් උදේ Customer Care එකට අරන් ඇහුවා එතකොට කියනවා රෑ 12 - උදේ 5 වෙනකම් තියෙන පැකේජ් එක අයින් කරලා නැහැ තියෙනවා කියලා මම කිව්වා ඊයේ රෑ හිටපු නිලධාරියා කිව්වේ කියලා එයාලා කියනවා එත් එක අයින් කරලා නැහැ කියලා. පැය 3 එකනම් අයින් කරලා කිව්වා තියෙන්නේ.
     
    Last edited:

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    Mobitel සිම් එකේ රෑ 12 සිට උදේ 5 වෙනකම් තියෙන Unlimited Night Time පැකේජ් එක Active කරගන්න රු 105 Re Load කළා Com Bank Digitel එකෙන් Re Load එක ආවේ නැහැ පැකේජ් එක Active වුනේ නැහැ

    අය Com Bank Digitel එකෙන් රු 50ක් Re Load එක ආවේ නැහැ

    ගත්තා Customer Care එකට අරගෙන කිව්වා ගැටළුව

    Customer Care එකෙන් කිව්වා Unlimietd පැකේජ් ඔකොම අයින් කරලා කියලා තියෙන්නේ දැන් මොකුත් නැහැ කියලා.

    අර පැය 3 Unlimited Data පැකේජ් එකත් නැති කරලා කිව්වා Customer Care එකෙන්.

    පට්ට අපරාදයක් වුනේ මම Download වැඩ ඔකොම කරේ ඔය පැකේජ් දෙකෙන් 80Mbps ආවා මට දැන් ඉතින් වැඩක් නැහැ කතා කරලා මොකක් ගන්නද කියලා හිතා ගන්න බෑ
    Fiber try කරලා බලන්න 12.00a.m - 7.00 a.m free unlimited data
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    wena mokekawath nadda unlimited download
    Hutch එකේ තියෙනවා 078 සිම් වල Time Based Package වගයක් Speed නැහැනේ වැඩක් නැහැ Dialog එකේ Any Time පැකේජ් එකක් තමයි දාන්න වෙන්නේ දැන්
     
    • Like
    Reactions: madhawavish

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    3 Hours eka mama iye demmane. wedak nea patta slow 250 kbps.
     
    Attachments

    • Screenshot_2.png
      Screenshot_2.png
      65.4 KB · Views: 51

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    Hutch එකේ තියෙනවා 078 සිම් වල Time Based Package වගයක් Speed නැහැනේ වැඩක් නැහැ Dialog එකේ Any Time පැකේජ් එකක් තමයි දාන්න වෙන්නේ දැන්
    072 ta dennadda bn ewa?
    fb eketh dakka 072 ta samahara package speed limit karalalu. 078 ta 30 mbps, 072 ta 8-9 mbps lu enne
    :baffled:
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    072 ta dennadda bn ewa?
    fb eketh dakka 072 ta samahara package speed limit karalalu. 078 ta 30 mbps, 072 ta 8-9 mbps lu enne
    :baffled:
    denawa.mama use kala issara.
    unge speed limit 72,78 kiyala wenasak na.72 unath 78 unath samahara sim walata limit.

    un dan internet traffic control karaganne package limit dala.
    ------ Post added on Mar 15, 2024 at 8:59 AM
     
    • Sad
    Reactions: TechnWeb

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    @Nidarshana_k @maleesha udan @jk perera @madhawavish
    @jusi @Kavindu1221 @EVC @PoweruseR
    මම දැන් අය Customer Care එකට අරන් ඇහුවා එතකොට කියනවා රෑ 12 - උදේ 5 වෙනකම් තියෙන පැකේජ් එක අයින් කරලා නැහැ තියෙනවා කියලා මම කිව්වේ ඊයේ රෑ හිටපු නිලධාරියා කිව්වේ කියලා උන් කියනවා එත් එක අයින් කරලා නැහැ කියලා. පැය 3 එකනම් අයින් කරලා කිව්වා තියෙන්නේ.
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    @Nidarshana_k @maleesha udan @jk perera @madhawavish
    @jusi @Kavindu1221 @EVC @PoweruseR
    මම දැන් අය Customer Care එකට අරන් ඇහුවා එතකොට කියනවා රෑ 12 - උදේ 5 වෙනකම් තියෙන පැකේජ් එක අයින් කරලා නැහැ තියෙනවා කියලා මම කිව්වේ ඊයේ රෑ හිටපු නිලධාරියා කිව්වේ කියලා උන් කියනවා එත් එක අයින් කරලා නැහැ කියලා. පැය 3 එකනම් අයින් කරලා කිව්වා තියෙන්නේ.
    Unuth ubawa wihiluwakata aragenada koheda.